නියම ත්රෙඩ් ඒක. මම ආසයි මේවගේ දේවල් වලට. ඔය ඉහත පින්තූරයේ තිබෙන්නේ ක්රොප් සර්කල්ස් නේද? ලෝකයේ විවිධ ස්ථාන වලින් ඕවා සොයාගෙන තිබෙනවා. සමහර ක්රොප් සර්කල්ස් වල සැඟවුණු පණිවිඩ තිබෙනවා.
. හැබැයි ඒවා පිටසක්වල ජීවීන් ද නැතිනම් අපේම මිනිසුන් විසින් කරාද කියන්න නම් බෑ.
Last edited:




ගුගල් එර්ත් එකේ ටයිප් කරලා බලන්න 


