2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
Originally Posted by Warrior-FX
එතකොට උඹත් පිටසක්වල ජීවියෙක්ද? :confused:

පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක. ඔබලා පිටසක්වලට පිටසක්වල ජීවින් තමයි.මේවාට පිලිතුරු 2012 දි ලැබෙනු ඇත.
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක. ඔබලා පිටසක්වලට පිටසක්වල ජීවින් තමයි.මේවාට පිලිතුරු 2012 දි ලැබෙනු ඇත.

    :shocked::shocked::shocked::shocked:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක.

    Alien/Human hybrid කෙනෙක් වත්ද?:dull::dull::dull::eek::eek::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක. ඔබලා පිටසක්වලට පිටසක්වල ජීවින් තමයි.මේවාට පිලිතුරු 2012 දි ලැබෙනු ඇත.
    GT අයියෙ මුගෙ IP Address එක කියන්න :lol:

    ගොං ඇඩ් දෙන්න එපා බං :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    what the fuck....
    i want them here .....
    yae yea sure i want them at my place...
    and i believe this kind of stories too...come on but its my personal thinking ..
    atthenma apita wada diunu,loka tiyenawa,api pruthuwiye idan,hoya gattha dewal walata amathara deyak ne kiwwoth,eka sathyak wenne kohomada? ehemanam tawath abyaawakaashaya gena thorathuru awasaya ne ne..api sema deyakma denagena iwarai.....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;11761502 said:
    මුගෙ අම්මා අංගොඩ ඉද්දි ඒලියන්ස්ලා ඇටෑක් කරලා :lol:
    hahah ubawa me dan ඒලියන්ස්ලා ඇටෑක් karoth kohomada arthal eka:shocked:
    ape unta wada un hoda wenna ona aniwaryenma hebei:shocked::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Beware the bearers of false gifts and their broken promises.
    Much pain, but still time. Believe there is good out there.
    We oppose deception. Conduit closing. 0x07"


    මොන පයිත්තියන්ද බං :lol:
    මචං ඕකෙ සීඩී එකක් රීඩ් කරන විදියටනෙ රීඩ් කරලා තියෙන්නෙ. උඹ හිතන්නෙ සී ඩී කියන්නෙ පිටසක්වල ජීවීනුත් පාවිච්චි කරන දෙයක් කියලද? :lol:

    ලිංමැඩියෙක් වෙන්න එපා යාලුවා. ඇස් ඇරලා ලෝකෙ දිහා බලන්න. ඔයා කියන විදියට ජීවයක් තියෙන්න ඕනෙ තැනක සාධක සියල්ල පෘතුවියට සමාන වෙන්න ඕනෙ කියන එක නේද? :lol:

    ඕකයි තාම ජීවයක් තියන ග්‍රහලෝකයක් හොයාගන්න බැරි වුනේ. ඔය දේවල් වලට ලඝු වෙන්න එපා. අපි නොහිතන ආකාරයට ජීවය කියන දේත් පවතින්න පුලුවන්. :shocked:

    ක්‍රොප් සකල් සීන් එක ගත්තොත්........

    බයිනරි ලැන්වේජ් එක මිනිස්සු හදාගත්ත දෙයක්. :lol:
    ඉතිං බං උං කොහොමද දන්නෙ මිනිස්සු බයිනරි ලැන්වේජ් එක දන්නවා කියලා. එහෙම නම් උං ඇවිත් බලලා හොයාගෙන තියනවා මිනිසුසු බයිනරි දන්නවා කියලා. :lol:

    එහෙම ඇවිත් හොයාගත්තනං ඇයි උන්ට මිනිස්සු පාවිච්චි කරන සරළ භාෂාවකින් ඔය පණිවුඩ එවන්න බැරි වුනේ......:lol:

    අරමුණ පැහැදිලියි නේද? කවුරු හෝ උත්සාහ කරනවා ක්‍රොප් සකල් කියන්නෙ අද්භූත දෙයක් කියලා පෙන්නලා මිනිස්සුන්ව බය කරන්න. ඒත් රීඩ් කරපු මැසේජ් එක ඉන්ග්ලිෂ් :lol:

    FAIL :lol:
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ

    මම කතාව මෙහෙම පටන් ගන්නම්.

    ■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)

    ■ ක්‍රිස්තු ධර්මය‍ට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා

    සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.

    ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ‍ජීවි‍යෝ ( උපකල්පනයක් පමනයි)

    ■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි

    ■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
    ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
    අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ :shocked: ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
    අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
    (දැකලා නැති අය බලා ගන්න)
    images

    images

    තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)

    ■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
    (නස්කා චිත්‍රත් බලන්නකෝ)
    images

    images


    තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!

    අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හ‍රියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්


    පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ‍ගැන හොයන්න.

