යකෝ මේක චැට් ත්රෙඩ් එකක් නේවේ බොලව්.............
ඔනේනම් මූවිස් ගැන කතා කරකර ඔනේ මගුලක් කරගනිල්ලා..................
ඔනේනම් මූවිස් ගැන කතා කරකර ඔනේ මගුලක් කරගනිල්ලා..................

හරි හරිCaptain ජැක් ස්පැරෝ;11738562 said:යකෝ මේක චැට් ත්රෙඩ් එකක් නේවේ බොලව්.............
ඔනේනම් මූවිස් ගැන කතා කරකර ඔනේ මගුලක් කරගනිල්ලා..................
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අනේ නෑ මචන්...........ජැකා අප්සෙට් වෙලා ද මන්දා බන්,ජෝක් එකට මචන්...පොඩි ෆන් එකක් ගන්න ඉතින්..
හොද XXX එකක් කියන්නද............ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා

ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා

Captain ජැක් ස්පැරෝ;11689966 said:හැරී පෝටර් දෙන්නම්............
ජොනී ඉංග්රීෂ් තාම හොද කොපියක් ඇවිලා නෑ.....
ඔනෙනම් කැමරා කොපි එකක් දෙන්නම්............
A Very Harold & Kumar 3D Christmas (2011)ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා
http://www.imdb.com/title/tt1268799/
Captain ජැක් ස්පැරෝ;11738612 said:අනේ නෑ මචන්...........
චැට් ත්රෙඩක් නම් මාත් අතාරින්නේ නෑ...........
But මේක මූවිස් එකක් නේ බන්............
අපි කරන දේ හරියට කරන්න ඔනෙනේ...
මෙතන වෙන මගුල් කතා කර කර ඉදලා හරියන්නේ නැනේ............
තරහ වෙන්න එපා මචන්.........