සිංහල බ්ලොග් / වෙබ් සයිට් / App එකට | Adsense වෙනුවට AdLink

ktM1989

Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    සිංහල බ්ලොග් / වෙබ් සයිට් / App එකට | Adsense වෙනුවට AdLink

    10518656_861707977182113_3971517083671664572_n.png


    ඔන්න සිංහල බ්ලොග් / වෙබ්සයිට් නැත්තම් app develop කරන යාළුවන්ට සුබ ආරංචියක් දෙන්නයි යන්නේ
    දැන් ඉතින් කාගෙන්වත් adsense account ඉල්ල ඉල්ල නහින්න දෙයක් නැ :yes:

    මේක හදලා තියෙන්නේ ලංකාවේ නම ගිය Software Company එකක් , භාෂා ලංකා (පුද්) සමාගම කිඋවම කව්රුත් දන්නවා ඇතිනේ.
    එයාලගේ SETT Browser, SETT Deco, Helakuru android keybord එක ගැන අයෙමත් කියන්න දෙයක් නැනේ...

    ඉතින් මේ වැඩේ විශ්වසනීයත්වය පිළිබද බයවෙන්න දෙයක් නැ .

    1. හරි මොකද්ද මේ AdLink කියන්නේ ?

    AdLink කියන්නේ සරල සිංහලෙන් Adwords And Adsense එකට එකතු කරලා හදපු platform එකක්.

    - එකියන්නේ Advertisers ලට එයාලගේ ad දාන්න පුළුවන්. (හරියට google adwords වගේ)
    - Publishers ලට එයාලගේ වෙබ්සයිට් / Blog හෝ Mobile App වල පල කරන්න දැන්වීම් ලබාගන්න පුළුවන් (හරියට adsense වගේ)

    2. මේකෙන් අපිට තියන වාසි මොනාද ?

    වාසිනම් ගොඩයි

    - Adsense සිංහල බ්ලොග් එකට ගන්න පට්ට ගේමක් දෙන්න එපැයි (ගත්තත් සල්ලි අතට එනකන් sure නැනේ ) මේක එහෙම නැ full සිංහල support.
    - අනිත් එක Adsense වල යන්නේ ගොඩක් පිටරට ads නේ ඉතින් අපේ visitors ලා ඒවා click කරන්න තියන සම්බවිතාව බොහොම අඩුයි. හැබැයි මේකේ යන්නේ ගොඩක්ම දේශීය සමාගම් / shops / service වල ඇඩ්ස් ඉතින් adsense ad එකකට වඩා ඔයාගේ visitor ට එක බොක්කට වදිනවා වැඩ්යි
    එකියන්න් click කරන්න තියන chance එක බොහොම වැඩ්යි ඒකියන්න ඉතින් කල්ල මරේ (මම සිංහලෙන්ම යන ඇඩ්ස් වගේකුත් දැක්කා)
    - අනික keyword support එක නිසා ඔයාගේ වෙබ්සිටේ එකේ contnet එකට වඩාත් සුදුසු දැන්වීම ප්‍රචාරය කරණවා.
    - අනික site filter එකකුත් තියනවා !
    - ඔබේ ආදායම කෙලින්ම බැංකු ගිණුමටම ලබා ගන්න පුළුවන්.

    10557257_764962586887749_4464733873401909824_n.jpg


    3. ලියාපදිංචි වෙන්නේ කොහොමද?

    http://adlink.lk/index.php?page=user/register/2

    ලියාපදිංචි වෙලා ඇතුලට ගියාම ඉතින් adsense වගේම තමා ad code එක්ක හදාගන්න පුළුවන් හදාගෙන ඔයාගේ Website/blog හෝ App එකට දාගන්න පුළුවන්.

    4. ඔන්න හොඳම එක Adclick එකකට අපිට කියක් ලැබෙනවද ? කොහොමද?

    - AD click එකට හම්බෙන ගාන A d එක අනුව වෙනස් වෙනවා. කොහොමත් රු 2.50 ~ 20 ත් අතර අගයක් ගනීවි.
    - Withdraw කරගන්න පුළුවන් අඩුම මුදල රු.1000. ඔබේ ආදායම කෙලින්ම බැංකු ගිණුමටම ලබා ගන්න පුළුවන්. Paypal අනම් මනම් ඕන නෑ...

    5. හොර වැඩනම් බෑ ඔං!!

    - මේකත් Adsense වගේ තමා security උපරිමයි .
    - අපේ AdLink දැන්වීම් අපිටම clcik කරන්න නම් බෑ. එහෙම කරොත් වෙන්නේ ඉතින් account එක නැතිවෙන එක තමයි.
    එහම කරලා තියෙන්නේ AdLink එකේ දැන්වීම් ප්‍රචාරය කරන අයගේ විශ්වාසනීයත්වය රැකගන්නයි. මොකද ඒගොල්ලෝ නිසා තමයි අපිට සල්ලි හම්බෙන්නේ.

    - අනික Bot / Proxy වලින් ගිහල්ලා දෙන hits genuine click විදිහට ගණන් ගැනෙන්නේ නෑ. එහෙම කරොත් Account එක suspend වෙනවා ආයේ එකේ දෙකක් නෑ.

    ඔන්න එහනම් විස්තරේ කිඋව්වා වැඩි විස්තර එයාලගේ site එකේ තියනවා http://adlink.lk
    live චැට් එකකුත් තියනවා ගිහිල්ලම බලන්න...
    මේක කරලා බලන්න. අනිවාර්යෙන් අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබා ගන්න පුලුවන් වේවි.
     
    Last edited: