2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    cropcircles.jpg


    නියම ත්‍රෙඩ් ඒක. මම ආසයි මේවගේ දේවල් වලට. ඔය ඉහත පින්තූරයේ තිබෙන්නේ ක්‍රොප් සර්කල්ස් නේද? ලෝකයේ විවිධ ස්ථාන වලින් ඕවා සොයාගෙන තිබෙනවා. සමහර ක්‍රොප් සර්කල්ස් වල සැඟවුණු පණිවිඩ තිබෙනවා. :dull:. හැබැයි ඒවා පිටසක්වල ජීවීන් ද නැතිනම් අපේම මිනිසුන් විසින් කරාද කියන්න නම් බෑ.:rolleyes:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා

    පුරාණ චිත්‍ර වල ගගනගාමින්ගේ පින්තූර, ඒ වගේම අහස් යාත්‍රාවල පින්තූර තිබීම තාමත් අභිරහසක්. :shocked::shocked:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113


    සමහර අය කියනවා ඕවා පිටසක්වල යානා ගොඩබෑවට පස්සේ විකිරන වලින් ඇතිවන ඉෆෙක්ට් එකක් කියලා.
    තව සමහරු කියනවා පිටසක්වලින් අපිට එවපු පණිවිඩ කියලා.

    දෙවෙනියට කිව්ව ඒක හරි. සමහර පණිවිඩ වල අපිට පුදුම හිතෙන දේවල් තියෙනවා. හැබැයි ඉතින් මම නම් හැමවිටම කියන්නේ ඕක මිනිසුන්ගේ වැඩක් වෙන්නත් බැරි නෑ.:rolleyes::rolleyes: 50% 50% තමයි මම නම් ඕව ගන්නේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපිට තවදුරටත් ස්වාධීනව තනියම ඉන්න ලැබෙන එකක් නෑ වගේ.මේ අයගේ මූලීක ප්‍රතිපත්ති සහ ගුණාංග වලට අපිට අනුගත වෙන්න වෙනවා.එහෙම නැත්නම් අපේ පැවත්ම නැති වෙන්නත් පුලුවනි.ඒක හොඳින් හෝ නරකින් ඔවුන් කරාවී.ඔවුන් කිසිදාක ලෝක නායකයන්ට, ඒකාධිපතියනට හෝ දේශපාලන නායකයන්ව අමතන්නේ නෑ.ඔවුන් හා සම්බන්ධ වෙන්නෙත් නෑ. ඔවුන් සමග සාකාච්ඡා එහෙම බලපොරොත්තු තියා ගන්න එපා.මොකද පිටසක්වල ජීවින් දන්නව ඒ අය පෘථිවි වාසින්ගේ සැබෑ නියෝජිතයන් නොවන නිසා.ඔවුන් කෙලින්ම පෘථිවි වාසින් සමගම තොරතුරු හුවමාරු කර ගනීවී.


    ඔයා කොහොමද එහෙම කියන්නේ? :eek::eek:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113


    පෘතුවියේ අයයි පිටසක්වල ජීවිනුයි එකට පාරේ බැහැලා යන දවසක් අනාගතේදි එන්න පුලුවන්.

    පාරේ බැහැල යාම කෙසේ වෙතත් අපේ මිනිස්සු පිටසක්වල එවුන් වත් ගොනාට අන්දලයි පස්ස බලන්නේ.:D:D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11756764 said:
    යතාර්ථවාදී වෙන්න. සිහින ලෝකවල ජීවත්වුනා ඇති. අලුත් අවුරුද්දෙ වත් පියවි ලෝකෙට එන්න.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!:D

    වසරේ කතාව :cool::cool::cool:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව්.
    කතාවේ ඇත්තක් තියනවා.
    Area 51 එක ගැන වසන් කරන්න කොච්චර මහන්සි ගත්තත් ඒක කරන්න බැරි උනා.

    ඇත්තටම මමත් ඉස්සර පොඩි කාලේ විශ්වාශ කළා Area 51 එකේ පිටසක්වල ජීවින් ඉන්නවා කියා.:dull: එත් දැන් තේරෙනවා එතන ඇත්තටම තියෙන්නේ reconnaissance aircraft test කරන තැනක් කියලා. :)ගුගල් එර්ත් එකේ ටයිප් කරලා බලන්න Area 51 කියලා, ඔබට පෙනේවි Air Craft Runways හැම තැනම. :dull::dull:
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්‍රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්‍රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.

