Quote:
Originally Posted by pawusi
මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.
උඹ නොම්බර එකේ වැඩ කාරයෙක්.සහජ හැකියාවන් අතින් අනිත් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක්.යමක් කමක් තියෙන පවුලක එකෙක්.දීර්ඝායු සහිතයි.විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුකරගතහොත් දුකද කේන්දර බලා විවාහ වුවහොත් සැනසීමද ලැබෙනු ඇත.කේන්දර බලා විවාහ නොවනු ඇත යන්න මගේ හැඟීමයි.රැකියාව ජලය එසේ නැතිනම් දියර ,තෙල් ,හෝ ඒ හා සම්බන්ධ රැකියාවක් හෝ නාවික එවන් ස්ථානයක වනු ඇත.එවන් අංශයකින් ඉදිරියට ගියහොත් සහජ දක්ෂතාද උපයෝගී කරගනිමින් යහපත් අනාගතයේ රැකියා අංශයේ ඉහලට යාමට වාසනාව පවතී.ගෙදර සිටින තමන්ගේ අනික් සහෝදරයන්ට වඩා උඹට හරියනව.
ane pawsi aiye,
mamai tawa dennekui ekatu wela construction company ekak damma ape gedarin mata ekata 8lak witara dunna mama ewa okkoma ekata damma anit un dennat 2k 3k wage demma. ane medawas wala site ekat wahala. podi podi awul nisa. mama dapu salli tikat netiweida kiyala dana gannat ona. anika mata lov karanna epa kiwwata gf kenek innawa. mama eyage details dunnot kiyanna barida match wenawada mokada eket tatwe kiyala ???
thanks for the reply in thread