    විශේෂ ස්තුතිය.
    ● ඉන්දුල අයියාට
    ● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
    ● ****.com

    ඉතා විශේෂ ස්තුතිය,
    මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11761666 said:

    ක්‍රොප් සකල් සීන් එක ගත්තොත්........

    බයිනරි ලැන්වේජ් එක මිනිස්සු හදාගත්ත දෙයක්. :lol:
    ඉතිං බං උං කොහොමද දන්නෙ මිනිස්සු බයිනරි ලැන්වේජ් එක දන්නවා කියලා. එහෙම නම් උං ඇවිත් බලලා හොයාගෙන තියනවා මිනිසුසු බයිනරි දන්නවා කියලා. :lol:

    එහෙම ඇවිත් හොයාගත්තනං ඇයි උන්ට මිනිස්සු පාවිච්චි කරන සරළ භාෂාවකින් ඔය පණිවුඩ එවන්න බැරි වුනේ......:lol:

    අරමුණ පැහැදිලියි නේද? කවුරු හෝ උත්සාහ කරනවා ක්‍රොප් සකල් කියන්නෙ අද්භූත දෙයක් කියලා පෙන්නලා මිනිස්සුන්ව බය කරන්න. ඒත් රීඩ් කරපු මැසේජ් එක ඉන්ග්ලිෂ් :lol:

    FAIL :lol:

    ඔව් බං ඔය ක්‍රොප් සර්කල්ස් කියන්නේ මම හිතන විදිහට අපේම මිනිස්සු කරන දෙයක්. එත් උන් එක ලස්සනට කරනවා. කොච්චර දක්ෂ විදිහට උන් එක කරනවා ද කියනවනම් සමහරක් එවුන් රැවටෙනවා. සමහරක් කට්ටිය ආසයි එලියන්ස් ලා ඕවා නිර්මාණය කරා කියන්න. එතකොට ඔය අද්භූත දේ ගැන කුතුහලයක් ඇතිවෙනවනේ , එකයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මීට වසර දහස් ගානකට පැමිනි පිටසක්වල ජීවීන් කන්ඩයමක් ඔවුන්ගේ යානයේ ඇති වූ දෝෂයක් නිසා පෘථිවියට බැස්සා.නමුත් ඔවුන් සිය මව් තාරකා මණ්ඩලය සමග තියෙන සබඳතාව ඇන හිටීම නිසා ඔවුන් සිටින ස්ථානය පෙන්වීමේ සලකුනක් ලෙස පිරමිඩ නිර්මානය කරන ලදි.නමුත් ඔවුන්ව ඔරියන් කන්ඩයමක් විසින් මුදවාගෙන ‍රැගෙන ගියා.

    ඒක එහෙම්ම කියන්න බෑ.
    ඊජිප්තු රජවරුන් සමග ගොඩක් ඩිරෙක්ට් සබදක්ම් තියන් තිබ්බා කියලා එක එක සාධක ලැබිලා තියනවා.පිරමීඩ ඇතුලේ වෙනත් ලෝක වල ජීවින්ගේ සිතුවම් ඇද තිබෙනවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නියම ත්‍රෙඩ් ඒක. මම ආසයි මේවගේ දේවල් වලට. ඔය ඉහත පින්තූරයේ තිබෙන්නේ ක්‍රොප් සර්කල්ස් නේද? ලෝකයේ විවිධ ස්ථාන වලින් ඕවා සොයාගෙන තිබෙනවා. සමහර ක්‍රොප් සර්කල්ස් වල සැඟවුණු පණිවිඩ තිබෙනවා. :dull:. හැබැයි ඒවා පිටසක්වල ජීවීන් ද නැතිනම් අපේම මිනිසුන් විසින් කරාද කියන්න නම් බෑ.:rolleyes:

    ඒත් කවුද තමන්ගේ වගාවන් පාලු කරන් හානි කරන් ඔය වගේ වැඩ කරන්නේ?
    අනිත් එක හරියටම ජාමිතිකව ඔච්චර විශාලාවට කරන්න අමාරුයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාරේ බැහැල යාම කෙසේ වෙතත් අපේ මිනිස්සු පිටසක්වල එවුන් වත් ගොනාට අන්දලයි පස්ස බලන්නේ.:D:D

    අපෝ ඔව්.
    අපේ එවුන් උන්ටත් *කේ අරිවි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තටම මමත් ඉස්සර පොඩි කාලේ විශ්වාශ කළා Area 51 එකේ පිටසක්වල ජීවින් ඉන්නවා කියා.:dull: එත් දැන් තේරෙනවා එතන ඇත්තටම තියෙන්නේ reconnaissance aircraft test කරන තැනක් කියලා. :)ගුගල් එර්ත් එකේ ටයිප් කරලා බලන්න Area 51 කියලා, ඔබට පෙනේවි Air Craft Runways හැම තැනම. :dull::dull:

