S.B. & Anura Continued.....!! lol - MUST WATCH

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    අඩෝ පට්ටයි බන්... හිනාව නවත්තගන්නත් බැරි උනා.
    මුන්ටනේ බන් ලංකාවේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ.

    :yes:
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    කොහොම වුනත් මේක ගිය දෙරන වාද පිටිය වැඩසටහනේ අන්තිමට කොමාට ඇද්දා.කට උත්තර නැති ප්‍රශ්න telephone එකෙන් ලමයි අහුවත් අන්තිමේදි වැඩේ ගියෙ දේශපාලනේ වාසි ගන්න විභාග දෙපාර්තුමේන්තුවට බොරු චෝදනා කරනවා වගේ හැඟීමක්.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දෙයියන්ගෙම පිහිටයි ඉතින් අධ්‍යාපනයට කියන්න වෙන දෙයක් නැහැ මචන් වෙන. ඇනගැනිල්ලෙ හොදම එක. :lol:

    ප්‍රශ්න පත්තර හදනකොටනෙ මේක ගැන හිතන්න තිබ්බෙ. නැත්නම් moderate කරන ක්‍රමවේදයක් මුලින් සැලසුම් කරන්න තිබ්බා. ‍පෙනෙන විදියට මේ මුකුත් නෑ වගේ. දැන් ප්‍රතිඵල නිකුත් කරන්න හදනකොට තමා මේ ප්‍රශ්න ඔය පරිපාලන නිලධාරින් දකින්නෙ.

    දුර දැක්මක් නැහැ කාටවත්. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා. කොතරම් නිලධාරින් සංඛ්‍යාවක් ඔය කේෂත්‍රයෙ ඉන්නවද? මහජන මුදලින් පිං පඩිගන්නවද? නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද අයද මේ?
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    එව්වා කරා මේක මෙව්වා කරා දෙකම එකතු කරලා දුන්නා........:lol::lol::lol::lol:
    විභාග කොමසාරිස්වරයා දන්නේ නැහැ සුත්‍රය මොකද්ද කියලවත්...........අනේ මන්දා ඇයි මෙහෙම මිනිස්සුන්ව මේ වගේ නිලතල වලට පත් කරලා තියෙන්නේ.........:(:(:(:(:(තමන්ගේ ලමයින්ට එක විදිහක් අනික් ලමයින්ට තව විදිහක්......එ වුනාට කියන්නේ සියලු දෙනාට සමතැන කියලා..........:(:(:(:(:(:(අසරණ ලමයින්ගේ ජීවිත..........එක්ක මේ කට්ටිය සෙල්ලම් කරනවා.....:(:(:(
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    එව්වා කරා මේක මෙව්වා කරා දෙකම එකතු කරලා දුන්නා........:lol::lol::lol::lol:
    විභාග කොමසාරිස්වරයා දන්නේ නැහැ සුත්‍රය මොකද්ද කියලවත්...........අනේ මන්දා ඇයි මෙහෙම මිනිස්සුන්ව මේ වගේ නිලතල වලට පත් කරලා තියෙන්නේ.........:(:(:(:(:(තමන්ගේ ලමයින්ට එක විදිහක් අනික් ලමයින්ට තව විදිහක්......එ වුනාට කියන්නේ සියලු දෙනාට සමතැන කියලා..........:(:(:(:(:(:(අසරණ ලමයින්ගේ ජීවිත..........එක්ක මේ කට්ටිය සෙල්ලම් කරනවා.....:(:(:(

    එක්කො නිහතමනීව Z දෙක එකතු කරපු සූත්‍රය ඉතා සංකීර්ණයි, ඒක මට තේරෙන්නෙ නැහ කිව්ව නම් කොච්චර හොඳද බොරුවට" එකතු කලා මෙන්න මෙහෙම "කියන්නේ නැතුව.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    දෙයියන්ගෙම පිහිටයි ඉතින් අධ්‍යාපනයට කියන්න වෙන දෙයක් නැහැ මචන් වෙන. ඇනගැනිල්ලෙ හොදම එක. :lol:

    ප්‍රශ්න පත්තර හදනකොටනෙ මේක ගැන හිතන්න තිබ්බෙ. නැත්නම් moderate කරන ක්‍රමවේදයක් මුලින් සැලසුම් කරන්න තිබ්බා. ‍පෙනෙන විදියට මේ මුකුත් නෑ වගේ. දැන් ප්‍රතිඵල නිකුත් කරන්න හදනකොට තමා මේ ප්‍රශ්න ඔය පරිපාලන නිලධාරින් දකින්නෙ.

    දුර දැක්මක් නැහැ කාටවත්. නියාමක (pilot programme) වැඩසටහනක් මුලින්ම කරලා බලන්නත් තිබ්බා. පරිපාලන දුර්වලතා. කොතරම් නිලධාරින් සංඛ්‍යාවක් ඔය කේෂත්‍රයෙ ඉන්නවද? මහජන මුදලින් පිං පඩිගන්නවද? නිලධාරින් ඉන්නවට ඉන්නවා කරනවට කරනවා. ඉදිරිය ගැන වෙන්න පුළුවන් ගැටළුගැන හිතා බැලීමක් නැහැ. වගකිමක් ඇතුව වැඩ කරනවද අයද මේ?

