News බලන්න එක එක සයිට් ගානෙ ගිය කාලෙ ඉවරයි - Android ගැ&am
දැන් ලංකාවෙ ඔක්කොම News එකම app එකකින් සිංහලෙන්ම බලාගන්න පුළුවන්.
* අද දෙරණ
* සිරස News First
* රජයේ ප්රවෘත්ති
* Lanka C News
මේ ඔක්කොම එකම app එකක.
https://market.android.com/details?id=lk.bhasha.puvath
කැමති News එකක් තියෙනවනම් app එකෙන්ම ඒ news site එකට ගිහින් සම්පූර්ණ news එක කියවන්නත් පුළුවන්.
කියන්න අමතක උනා. සිංහලෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙනුයි, දෙමළෙනුයිත් News කියවන්න පුළුවන්....
මේ Bhasha Puvath app එක හදලා තියෙන්නෙත් කලින් SETT Browser එක හදපු අයමයි...
ගින්දර app එකක්...

Last edited: