FREE STUFF ON INTERNET!

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
points හොයන විදිය දන්නෙ නැති අයට:rolleyes:
50 points for Signs up
20 points for Joining Newsletter
10 points for Writing a Review
10 points for Posting a Topic if the post is valuable
5 points for uploading a product photo if it is valuable
10-30 points for referencing a product Video from Youtube depend on it's valuable
100-500 points for referencing a product Video you self-made from Youtube depend on it's valuable
10 points for reporting the delivered date of the package
2 points for Voting in Poll

ara kalin watawe tomtop ekata kelawapu pin gona meka balala kelawaida danne ne.balagena machan :oo::eek:
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
machan 178 pituwe mage ewwa 2k athi :yes:......, thawa 202 pituwe thawa ekak athi balanna :D
එල එල මම පික්ක් ටික දැම්ම නිසා පොයින්ට්ස් 50ක් ලැබුනා හෙඩ්සෙට් එකත් ඔඩර් කරා :cool:
බොහෝම් ස්තුතී මචන් ලොකු උදව්වක් කලෙ:)
ජයවේවා
11.gif

ara kalin watawe tomtop ekata kelawapu pin gona meka balala kelawaida danne ne.balagena machan :oo::eek:

ow ban....
:growl::growl:

ඌ මොකක්ද බන් කරලා තියෙන්නෙ:rolleyes: මම දැක්ක පොරගෙ ෆොටො එකකුත් දාල තියෙනවා:lol: පොඉන්ට් හොයන එක වරදක් නෙමෙයි (හරි විදියට):) ගෙන්න ගන්න බුඩු ගෙන්න ගත්ත අය පින්තුර ටික දාල කියක් හරි හොයාගනි නෙ එකයි කරන විදිය දැමෙ:sorry:
 
GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
ඌ මොකක්ද බන් කරලා තියෙන්නෙ:rolleyes: මම දැක්ක පොරගෙ ෆොටො එකකුත් දාල තියෙනවා:lol: පොඉන්ට් හොයන එක වරදක් නෙමෙයි (හරි විදියට):) ගෙන්න ගන්න බුඩු ගෙන්න ගත්ත අය පින්තුර ටික දාල කියක් හරි හොයාගනි නෙ එකයි කරන විදිය දැමෙ:sorry:

ara pin gona umbe me steps ee site eke post kaloth ehema un ara fb login disable kala wage mekatath gemadei :nerd:
 
Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    එල එල මම පික්ක් ටික දැම්ම නිසා පොයින්ට්ස් 50ක් ලැබුනා හෙඩ්සෙට් එකත් ඔඩර් කරා :cool:
    බොහෝම් ස්තුතී මචන් ලොකු උදව්වක් කලෙ:)
    ජයවේවා
    11.gif

    kohomada ban photo add karanne?
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    3.gif

    Win Amazon Kindle Fire

    386375_205175596230576_116263868455083_451125_1484746681_n.jpg

    http://www.kliqo.com/

    me kliqo kiyanne giveaway game ekak. me gollo kindle fire 8 denawa. denata 7k dila iwarai. den thiyenne last eka. ekath me friday night wala denne. megollamga site ekata giyama thiyenawa Leaderboard kiyala ekak. eka play karala fastest mouse clicker wena kenata USA wala friday 2PM wenakota me gift eka hambu wenawa.
    USA walata witharai walangu machan. ethe lankawe indan unath game eka play karanna puluwan. ubalage USA wala kawru hari innawanam try karala dinanna balanna. Gift eka USA wala inna ayage address walata yawala genna ganna puluwanne.

    Therun ganna lesi wenna me video ekath balanna
    http://vimeo.com/32924343

    meke man 1st kiyala watunane ban​
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    ara pin gona umbe me steps ee site eke post kaloth ehema un ara fb login disable kala wage mekatath gemadei :nerd:
    na machan oya widihata point ganna puluwan. eka site ekenma dipu ekak.

    hebai ara FB siddiya unge system 1ke una weraddak. ara kalakanniya kewane wede. okane ape samaharunta nodanna deyak kiyala dunna wenade. aparade badu sehenna genna ganna tibba.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    මෙන්න මෙකයි මචන්ලා සීන් එක මගෙ ලග ටොම්ටොප් පොයින්ට් 90ක් තියෙනවා මෙ ත්‍රෙඩ් එකෙනුයි නෙට් එකෙනුයි ගත්ත පින්තුර වලින් 20ක් හෙව්වා :rofl:
    තව 9ක් හොයාගත්තොත් මට Stylish 3.5mm Jack Earphone එක ගන්න පුලුවන් :P
    ඉතින් උබලට ආපු බඩුවල පින්තුර ටිකක් දෙන්නකො:)
    වැඩි වෙලාවක් යන්නෙත් නැ නෙ අසරනයට පිහිට වෙන්න :nerd:
    අනිත් එක තව දවස් 2යි මේ ඔෆර් එක වලංගු වෙන්නෙ:oo:
    මෙක උබලට හොද අවස්තාවක් හැකියාවන් පෙන්වන්න ඉතින් 4න් එක අහුවෙන අහුවෙන අතකට තියලා පින්තුර ටිකක් අරන් මෙතන පෝස්ට් කරන්න:yes::cool:
    ජයවේවා
    11.gif

    pa1218-6-58d3.jpg

    points හොයන විදිය දන්නෙ නැති අයට:rolleyes:
    50 points for Signs up
    20 points for Joining Newsletter
    10 points for Writing a Review
    10 points for Posting a Topic if the post is valuable
    5 points for uploading a product photo if it is valuable
    10-30 points for referencing a product Video from Youtube depend on it's valuable
    100-500 points for referencing a product Video you self-made from Youtube depend on it's valuable
    10 points for reporting the delivered date of the package
    2 points for Voting in Poll

    ප්‍රගියෝ.. උඹේ ටොම්ටොප් එකට දාපු ඊමේල් එකෙන්ම ෆේස්බුක් අකවුන්ට් එකක් තියනවනම් Sign In With Facebook දීල ෆේස්බුක් අකවුන්ට් එකෙන් ලොග් උනහම පොයින්ට් 100ක් ද කොහෙද හම්බෙනව.... :cool::cool:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    3.gif

    Win Amazon Kindle Fire

    386375_205175596230576_116263868455083_451125_1484746681_n.jpg

    http://www.kliqo.com/

    me kliqo kiyanne giveaway game ekak. me gollo kindle fire 8 denawa. denata 7k dila iwarai. den thiyenne last eka. ekath me friday night wala denne. megollamga site ekata giyama thiyenawa Leaderboard kiyala ekak. eka play karala fastest mouse clicker wena kenata USA wala friday 2PM wenakota me gift eka hambu wenawa.
    USA walata witharai walangu machan. ethe lankawe indan unath game eka play karanna puluwan. ubalage USA wala kawru hari innawanam try karala dinanna balanna. Gift eka USA wala inna ayage address walata yawala genna ganna puluwanne.

    Therun ganna lesi wenna me video ekath balanna
    http://vimeo.com/32924343

    man leaderboard eke 17th... :cool: USA wala kawuruth nahene... man gama atha ariya.... :(
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ප්‍රගියෝ.. උඹේ ටොම්ටොප් එකට දාපු ඊමේල් එකෙන්ම ෆේස්බුක් අකවුන්ට් එකක් තියනවනම් Sign In With Facebook දීල ෆේස්බුක් අකවුන්ට් එකෙන් ලොග් උනහම පොයින්ට් 100ක් ද කොහෙද හම්බෙනව.... :cool::cool:

    eka den ne ban :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    kohomada ban photo add karanne?
    කස්ටමර් ෆෝටොස් කියල එකක් තියෙනවා එකෙන් අප්කරන්න තමන් ගත්ත එවා දානව නම් හොදයි නෙට් එකෙන් හොයලා දානවට වඩා:yes:

    na machan oya widihata point ganna puluwan. eka site ekenma dipu ekak.
    hebai ara FB siddiya unge system 1ke una weraddak. ara kalakanniya kewane wede. okane ape samaharunta nodanna deyak kiyala dunna wenade. aparade badu sehenna genna ganna tibba.
    ඔව් බන් මමත් උන්ගෙ ෆෝරම් එකෙ තිබිලා මෙකෙ දැමෙ:baffled:

    අෆ්ෆා එහෙමද... :sorry::sorry: මං ඒ සිස්ටම් එකෙන් ගත්තා මරු ලයිට් සෙට් එකක්... :cool:
    www.tomtop.com/4x-color-led-super-bright-finger-ring-lights-rave-party-glow_p4828.html
    ඔව් බන් දැන් එහෙම දෙන්නෙ නැ :(උබට ආපු බඩු වල පින්තුර ටිකක් ගහලා මට එවපන්කො;)
    ජයවේවා
    11.gif
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    man leaderboard eke 17th... :cool: USA wala kawuruth nahene... man gama atha ariya.... :(

    man win kala machan. mata kiwwa 3 weeks ethulatha enawa kiyala. man USA address ekak dunne. ape punchi kenek ge. eka ehata awa gaman genna ganna one. man athata gaththama Pic tikak dannam. man gehuwa 2ms walata. loweth nethi wenna.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    කස්ටමර් ෆෝටොස් කියල එකක් තියෙනවා එකෙන් අප්කරන්න තමන් ගත්ත එවා දානව නම් හොදයි නෙට් එකෙන් හොයලා දානවට වඩා:yes:

    ඔව් බන් මමත් උන්ගෙ ෆෝරම් එකෙ තිබිලා මෙකෙ දැමෙ:baffled:

    ඔව් බන් දැන් එහෙම දෙන්නෙ නැ :(උබට ආපු බඩු වල පින්තුර ටිකක් ගහලා මට එවපන්කො;)
    ජයවේවා
    11.gif

    මේ ඔක්කොම TomTOp එකෙන් Free ගත්තු ඒවා....

    2cdzy4k.jpg

    2qu6qrr.jpg

    nfqt0m.jpg

    2d6ma6g.jpg

    18hcuv.jpg

    මේක ඕඩර් කරන්නෙත් නැතුවද කොහෙද ආවෙ... :lol::lol:

    6zmp1z.jpg

    man win kala machan. mata kiwwa 3 weeks ethulatha enawa kiyala. man USA address ekak dunne. ape punchi kenek ge. eka ehata awa gaman genna ganna one. man athata gaththama Pic tikak dannam. man gehuwa 2ms walata. loweth nethi wenna.

    එලකිරි නෙ... :cool: මං ගහද්දි 1 හිටපු එක 6ms වලින් ගහල තිබ්බෙ... මමත් ගේම අත අරින්නැහැ USA වල කවුරුහරි හිටියනම්....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ ඔක්කොම TomTOp එකෙන් Free ගත්තු ඒවා....
    මේක ඕඩර් කරන්නෙත් නැතුවද කොහෙද ආවෙ... :lol::lol:
    එලකිරි නෙ... :cool: මං ගහද්දි 1 හිටපු එක 6ms වලින් ගහල තිබ්බෙ... මමත් ගේම අත අරින්නැහැ USA වල කවුරුහරි හිටියනම්....
    උබ එල කොල්ලෙක්:cool: වෙන එකෙක් මේක දාන්න කලින් මම දාන්න ඔනෙ :P
    ජයවෙවා
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Microsoft Released "Mission Impossible-Ghost Protocol Theme" For Windows 7

    Microsoft has released the official theme of latest M.I. movie, Mission Impossible Ghost Protocol theme, this theme contains 11 stunning wallpapers from movie.

    B21aS.png

    Download