    :)
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇත්තටම මමත් ඉස්සර පොඩි කාලේ විශ්වාශ කළා Area 51 එකේ පිටසක්වල ජීවින් ඉන්නවා කියා.:dull: එත් දැන් තේරෙනවා එතන ඇත්තටම තියෙන්නේ reconnaissance aircraft test කරන තැනක් කියලා. :)ගුගල් එර්ත් එකේ ටයිප් කරලා බලන්න Area 51 කියලා, ඔබට පෙනේවි Air Craft Runways හැම තැනම. :dull::dull:
    ඇමරිකානුවන් සහ පිටසක්වල ජීවින් අතර කිසිම සම්බන්ධයක් නැත.ඔවුන් ඇමරිකා මහද්වීපය හරහා කෙලින්ම බැඳීම් තිබුනේ මායා සහ ඉන්කාවරුන් සමග පමණයි.1861 සහ 1865 කාලයේ පමණක් පිටසක්වල ජීවීන්ගේ යම් බලපෑමක් ඇමරිකාව අත් වින්දා.
    ඒ වගේම 1957-1967 කාලයේ දකුනු ඇමරිකාවේ පිටසක්වල ජීවින්ගේ මෙහෙයුමක් තිබුනා.පිටසක්වල බලපෑම ඇමරිකාවට තියෙනවා.හුඟක් රටවල තියෙනවා.නමුත් කෙලින්ම ඔවුන් සමග සම්බන්ධතා නෑ.පිටසක්වල ජීවීන් ඇමරිකාවට එතරම් කැමතී නෑ.සුද්දන් විසින් කොල්ල කන ලද රතු ඉන්දියානු බිම් වන ඇමරිකාවට වෙනත් ජාතීන් සඳහා දොර‍ටු විවර කිරීමට පිටසක්වල ජීවින් යම් කාර්ය බාරයක් කරා.එහි වහල් සේවය වැනසීමට සහ වර්ණ බේදවාදය දුරලීමට පිටසක්වලින් බලපෑම් එල්ල වුනා.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්‍රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්‍රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.

    එතකොට උඹත් පිටසක්වල ජීවියෙක්ද? :confused:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    යතාර්ථවාදී වෙන්න. සිහින ලෝකවල ජීවත්වුනා ඇති. අලුත් අවුරුද්දෙ වත් පියවි ලෝකෙට එන්න.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!:D

    මිනිසාව සිහින ලෝකවලින් සහ මායාවලින් පිටතට ගැනීමයි අද තියෙන අභියෝගය.මිනිසා පියවි ලෝකයට එන්නේ නැති නිසා ඔවුන්ව එයට තල්ලු කරන්න පිටසක්වල ජීවින්ට සිදුවෙනවා.මානව බහුතරය සිහින, මායවන් තුල සිටින්නේ.අප තුල කිඳා බැස තිබෙන සංකල්ප ඊට නිදසුනක්
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    1947 රොස්වෙල් වලට කඩාගෙන වැටුන දේ මොකක් කියලද හිතන්නේ?:eek::eek:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    1947 රොස්වෙල් වලට කඩාගෙන වැටුන දේ මොකක් කියලද හිතන්නේ?:eek::eek:
    ඒක ස්වභාවික දෙයක් නෙවෙයි.කෘතිම දෙයක්. යම් කිසි ටෙස්ට් එකක්. පිටසක්වල ජීවින් යැයි සිතෙනු ඇත.ඒ පිලිබඳ ගවේෂන සහ පරික්ෂන කරනු ඇත.නමුත් එය ඔවුන්වත් දන්නේ නෑ කෘතිම දෙයක් මිස සත්‍ය නෙවෙයි. සත්‍යය වෙනුවෙන් සත්‍යම ඉදිරිපත් විය යුතුමය.-aliens test you.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඒක ස්වභාවික දෙයක් නෙවෙයි.කෘතිම දෙයක්. යම් කිසි ටෙස්ට් එකක්. පිටසක්වල ජීවින් යැයි සිතෙනු ඇත.ඒ පිලිබඳ ගවේෂන සහ පරික්ෂන කරනු ඇත.නමුත් එය ඔවුන්වත් දන්නේ නෑ කෘතිම දෙයක් මිස සත්‍ය නෙවෙයි. සත්‍යය වෙනුවෙන් සත්‍යම ඉදිරිපත් විය යුතුමය.-aliens test you.

    ඇත්ත කතාව නම් ඔය කඩාගෙන වැටුනේ ඔත්තු බලන යානයක් ලු.:rolleyes::rolleyes: ඇමරිකාව කැමතියි ලු එය පිටසක්වල යානයක් කියල මිනිස්සු විශ්වාශ කරනවට. :angry::angry::angry:
     
    Status
    Not open for further replies.