...::: WELCOME TO THE MOVIE ZONE :::...

කොහොමද වැඩේ....

  • නියමයි ඈ..........

    Votes: 304 86.6%
  • වැඩක් නෑ..........

    Votes: 10 2.8%
  • අනේ මන්දා.........

    Votes: 37 10.5%

  • Total voters
    351

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ජැකා අප්සෙට් වෙලා ද මන්දා බන්,ජෝක් එකට මචන්...පොඩි ෆන් එකක් ගන්න ඉතින්..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;11738562 said:
    යකෝ මේක චැට් ත්‍රෙඩ් එකක් නේවේ බොලව්.............
    ඔනේනම් මූවිස් ගැන කතා කරකර ඔනේ මගුලක් කරගනිල්ලා..................

    :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown:




    හරි හරි
    ඔන්න අපි ගියා:P:D
    අරක මං කාටවත් කියන්නෑ බය වෙන්න එපා:cool:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජැකා අප්සෙට් වෙලා ද මන්දා බන්,ජෝක් එකට මචන්...පොඩි ෆන් එකක් ගන්න ඉතින්..
    අනේ නෑ මචන්...........
    චැට් ත්‍රෙඩක් නම් මාත් අතාරින්නේ නෑ...........
    But මේක මූවිස් එකක් නේ බන්............
    අපි කරන දේ හරියට කරන්න ඔනෙනේ...
    මෙතන වෙන මගුල් කතා කර කර ඉදලා හරියන්නේ නැනේ............
    තරහ වෙන්න එපා මචන්.........
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
    අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
    අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා

    තැන්ක් යූ බර්ටී බලහන්...;)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Captain ජැක් ස්පැරෝ;11689966 said:
    හැරී පෝටර් දෙන්නම්............
    ජොනී ඉංග්‍රීෂ් තාම හොද කොපියක් ඇවිලා නෑ.....
    ඔනෙනම් කැමරා කොපි එකක් දෙන්නම්............

    Captain..Machoooo............ direct Download Link ekakuth dammanam Thamai Goda..!!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ජනවාරි පලවෙනිදට බලන්න පට්ට පදිරි මූවි එකක් කියපල්ලා,
    අවුරුද්දම මූසල වෙන්නේ නැති හොද එකක් කියපල්ලා
    A Very Harold & Kumar 3D Christmas (2011)

    Code:
    http://www.imdb.com/title/tt1268799/
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11738612 said:
    අනේ නෑ මචන්...........
    චැට් ත්‍රෙඩක් නම් මාත් අතාරින්නේ නෑ...........
    But මේක මූවිස් එකක් නේ බන්............
    අපි කරන දේ හරියට කරන්න ඔනෙනේ...
    මෙතන වෙන මගුල් කතා කර කර ඉදලා හරියන්නේ නැනේ............
    තරහ වෙන්න එපා මචන්.........

    එල එල,සොරි වෙන්න ඕන,‍ෆිල්ම් එකක් ඕන උනොත් මේ පැත්තෙ එන්නම්,ඔන්න අපි ගියා...:love: