mama kelapu pissuwak nae

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
හා හා පොඩ්ඩක් නැගිටලා වට පිට බලන්න! ඔයා ඔය හිර වෙලා ඉන්න රාමුවෙන් අපි එළියට පැනලා ගොඩක් කල්. ඔයාගේ වයසේ ඉන්න කොට මමත් ලාවට වගේ ඕවා හිතුවා. කෙල්ලෙක්ව තියා ගන්න එක ගොඩක් ලේසියි, ගැළපෙන කෙල්ලෙක් හොයා ගන්න එක තමා අමාරුම. එලියෙන් තියන ආටෝප වලට රැවටෙන්නෙ නැතුව කෙල්ලෙක් ගේ මුළු ජීවිතේටම එබිලා බලන්න ඕන ඇත්තටම බඳින්න බලන් ලව් කරනවා නම්. එහෙම නැතුව ආතල් එකට නම් ඔය මොන කෙල්ලත් හොඳයි. එහා ගෙදර කැනේන් ගෙඩියක් දෙකක් කඩනවා මිසක් කැනේ මුළු ගෙඩි ගාන හොයන්න මහන්සි වෙන්න ඕන නැහැ.

you don't know to whom your talking. and dont give advice about girls age less than 16 I know them better than you do. I know the psychology part better than you know :P i know where its starting. :P i have much experience about them
 
||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
1% මොකද්ද? හැමදාම නානවා වගේ එකද්ද?
ඔය කිව්වට මට නම් මදි..
මට තව එක එක දේවල් තියෙනවා කරන්න ආස;)
1% is getting married n kids part (not using protection:P )
as a girl iv done things that i shouldnt have done and shouldnt be doing but will still continue to do. so im more than happy with my life.
ohh amd i need to get a new pair of gucci glasses before i die :P
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    1% මොකද්ද? හැමදාම නානවා වගේ එකද්ද?
    ඔය කිව්වට මට නම් මදි..
    මට තව එක එක දේවල් තියෙනවා කරන්න ආස;)

    sira karandada dewal nathte
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    you don't know to whom your talking. and dont give advice about girls age less than 16 I know them better than you do. I know the psychology part better than you know :P i know where its starting. :P i have much experience about them
    පඬිතයා උනට ඔයාටත් තවම 16ද? :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    1% is getting married n kids part (not using protection:P )
    as a girl iv done things that i shouldnt have done and shouldnt be doing but will still continue to do. so im more than happy with my life.
    ohh amd i need to get a new pair of gucci glasses before i die :P

    ඔයා කරන ඒවා ඔයාට සුදුසු නැහැ කිව්වෙ ඇයි?
    අනිත් උන් හිතන හැටි අපිට වැඩක් නැහැ....
    ඔයාට හොඳ නම් ඔයා ඒක කරන්න ඕනමයි..

    මැරි කරලා බබ්බු හදන ඒවා ද දැන් හිතන්නෙ?
    එළ එළ ඒ 1% ත් ඉක්මනටම වේවි
    හැබැයි ඒක උනාට පස්සේ ඔයාට තව බලාපොරොත්තු ගොඩක් එනවා
    ළමයි බලා ගන්න/උන් ලොකු වෙනවා බලන්න වගේ සීන්
    ඊට පස්සෙ ඔයා ආයෙත් හිතුවහම
    ඔයාට හිතෙනවා ජීවිතේ කරලා තියෙන්නෙ 1%යි !!
    තව 99%ක් කරන්න තියෙනවා කියලා..
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    colombo :P Expect a pm one of these days then :rofl:
    සිරාවට මචන් සතියක් ඇතුලත ගෙනත් දෙන්න එකෙක් සෙට් කරන්නම්
    ඔක්කොටම වඩා සැපක් එන්නෙ ඒකෙන් බොල.. :)