SLT ADSL FUP Solution we can agree..

vishwaje

Member
Feb 24, 2008
100
4
0
සාමාන්‍යයෙන්, boradband කියන්නේ 256Kbps හෝ ඊට ඉහළ වේගයක් කියන එක.. එතකොට unlimited broadband පැකේජයකට FUP එක දමන්නේ heavy downloaders ලා නිසා network එකේ ඇතිවන traffic එක පාලනය කිරීමටයි. මෙතනදී, FUP apply කළ පසු කෙළින්ම 64Kbps වැනි වේගයක් ලබා දීම යනු කෙළින්ම internet නැති කළා හා සමානයි. මම කියන්නේ අපි හැමෝටම එකඟ විය හැකියි FUP apply කරද්දී 256Kbps දක්වා වේගය අඩු කරා නම්. එවිට traffic එක වැඩි වෙන්නේත් නෑ, සාමාන්‍ය internet පාවිච්චියක් සිදු කිරීමටත් හැකියි. මොකද packages unlimited නිසා, FUP Apply කරායින් පසුවද internet පාවිච්චි කළ හැකි විය යුතු යි. ඉතින් අපි හැමෝම එකතු වෙලා 256kbps වේගයක් වෙනුවෙන් හඬක් නඟමු..
 
vishwaje

Member
Feb 24, 2008
100
4
0
අපි කොච්චර කෑගැහුවත් ඒක වෙන්නේ නෑනේ බන්. කරන්න පුළුවන් විදියකට එකඟ වෙමු..
 
Simsons

Member
Oct 12, 2011
356
7
0
අපි කොච්චර කෑගැහුවත් ඒක වෙන්නේ නෑනේ බන්. කරන්න පුළුවන් විදියකට එකඟ වෙමු..

Na na 512 Unlimited kiwwama moko 256kbps illanne api? 512 ma illahan. Oka karanne horen. Wadi kal karanna ba
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,873
    4,478
    113
    modayako gon katha kiyane epa. Unlimited means unlimited 576Kbps for ever without any constrain!
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අපි කොච්චර කෑගැහුවත් ඒක වෙන්නේ නෑනේ බන්. කරන්න පුළුවන් විදියකට එකඟ වෙමු..

    work for SLT?
    unlimited = unlimited.
    If they cannot give it, they should clearly mention it.
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    who gets 64kbps..:shocked: i have never got that kind of such slow speed
    because you don't download like we do.. your monthly usage will never exceed 10GB thats why you are not blacklisted. My usage always go beyond 70GBs per month.. so now my internet speed is 64kbps :lol:

    @vishwaje
    ane yako api 2007 indan adsl pavichchi karana un.. 256kbps oni naha mata nam issara vage monthly 100GB + download karanna connection speed eka tibbahama athi :growl: 256 ona nam airtel ganain uba :frown:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    It is better to check your contract with SLT again to make sure that they mentioned about the constant speed of 512 forever .. obviously they promised to give unlimited data but speed... i don't think so.. anyway i'm not a ADSL user .. so better to check the contract unlimited 512 dataplan
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    because you don't download like we do.. your monthly usage will never exceed 10GB thats why you are not blacklisted. My usage always go beyond 70GBs per month.. so now my internet speed is 64kbps :lol:

    @vishwaje
    ane yako api 2007 indan adsl pavichchi karana un.. 256kbps oni naha mata nam issara vage monthly 100GB + download karanna connection speed eka tibbahama athi :growl: 256 ona nam airtel ganain uba :frown:
    ane me oya danna tarama tamay :P
    i alway dl more than 40GB this month around 60GB tv serious movies .. my hard space is 0 now :P :(
     
    vishwaje

    Member
    Feb 24, 2008
    100
    4
    0
    mama kiyanne, new connection ena machanla.. aluthin dena eewage FUP eka gena kiyala thiyenawa, anna eeka gena mama kiyanne.. therum ganilla kiyana dee...
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    SLT ADSL wala unlimited kiyala thiyena packages wala limit eka wadi kara nam iwarai. Ewage 25GB thama thiyene aduma gane thiyena package eke(512 home ganama wage). Mama hithane oka echara hoda limit ekak newi samanyen dan thiyena widihata oka sahena adui aduma gane limit eka 50/60GB wena onna. Mokada dan godak gewal wala wi-fi thiyenwa e ekama aduma gane eka smartphone ekak hari thiyenwa wi-fi use karana ethkota maseta heavy download kare nathi wunath 24/7 wi-fi dala nisa aniwarayen 25GB paninwa. E limit eka panama speed eka dial up karane nathuwa 512 damath kamk nae(1Mbps ne connection ekath). Eth e ekama onna nam ganak gewala apita data bundle ekak activate karana option ekak thiyenath onna. Dialog aya kare ehema e aya FUP panama apita data bundle ekak activate karana puluwan. Ehema chance ekak duna nam meka sahena hodai eth ehema kisi option ekak dene nathuwa dial up wage slow karana eka nam echara hoda ekak newi slt. kohomath eyalata onna widihata ishara home package eka gatha users lath jevitheta aluth package walata maruweneth nae dan thiyena thathwaya anuwa.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    111uvf.jpg

    මගේ නම් ස්පීඩ් එහෙමටම අඩුවක් නැහැ බන්!
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    සාමාන්‍යයෙන්, boradband කියන්නේ 256Kbps හෝ ඊට ඉහළ වේගයක් කියන එක.. එතකොට unlimited broadband පැකේජයකට FUP එක දමන්නේ heavy downloaders ලා නිසා network එකේ ඇතිවන traffic එක පාලනය කිරීමටයි. මෙතනදී, FUP apply කළ පසු කෙළින්ම 64Kbps වැනි වේගයක් ලබා දීම යනු කෙළින්ම internet නැති කළා හා සමානයි. මම කියන්නේ අපි හැමෝටම එකඟ විය හැකියි FUP apply කරද්දී 256Kbps දක්වා වේගය අඩු කරා නම්. එවිට traffic එක වැඩි වෙන්නේත් නෑ, සාමාන්‍ය internet පාවිච්චියක් සිදු කිරීමටත් හැකියි. මොකද packages unlimited නිසා, FUP Apply කරායින් පසුවද internet පාවිච්චි කළ හැකි විය යුතු යි. ඉතින් අපි හැමෝම එකතු වෙලා 256kbps වේගයක් වෙනුවෙන් හඬක් නඟමු..

    Does not agree. I need the 512 kbps as it is;
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mama kiyanne, new connection ena machanla.. aluthin dena eewage FUP eka gena kiyala thiyenawa, anna eeka gena mama kiyanne.. therum ganilla kiyana dee...
    උඹ ටෙලිකොම් එකේ සාක්කු කුක්කෙක්ද?:lol: