Mam ada tikak biwwa.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    trollface.jpg
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම 25 දවල් franklin brandy බිව්වා, රෑ බියර් බිව්වා. 26 රෑ ritz brandy බිව්වා, 27 ඉතුරු වෙච්ච franklin brandy කොටේ ඇද්දා, අද රෑ famous goose whiskey බිව්වා. හෙට බොන්න white rum බෝතලයක් තියනව. මම බේබද්දෙක් නෙවෙයි. මේ දවස් ටිකේම පාටි. නත්තල්නෙ. උඹලට කොහෙන්ද ඒවා. හූ හූ.
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මම 25 දවල් franklin brandy බිව්වා, රෑ බියර් බිව්වා. 26 රෑ ritz brandy බිව්වා, 27 ඉතුරු වෙච්ච franklin brandy කොටේ ඇද්දා, අද රෑ famous goose whiskey බිව්වා. හෙට බොන්න white rum බෝතලයක් තියනව. මම බේබද්දෙක් නෙවෙයි. මේ දවස් ටිකේම පාටි. නත්තල්නෙ. උඹලට කොහෙන්ද ඒවා. හූ හූ.

    පව් බන් උම්බට තාම ආතල් එකක්වත් ගන්න තෙරෙන්නෙ නැනෙ.... පාටි කියලා කරලා තියෙන්නේ බොන එක විතරනේ..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    පව් බන් උම්බට තාම ආතල් එකක්වත් ගන්න තෙරෙන්නෙ නැනෙ.... පාටි කියලා කරලා තියෙන්නේ බොන එක විතරනේ..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol:

    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ.... අපි සෙට් වුනාම ඉතින් බීල සින්දුවක් කියල පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව. :rofl::P
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මම 25 දවල් franklin brandy බිව්වා, රෑ බියර් බිව්වා. 26 රෑ ritz brandy බිව්වා, 27 ඉතුරු වෙච්ච franklin brandy කොටේ ඇද්දා, අද රෑ famous goose whiskey බිව්වා. හෙට බොන්න white rum බෝතලයක් තියනව. මම බේබද්දෙක් නෙවෙයි. මේ දවස් ටිකේම පාටි. නත්තල්නෙ. උඹලට කොහෙන්ද ඒවා. හූ හූ.

    monada bang mewa..... :rofl: