සාමාන්‍යයෙන්, boradband කියන්නේ 256Kbps හෝ ඊට ඉහළ වේගයක් කියන එක.. එතකොට unlimited broadband පැකේජයකට FUP එක දමන්නේ heavy downloaders ලා නිසා network එකේ ඇතිවන traffic එක පාලනය කිරීමටයි. මෙතනදී, FUP apply කළ පසු කෙළින්ම 64Kbps වැනි වේගයක් ලබා දීම යනු කෙළින්ම internet නැති කළා හා සමානයි. මම කියන්නේ අපි හැමෝටම එකඟ විය හැකියි FUP apply කරද්දී 256Kbps දක්වා වේගය අඩු කරා නම්. එවිට traffic එක වැඩි වෙන්නේත් නෑ, සාමාන්‍ය internet පාවිච්චියක් සිදු කිරීමටත් හැකියි. මොකද packages unlimited නිසා, FUP Apply කරායින් පසුවද internet පාවිච්චි කළ හැකි විය යුතු යි. ඉතින් අපි හැමෝම එකතු වෙලා 256kbps වේගයක් වෙනුවෙන් හඬක් නඟමු..

i have never got that kind of such slow speed
256 ona nam airtel ganain uba 


^^ 250GB download & 50GB upload last month
