mama kelapu pissuwak nae

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
yaa different approach :rofl:
2012 will be my last year as a teenager :P

අප්පටසිරි ! ඊට පස්සේ හෙණ දඩ සයිස් කෙල්ලෙක් නේ
බොලා ලොකු වෙන්න කළින් ලෝක විනාශෙත් වේවි වගේ:lol:
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
අප්පටසිරි ! ඊට පස්සේ හෙණ දඩ සයිස් කෙල්ලෙක් නේ
බොලා ලොකු වෙන්න කළින් ලෝක විනාශෙත් වේවි වගේ:lol:

marunath kamak na dan nan
im happy at least iv done 99% of the things a normal person does ;)
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
finding a girl not a difficult thing if you have a good personality. but keeping a girl with you that was the hardest thing. you should know. even the both side.

හා හා පොඩ්ඩක් නැගිටලා වට පිට බලන්න! ඔයා ඔය හිර වෙලා ඉන්න රාමුවෙන් අපි එළියට පැනලා ගොඩක් කල්. ඔයාගේ වයසේ ඉන්න කොට මමත් ලාවට වගේ ඕවා හිතුවා. කෙල්ලෙක්ව තියා ගන්න එක ගොඩක් ලේසියි, ගැළපෙන කෙල්ලෙක් හොයා ගන්න එක තමා අමාරුම. එලියෙන් තියන ආටෝප වලට රැවටෙන්නෙ නැතුව කෙල්ලෙක් ගේ මුළු ජීවිතේටම එබිලා බලන්න ඕන ඇත්තටම බඳින්න බලන් ලව් කරනවා නම්. එහෙම නැතුව ආතල් එකට නම් ඔය මොන කෙල්ලත් හොඳයි. එහා ගෙදර කැනේන් ගෙඩියක් දෙකක් කඩනවා මිසක් කැනේ මුළු ගෙඩි ගාන හොයන්න මහන්සි වෙන්න ඕන නැහැ.
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
hehe
none of you will understand me :P

100% ක් තේරුම් ගන්න බැහැ කවදාවත්
50% වගේ තේරුම් ගත්තම ඇති

අනික ඔයා හිතන තරම් අමාරු නැහැ ඔයාව තේරුම් ගන්න :)
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
100% ක් තේරුම් ගන්න බැහැ කවදාවත්
50% වගේ තේරුම් ගත්තම ඇති

අනික ඔයා හිතන තරම් අමාරු නැහැ ඔයාව තේරුම් ගන්න :)

:nerd: ok boss
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
marunath kamak na dan nan
im happy at least iv done 99% of the things a normal person does ;)
1% මොකද්ද? හැමදාම නානවා වගේ එකද්ද?
ඔය කිව්වට මට නම් මදි..
මට තව එක එක දේවල් තියෙනවා කරන්න ආස;)