හොරබඩු හංගමු...!!! - FolderGuard v 8.4

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    හොරබඩු හංගමු...!!! - FolderGuard v 8.4

    ඔය කාගෙ කාගෙත් කොම්පියුටර්වල අනිත් අය දකිනවට අකමැති හංගන්න ඕන දේවල්(සිඟිති හොර වැඩ;)) ඕනතරං තියනවනේ...!!!:rofl::P:P:P:rofl:(ඔන්න මගේ නම් නෑ! :rofl:)

    අම්මගෙන්, තාත්ත
    ගෙන්,:rolleyes: අයියගෙන්, අක්කගෙන්, නංගිගෙන්, මල්ලිගෙන්,:frown: යාළුවන්ගෙන්,:nerd: නෝනගෙන්,:eek: මහත්තයගෙන්,:baffled: දුවගෙන්, පුතාගෙන් :shocked: සහ මෙකී නොකී සෑම කෙනෙකුගෙන්ම ඔය කිල්ලෝට වල පොඩ්ඩ පොඩ්ඩ් තියන හුණු ටික ප්‍රවේසම් කරගන්න නියම භාණ්ඩයක් තමයි Folder Guard කියන්නේ...!!!

    මේක සෑහෙන්න පොඩි Software එකක්!
    ඒ උනාට කිසිම Windows/DOS Program එකකින් හොයා ගන්න බැරි විදිහට Folder,
    1. සම්පුර්ණයෙන් හංගන්න ;)
    2. Empty කියලා පෙන්නන්න :rolleyes:
    3. Access Protect(eg. Folders, Control Panal.....) කරන්න :)
    ........etc. වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්! :cool::cool::cool:

    ඔන්න ඉතිං කැමති අයට ගන්න තමයි තියෙන්නේ...!!! :D

    Password: jhha

    කොහොමද? :confused: භාන්ඩේහොඳද???:confused::cool::D
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    greensmilies-024.gif
    bump
    greensmilies-024.gif
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඔය කාගෙ කාගෙත් කොම්පියුටර්වල අනිත් අය දකිනවට අකමැති හංගන්න ඕන දේවල්(සිඟිති හොර වැඩ;)) ඕනතරං තියනවනේ...!!!:rofl::P:P:P:rofl:(ඔන්න මගේ නම් නෑ! :rofl:)

    අම්මගෙන්, තාත්ත
    ගෙන්,:rolleyes: අයියගෙන්, අක්කගෙන්, නංගිගෙන්, මල්ලිගෙන්,:frown: යාළුවන්ගෙන්,:nerd: නෝනගෙන්,:eek: මහත්තයගෙන්,:baffled: දුවගෙන්, පුතාගෙන් :shocked: සහ මෙකී නොකී සෑම කෙනෙකුගෙන්ම ඔය කිල්ලෝට වල පොඩ්ඩ පොඩ්ඩ් තියන හුණු ටික ප්‍රවේසම් කරගන්න නියම භාණ්ඩයක් තමයි Folder Guard කියන්නේ...!!!

    මේක සෑහෙන්න පොඩි Software එකක්!
    ඒ උනාට කිසිම Windows/DOS Program එකකින් හොයා ගන්න බැරි විදිහට Folder,
    1. සම්පුර්ණයෙන් හංගන්න ;)
    2. Empty කියලා පෙන්නන්න :rolleyes:
    3. Access Protect(eg. Folders, Control Panal.....) කරන්න :)
    ........etc. වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්! :cool::cool::cool:

    ඔන්න ඉතිං කැමති අයට ගන්න තමයි තියෙන්නේ...!!! :D

    Password: jhha

    කොහොමද? :confused: භාන්ඩේහොඳද???:confused::cool::D

    macho extract karanna ba, password illanawa, mokakda password eka?
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    akane ban:angry::angry::angry::angry::angry:

    ඔය කාගෙ කාගෙත් කොම්පියුටර්වල අනිත් අය දකිනවට අකමැති හංගන්න ඕන දේවල්(සිඟිති හොර වැඩ;)) ඕනතරං තියනවනේ...!!!:rofl::P:P:P:rofl:(ඔන්න මගේ නම් නෑ! :rofl:)

    අම්මගෙන්, තාත්ත
    ගෙන්,:rolleyes: අයියගෙන්, අක්කගෙන්, නංගිගෙන්, මල්ලිගෙන්,:frown: යාළුවන්ගෙන්,:nerd: නෝනගෙන්,:eek: මහත්තයගෙන්,:baffled: දුවගෙන්, පුතාගෙන්.....................
    ඔන්න ඉතිං කැමති අයට ගන්න තමයි තියෙන්නේ...!!! :D

    Password: jhha

    කොහොමද? :confused: භාන්ඩේහොඳද???:confused::cool::D

    සහෝදරවරුනි පෝස්ට් එක සහ Readme ෆයිල් එක සම්පුර්ණයෙන්ම කියවන්න කියලා මම ගෞරවයෙන් මතක් කරනවා...!!! :)
     
    • Like
    Reactions: Mr.Truth