SLT unlimit eke data volume eka kiyak onade ?

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    SLT පරණ නමට UNLIMITED පැකේජ් බාවිතා කරන අයගේන මාසෙකට අවශ්‍ය Data Volume එක මොක්කද කියල අහන්න පටන් අරන්. පලමු වතාවට facebook fanpage එකේ මේ ගැන අදහස් විමසුමක් යනවා. ජනවාරි වල අලුතින් හදුන්වා දෙන්න යන පැකේජ් ටිකක් තියෙනවා කියල ආරන්චියකුත් තියෙනවා මේ එක නිසා කරන කුපාඩි වැඩක්ද දන්නේ නැහැ ඉතින් :rofl:

    මෙන්න ලිංක් එක :

    https://www.facebook.com/SLtelecom/posts/340221185988630

    දැන් ඉතින් දන්නවානේ මොක්කද කරන්න ඔනේ කියලා :) :)
    1. යන්න ගිහින් දාන්න ඒ page එකට හොද comment එකක් :yes::yes:
      ඔව් ඔව් හොද සිංහලෙන් කථා කරලා පලු යන්න ඇත්ත කිව්වොත් comment එක මකනවා :rofl:…( ලංකාවේ ක්‍රමයට )
    2. අනිත් අයටත් දැනුවත් කිරිම පිනිස මෙතෙන්ට "BUMP" එකක් දලා යන්න අමතක කරන්න එපා :)

    :growl::growl:100GB වලට වැඩි ගනම් ඉල්ලන්න. වැඩි කොටසක් අඩු ගනම් ඉල්ලුවම අන්තිමට හංබ වෙන්නේ 10GB තමා :angry::angry::angry:

     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    499 ta 2.5GB
    1490 ta 25GB

    499 Unta pattama padui bans...aduma gane 10GB wath denna ona 499 unta !