අඩෝ පට්ටයි බන්... හිනාව නවත්තගන්නත් බැරි උනා.
මුන්ටනේ බන් ලංකාවේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ.

අඩෝ පට්ටයි බන්... හිනාව නවත්තගන්නත් බැරි උනා.
මුන්ටනේ බන් ලංකාවේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ.










තමන්ගේ ලමයින්ට එක විදිහක් අනික් ලමයින්ට තව විදිහක්......එ වුනාට කියන්නේ සියලු දෙනාට සමතැන කියලා..........




අසරණ ලමයින්ගේ ජීවිත..........එක්ක මේ කට්ටිය සෙල්ලම් කරනවා.....


එව්වා කරා මේක මෙව්වා කරා දෙකම එකතු කරලා දුන්නා........
විභාග කොමසාරිස්වරයා දන්නේ නැහැ සුත්‍රය මොකද්ද කියලවත්...........අනේ මන්දා ඇයි මෙහෙම මිනිස්සුන්ව මේ වගේ නිලතල වලට පත් කරලා තියෙන්නේ.........තමන්ගේ ලමයින්ට එක විදිහක් අනික් ලමයින්ට තව විදිහක්......එ වුනාට කියන්නේ සියලු දෙනාට සමතැන කියලා..........
අසරණ ලමයින්ගේ ජීවිත..........එක්ක මේ කට්ටිය සෙල්ලම් කරනවා.....
දෙයියන්ගෙම පිහිටයි ඉතින් අධ්‍යාපනයට කියන්න වෙන දෙයක් නැහැ මචන් වෙන. ඇනගැනිල්ලෙ හොදම එක.
ප්‍රශ්න පත්තර හදනකොටනෙ මේක ගැන හිතන්න තිබ්බෙ. නැත්නම් moderate කරන ක්‍රමවේදයක් මුලින් සැලසුම් කරන්න තිබ්බා. පෙනෙන විදියට මේ මුකුත් නෑ වගේ. දැන් ප්‍රතිඵල නිකුත් කරන්න හදනකොට තමා මේ ප්‍රශ්න ඔය පරිපාලන නිලධාරින් දකින්නෙ.
දුර දැක්මක් නැහැ කාටවත්. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා. කොතරම් නිලධාරින් සංඛ්‍යාවක් ඔය කේෂත්රයෙ ඉන්නවද? මහජන මුදලින් පිං පඩිගන්නවද? නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද අයද මේ?
ඒකට ඒ අය දෙන උත්තරය නිර්දේශ දෙකේ ලකුනු වල පරාසය නොදැන ඒක කරන්න බෑ කියන එකයි,
පැහදිලිව ගොඩාක් වෙනස් විෂය නිර්දේශ සහ ප්‍රශ්ණ පත්‍ර දෙකකින් ලැබෙන ලකුනු ගොඩක් වෙනස් කියල වත් zදෙකකින් campus තෝරන්න අමාරුයි කියලවත් මේ හරක්ට මුලින් තෙරුනේ නෑනෙ
බැහැයි කියන්නෙ වැඩේ ක්‍රියාත්මක කරලද? ඇයි බැරිවෙන දෙයක් කරේ එහෙනම්. කලින්න ඒක ඔය දැන් බැහැයි කියන නිලධාරින්ට කියන්න තිබ්බෙ. මිනිස්සු රවටන්න කියන මෝඩ කථා. කථා කරලා වැඩක් නැහැ මචන්
ඉතින් එහෙම කරන්න අමාරැයිනම් පරණ විදියට (cut off marks ක්‍රමයට) විෂය නිර්දේශ දෙකට වෙන වෙනම cut off marks දෙකක් දුන්නම හරිනෙ. අඩුම ගානේ පරණ නිර්දේශය අයින් කරනකන්වත්. අඩුම ගානේ ඒකවත් හිතාගන්න බැරැව ඇති.
ඇත්තෙන්ම ඔය Z ස්කෝර් ක්‍රමය මටනම් තේරෙන්නෙ නැහැ තවමත්. ඇයි ඔය Z ස්කෝර් ක්‍රමය ආවේ හො ගෙනාවෙ කියලවත්? ඇත්තෙන්ම මොකක්ද අරමුණ?