2011 වසරේ අමතක නොවන අත්දැකීම මොකද්ද..

acne

Member
Feb 25, 2011
363
13
0
A/L fail ම වෙයි කියලා හිතන් හිටියේ අන්තිම මාස දෙකේ වැඩ කරේ. හැබැයි results අවාම pass වෙලා .
 
A/L fail ම වෙයි කියලා හිතන් හිටියේ අන්තිම මාස දෙකේ වැඩ කරේ. හැබැයි results අවාම pass වෙලා .
11.gif
;)
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    1. ජොබ් එකක් සෙට් වුනා.
    2. කෙල්ලෙක් සෙට් වුනා.
    3. ජොබ් එකට කෙල වුනා.
    4. කෙල්ල දාල ගියා.
    5. තව ජොබ් එකක් සෙට් වුනා.
    6. තව කෙල්ලෙක් සෙට් වුනා.
    7. කෙල්ලගෙ ගෙදරින් අකමැති වුනා.
    8. කෙල්ල දාල ගියා.
    9. ජොබ් එක නවත්තල ස්ටඩීස් පටන් ගත්ත.
     

    1. ජොබ් එකක් සෙට් වුනා.
    2. කෙල්ලෙක් සෙට් වුනා.
    3. ජොබ් එකට කෙල වුනා.
    4. කෙල්ල දාල ගියා.
    5. තව ජොබ් එකක් සෙට් වුනා.
    6. තව කෙල්ලෙක් සෙට් වුනා.
    7. කෙල්ලගෙ ගෙදරින් අකමැති වුනා.
    8. කෙල්ල දාල ගියා.
    9. ජොබ් එක නවත්තල ස්ටඩීස් පටන් ගත්ත.
    නාට්ටියක් හැදුව හැකි බන්..:lol::lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :( :( මුලින්ම ගොඩක් ආදරේ කරපු කෙල්ලගෙන් බූටක් කෑවා
    :lol: :yes: ඒ නිසා මගේ ජීවිතේ ගොඩක් දියුණු වුණා
    :D :D සිහිනයක් විදියට තිබ්බ ලැප්ටොප් එක සැබෑවක් වුණා
    :cool: :cool: සාරාංශයක් විදියට ගත්තොත් අලුත් මිත්‍ර සබදතා එක්ක මගේ ජීවිතේ ගොඩාක් දියුණු වුණා

    Anna KOLLOOOOOOOOO..Keep it up kollaaaaaaaa:love::love::love: