Online Convert කරගැනීම

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    [FONT=&quot]ඉබ්බෙක් වගේ සුපිරි වේගෙන් ඉන්ටර්නෙට් යන අපිට [/FONT]Download[FONT=&quot] කරන්න කොච්චර දේවල් [/FONT] [FONT=&quot]තියෙන වද[/FONT][FONT=&quot]...[/FONT]?
    [FONT=&quot]මම නම් [/FONT]64kb[FONT=&quot] ඩයලප් තත්පරයට [/FONT]8KB[FONT=&quot] එන්නේ[/FONT]
    [FONT=&quot]But also[/FONT]
    [FONT=&quot]මටත් ඉතින් ගොඩක් දේවල් [/FONT]Download[FONT=&quot] කරන්න හිතෙනවානේ[/FONT]
    [FONT=&quot]ඒවෙලාවට මට පිහිටවෙන දෙයියා[/FONT]


    [FONT=&quot]ගොඩක් අය මේක දන්නවා වෙන්න පුලුවන් [/FONT]
    [FONT=&quot]නමුත් මම ආපහු මතක් කරන්නම්[/FONT]


    [FONT=&quot]ගොඩක් අයට [/FONT]you tube[FONT=&quot] කියන්නේ ගෙදර වගේනේ [/FONT]
    [FONT=&quot]ඒ උනාට මම නම් [/FONT]you tube[FONT=&quot]යන්නේ[/FONT][FONT=&quot]A/L [/FONT][FONT=&quot]කරනකොට ඉස්කෝලෙ ගියා වගේ[/FONT][FONT=&quot].([/FONT][FONT=&quot]මම කිව්වේ මම කරපු විදිහ ගැන[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මොකද විඩියෝ බලනවා කියන්නේ ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලුවා වගේ වැඩක්නේ[/FONT][FONT=&quot] (LoL)[/FONT]
    [FONT=&quot]ඒකෙන් වැඩක් නැ[/FONT][FONT=&quot]................[/FONT]
    [FONT=&quot]මේ සයිට් එකෙන් කරන්නේ අපිට [/FONT]Download[FONT=&quot]කරන්න අවශ්‍යය [/FONT][FONT=&quot]File[/FONT][FONT=&quot] එක[/FONT]
    [FONT=&quot]අපිට ඕනම විදිහකට [/FONT][FONT=&quot]Online[/FONT][FONT=&quot] ම [/FONT]Convert [FONT=&quot]කරගැනීමයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]උදාහරනයකට මම[/FONT]http://www.techkatha.com/[FONT=&quot] කේ [/FONT][FONT=&quot]Off Line Audio[/FONT][FONT=&quot] එකක් බාගත කරන විදිහ කියන්නම්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මුලින්ම අවශ්ය[/FONT][FONT=&quot] File[/FONT][FONT=&quot] එක තොරලා[/FONT][FONT=&quot]Address[/FONT][FONT=&quot] එක කොපිකරගත්තා[/FONT]
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කරලා[/FONT]http://www.online-convert.com[FONT=&quot]ගිහින්[/FONT]
    [FONT=&quot]Convert List[/FONT][FONT=&quot] එකෙන්[/FONT][FONT=&quot]Audio mp3[/FONT][FONT=&quot] තොරන්න[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    http://audio.online-convert.com/convert-to-mp3
    [FONT=&quot]ඒකේ [/FONT][FONT=&quot]Address [/FONT][FONT=&quot]ඉල්ලන[/FONT][FONT=&quot]තැන[/FONT][FONT=&quot]Copy [/FONT][FONT=&quot]කරගත්[/FONT][FONT=&quot] Link eka Paste[/FONT][FONT=&quot] කරලා අවශ්‍ය විදිහට [/FONT][FONT=&quot]Bit Rate [/FONT][FONT=&quot]සකසාගන්න[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතුරු ටික අයේ කියන්න ඕනේ නෑනේ[/FONT]
    [FONT=&quot]Download but [/FONT][FONT=&quot]ක්ලික් කරාම විනාඩියක් විතර ගියාම[/FONT][FONT=&quot]Out put file[/FONT][FONT=&quot] එක[/FONT]
    [FONT=&quot]Download[/FONT][FONT=&quot] වෙන්න ගයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මම නම් මේක අහන්නේ[/FONT][FONT=&quot] Phone[/FONT][FONT=&quot] එකෙන් නිසා [/FONT]8kbs[FONT=&quot]හා වලට[/FONT] convert [FONT=&quot]කර ගන්නේ[/FONT][FONT=&quot],1Hour Audio 4.5MB [/FONT][FONT=&quot]වලින් ශේප්[/FONT][FONT=&quot])[/FONT]


    [FONT=&quot]මේ විදිහට[/FONT][FONT=&quot] pdf.doc.jpg.[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] decument zip [/FONT][FONT=&quot]කරලත් බාගන්න පුලුවන් [/FONT]
    [FONT=&quot]ඒ විදිහට කරගන්න දෙයක් නැතිව හූල්ලනවට වඩා [/FONT][FONT=&quot]Low Quality [/FONT][FONT=&quot]එකකින් හරි[/FONT]
    [FONT=&quot]අවශ්‍යතාව සම්පූර්න කරගමු[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]LOW QUALITY [/FONT][FONT=&quot]එකෙන් හැම අවශ්‍යතාවම සම්පූර්න කරගත නොහැකි බව[/FONT]
    [FONT=&quot]බොහොම ඔනැකමෙන් මතක්කර සිටිමු[/FONT][FONT=&quot])

    Source:-Click Here
    [/FONT]
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    00020408.gif
     

    j1madu

    Member
    Jan 13, 2011
    1
    0
    0
    මෙකෙන් නොමිලේconvert කරගන්න දෙන්නේ100 MB-විතරයි
    but also
    100MB + ගන්නන ඔනනම් account එ
    කක් ඕන

    this is my blogpost
    හැබැයි අවුලක් නෑ djrox91