[FONT="]ඉබ්බෙක් වගේ සුපිරි වේගෙන් ඉන්ටර්නෙට් යන අපිට [/FONT]Download[FONT="] කරන්න කොච්චර දේවල් [/FONT] [FONT="]තියෙන වද[/FONT][FONT="]...[/FONT]?
[FONT="]මම නම් [/FONT]64kb[FONT="] ඩයලප් තත්පරයට [/FONT]8KB[FONT="] එන්නේ[/FONT]
[FONT="]මටත් ඉතින් ගොඩක් දේවල් [/FONT]Download[FONT="] කරන්න හිතෙනවානේ[/FONT]
[FONT="]ඒවෙලාවට මට පිහිටවෙන දෙයියා[/FONT]
[FONT="]ගොඩක් අය මේක දන්නවා වෙන්න පුලුවන් [/FONT]
[FONT="]නමුත් මම ආපහු මතක් කරන්නම්[/FONT]
[FONT="]ගොඩක් අයට [/FONT]you tube[FONT="] කියන්නේ ගෙදර වගේනේ [/FONT]
[FONT="]ඒ උනාට මම නම් [/FONT]you tube[FONT="]යන්නේ[/FONT][FONT="]A/L [/FONT][FONT="]කරනකොට ඉස්කෝලෙ ගියා වගේ[/FONT][FONT="].([/FONT][FONT="]මම කිව්වේ මම කරපු විදිහ ගැන[/FONT][FONT="])[/FONT]
[FONT="]මොකද විඩියෝ බලනවා කියන්නේ ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලුවා වගේ වැඩක්නේ[/FONT][FONT="] (LoL)[/FONT]
[FONT="]ඒකෙන් වැඩක් නැ[/FONT][FONT="]................[/FONT]
[FONT="]මේ සයිට් එකෙන් කරන්නේ අපිට [/FONT]Download[FONT="]කරන්න අවශ්‍යය [/FONT][FONT="]File[/FONT][FONT="] එක[/FONT]
[FONT="]අපිට ඕනම විදිහකට [/FONT][FONT="]Online[/FONT][FONT="] ම [/FONT]Convert [FONT="]කරගැනීමයි[/FONT][FONT="].[/FONT]
[FONT="]උදාහරනයකට මම[/FONT]http://www.techkatha.com/[FONT="] කේ [/FONT][FONT="]Off Line Audio[/FONT][FONT="] එකක් බාගත කරන විදිහ කියන්නම්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මුලින්ම අවශ්‍ය[/FONT][FONT="] File[/FONT][FONT="] එක තොරලා[/FONT][FONT="]Address[/FONT][FONT="] එක කොපිකරගත්තා[/FONT]
[FONT="]ඒ[/FONT][FONT="]කරලා[/FONT]http://www.online-convert.com[FONT="]ගිහින්[/FONT]
[FONT="]Convert List[/FONT][FONT="] එකෙන්[/FONT][FONT="]Audio mp3[/FONT][FONT="] තොරන්න[/FONT]
[FONT="]
[/FONT]
http://audio.online-convert.com/convert-to-mp3
[FONT="]ඒකේ [/FONT][FONT="]Address [/FONT][FONT="]ඉල්ලන[/FONT][FONT="]තැන[/FONT][FONT="]Copy [/FONT][FONT="]කරගත්[/FONT][FONT="] Link eka Paste[/FONT][FONT="] කරලා අවශ්‍ය විදිහට [/FONT][FONT="]Bit Rate [/FONT][FONT="]සකසාගන්න[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතුරු ටික අයේ කියන්න ඕනේ නෑනේ[/FONT]
[FONT="]Download but [/FONT][FONT="]ක්ලික් කරාම විනාඩියක් විතර ගියාම[/FONT][FONT="]Out put file[/FONT][FONT="] එක[/FONT]
[FONT="]Download[/FONT][FONT="] වෙන්න ගයි[/FONT][FONT="].[/FONT][FONT="]([/FONT][FONT="]මම නම් මේක අහන්නේ[/FONT][FONT="] Phone[/FONT][FONT="] එකෙන් නිසා [/FONT]8kbs[FONT="]හා වලට[/FONT] convert [FONT="]කර ගන්නේ[/FONT][FONT="],1Hour Audio 4.5MB [/FONT][FONT="]වලින් ශේප්[/FONT][FONT="])[/FONT]
[FONT="]මේ විදිහට[/FONT][FONT="] pdf.doc.jpg.[/FONT][FONT="] වගේ[/FONT][FONT="] decument zip [/FONT][FONT="]කරලත් බාගන්න පුලුවන් [/FONT]
[FONT="]ඒ විදිහට කරගන්න දෙයක් නැතිව හූල්ලනවට වඩා [/FONT][FONT="]Low Quality [/FONT][FONT="]එකකින් හරි[/FONT]
[FONT="]අවශ්‍යතාව සම්පූර්න කරගමු[/FONT]
[FONT="]([/FONT][FONT="]LOW QUALITY [/FONT][FONT="]එකෙන් හැම අවශ්‍යතාවම සම්පූර්න කරගත නොහැකි බව[/FONT]
[FONT="]බොහොම ඔනැකමෙන් මතක්කර සිටිමු[/FONT][FONT="])
Source:-Click Here
[/FONT]
[FONT="]මම නම් [/FONT]64kb[FONT="] ඩයලප් තත්පරයට [/FONT]8KB[FONT="] එන්නේ[/FONT]
[FONT="]But also[/FONT]