    එයාර්ක්‍රාෆ්ට් ටෙස්ට් කරන තැනක් වෙන්න පුලුවන්.
    ඒත් එතන තියෙන්නේ මිනිසුන්ගේ තාක්ශනය ඉක්මවා ගිය පිටසක්වල ජීවින් සමග ගොඩ නැගු තාක්ශනයක් කියලා මත තියනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ


    ඔබ්වියස්ලි බං අපි මෙහෙම ඉන්නවනං මේ සක්වගේ තව තැං වල අපි වගේම හෝ අපිට වෙනස් ජීවීන් ඉන්නවා. ඒක නෑ කියන්නෙ නෑ.

    ඒත් මේ ක්‍රොප් සර්කල් වලින් පණිවිඩ එවනවා කියන එකනං ගොං ජෝක් එකක් මචං. :lol:
    මම කලිං දාපු පෝස්ට් එක පෝඩ්ඩක් බැලුවොත් තේරෙයි කොඩ්ඩර ගොං ජෝක් එකක්ද කියලා :D

    ඔයා කියලා තියන අනික් ඒවාට මම මොකුත් කියන්නෙ නෑ. ඔයා කියලා තියෙන්නේ මෙයා මෙහෙම කිවුවා නැත්තං මෙතන මෙහෙම තිබ්බා ඒක නිසා ඒක එහෙමයි කියලනේ ;)
    ඕවා තමයි ඉතිං අපේ අධ්‍යාපන ක්‍රෙම් වැරදි. ලිංමැඩියො තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඔයා වැරදි නෑ.

    මේ ගැනත් පොඩ්ඩක් හිතන්නකො....

    ඔයා ආගම් පටලා ගත්ත නිසා මම මෙහෙම කියන්නෙ.
    ආගම් වලින් කරන්නෙ මිනිහගේ පැවැත්ම නැත්තං මේ ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරන එක නේද? :)

    මම විශ්වාස කරන විදියට අපේ හික්මීමක් ඇතිකරන්න අපිට කියලා දෙන ලස්සන කතන්දර තමා ඕවා.

    චිත්‍ර....

    හ්ම්... ගුවන් යානා හදන්න අයිඩියා එක ගත්තෙ කුරුල්ලන්ගෙන්. ඒ වගේ දකින දේවල් ලඝු කරලා ඉස්සර චිත්‍ර ශිල්පියෝ චිත්‍ර අඳින්න ඇති. ඒ හැමදේම දැකලා ඇන්දා කියන්න අපිට බෑනෙ නේද? :)

    මිත්‍යා දෘෂ්ඨියෙන් විද්‍යා දෘෂ්ඨියට ලෝ වැසියන් පැමිනෙත්වා!!!!
    ඒක තමා මගෙ අලුත් අවුරුදු ප්‍රාර්ථනාව :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇමරිකානුවන් සහ පිටසක්වල ජීවින් අතර කිසිම සම්බන්ධයක් නැත.ඔවුන් ඇමරිකා මහද්වීපය හරහා කෙලින්ම බැඳීම් තිබුනේ මායා සහ ඉන්කාවරුන් සමග පමණයි.1861 සහ 1865 කාලයේ පමණක් පිටසක්වල ජීවීන්ගේ යම් බලපෑමක් ඇමරිකාව අත් වින්දා.
    ඒ වගේම 1957-1967 කාලයේ දකුනු ඇමරිකාවේ පිටසක්වල ජීවින්ගේ මෙහෙයුමක් තිබුනා.පිටසක්වල බලපෑම ඇමරිකාවට තියෙනවා.හුඟක් රටවල තියෙනවා.නමුත් කෙලින්ම ඔවුන් සමග සම්බන්ධතා නෑ.පිටසක්වල ජීවීන් ඇමරිකාවට එතරම් කැමතී නෑ.සුද්දන් විසින් කොල්ල කන ලද රතු ඉන්දියානු බිම් වන ඇමරිකාවට වෙනත් ජාතීන් සඳහා දොර‍ටු විවර කිරීමට පිටසක්වල ජීවින් යම් කාර්ය බාරයක් කරා.එහි වහල් සේවය වැනසීමට සහ වර්ණ බේදවාදය දුරලීමට පිටසක්වලින් බලපෑම් එල්ල වුනා.

    රතු ඉන්දියානුවන්ගේ ජනප්‍රවාද වල වෙනත් ජීවින් සම්බන්ධව පුරාවෘත තිබෙනවා.
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ෂික් අර ෆිල්ම් වල වගේ පොරක් එන්නෙ නෑනේ.
    මට අයි ෆෝන් එකක් ගෙන්න ගන්න.
     
    Status
    Not open for further replies.