    ඒකට ඒ අය දෙන උත්තරය නිර්දේශ දෙකේ ලකුනු වල පරාසය නොදැන ඒක කරන්න බෑ කියන එකයි,

    පැහදිලිව ගොඩාක් වෙනස් විෂය නිර්දේශ සහ ප්‍රශ්ණ පත්‍ර දෙකකින් ලැබෙන ලකුනු ගොඩක් වෙනස් කියල වත් zදෙකකින් campus තෝරන්න අමාරුයි කියලවත් මේ හරක්ට මුලින් තෙරුනේ නෑනෙ
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මෙන්න තවත් චාටර් වැඩක් කොමාගේ

    අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ කලනි උත්තරා සහ තිලිනි දිලානි සමරකෝන් සිසුවියන් දෙදෙනාට ඔවුන්ගේ ප්‍රතිඵල පිරික්සීමේදී දක්නට ලැබී ඇත්තේ සිංහල විෂයේ ප්‍රතිඵල තවම නොලැබී ඇති බවයි.
    xam.jpg

    පසුව කල සොයාබැලීමකදී හෙලිවී ඇත්තේ එම සිසුවියන්ගේ ප්‍රශ්න පත්‍ර එම ශාලාවේ කුනුකුඩයක තිබී ඇති බවයි.විභාගය අවසන් වූ අවස්ථාවේ එය දුටු ශාලාධිපති විසින් එම ප්‍රශ්නපත්‍ර විභාග කොමසාරිස් වරයා වෙත ගෙනගොස් දුන්නද එම ප්‍රශ්න පත්‍ර භාරගැනීම ප්‍රතික්ෂේප වී ඇත්තේ අනුමත නීතියට යටත්වය.

    ඒ අනුව එම සිසුන් දෙදෙනාගේ ප්‍රශ්න පත්‍ර කුණු කුඩයට ගියේ කෙසේදැයි යන්න තවමත් ගැටලුවකි.

    මේ අතර දිල්කා ශ්‍රීමාලි නම් සිසුවියක් අප වෙත කරුණු දක්වමින් ලිපියක් මගින් කියා ඇත්තේ ඇය පෙනී සිටි දේශපාලන විද්‍යා විෂය ධාරාව වෙනුවෙන් ඇයට ප්‍රතිඵල ලැබී නොමැති බවයි.

    කිසිදු විභාග අක්‍රමිකතාවයකින් තොරව විභාගයට මුහුණ දුන් මෙම සිසුවිය අදාළ විෂයේ නිවැරදිව විභාග අංකය ලියු බවට ශාලාධිපති විසින්ද සහතික කොට තිබේ.නමුත් ඇගේ ප්‍රතිඵල ලේඛනයේ සඳහන් වන්නේ ඇය එම විෂයට පෙනී නොසිටි බවකි.

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒකට ඒ අය දෙන උත්තරය නිර්දේශ දෙකේ ලකුනු වල පරාසය නොදැන ඒක කරන්න බෑ කියන එකයි,

    පැහදිලිව ගොඩාක් වෙනස් විෂය නිර්දේශ සහ ප්‍රශ්ණ පත්‍ර දෙකකින් ලැබෙන ලකුනු ගොඩක් වෙනස් කියල වත් zදෙකකින් campus තෝරන්න අමාරුයි කියලවත් මේ හරක්ට මුලින් තෙරුනේ නෑනෙ

    බැහැයි කියන්නෙ වැඩේ ක්‍රියාත්මක කරලද? ඇයි බැරිවෙන දෙයක් කරේ එහෙනම්. කලින්න ඒක ඔය දැන් බැහැයි කියන නිලධාරින්ට කියන්න තිබ්බෙ. මිනිස්සු රවටන්න කියන මෝඩ කථා. කථා කරලා වැඩක් නැහැ මචන්

    ඉතින් එහෙම කරන්න අමාරැයිනම් පරණ විදියට (cut off marks ක්‍රමයට) විෂය නිර්දේශ දෙකට වෙන වෙනම cut off marks දෙකක් දුන්නම හරිනෙ. අඩුම ගානේ පරණ නිර්දේශය අයින් කරනකන්වත්. අඩුම ගානේ ඒකවත් හිතාගන්න බැරැව ඇති.

    ඇත්තෙන්ම ඔය Z ස්කෝර් ක්‍රමය මටනම් තේරෙන්නෙ නැහැ තවමත්. ඇයි ඔය Z ස්කෝර් ක්‍රමය ආවේ හො ගෙනාවෙ කියලවත්? ඇ‍ත්තෙන්ම මොකක්ද අරමුණ?
     
    කියලා වැඩක් නෑ අයියා

    Z score එක ලකුනු ක්‍රමයට වඩා සාධරණයි නමුත් විෂයන් කීපයක Z එකතු කරන එක ඒව බෙදන එක නිවරදි ම නෑ.
    එක්කෝ මීට වඩා මේ ක්‍රමය ගැන විනිවිද තාවක් තියෙන්න ඕන.

    මේ Z score එකට වඩා නම් ලකුනු ක්‍රමය සාධරණයි
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පට්ටයි දැන්, අනාථෙ හොදම එක...
    ලොවෙත් නෑ :lol: :lol: :lol: