2011 වසරේ අමතක නොවන අත්දැකීම මොකද්ද..

_Saliya_

Member
Dec 26, 2011
208
19
0
තාම බඩේ
2011 ඒ ලෙවල් ලියපු එක තමා අමතක නොවනම අත්දැකීම, ප්‍රතිඵල ආවද කියලනම් මතක නෑ..
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඩුබායි ගියා:yes:,මාස 3ක් පිස්සු කෙලියා:D,ලංකාවට ආවා,හිටපු දෙමළ කෙල්ල අයින්කරලා දැම්මා:P:rofl:,දැන් ඒකි නම් කැම්පස්:dull:,තව එකක් සෙට් කරගත්තා:oo:,ෆේස් බුක් එකෙන්,හොයලා බලද්දි,ගණිකාවක්:baffled:,අල්ලපු අත්තත් නෑ,පය ගහපු එකත් නෑ:lol::lol: