පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක. ඔබලා පිටසක්වලට පිටසක්වල ජීවින් තමයි.මේවාට පිලිතුරු 2012 දි ලැබෙනු ඇත.




පිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක.






GT අයියෙ මුගෙ IP Address එක කියන්නපිටසක්වලට මාව පිටසක්වල ජීවියෙක් නෙවෙයි.ඒ වගේම පෘථිවියටත් මාව පිටසක්වල ජීවියෙක් ලෙස සැලකීමට නොහැක. ඔබලා පිටසක්වලට පිටසක්වල ජීවින් තමයි.මේවාට පිලිතුරු 2012 දි ලැබෙනු ඇත.


මුගෙ අම්මා අංගොඩ ඉද්දි ඒලියන්ස්ලා ඇටෑක් කරලාAlien/Human hybrid කෙනෙක් වත්ද?![]()

hahah ubawa me dan ඒලියන්ස්ලා ඇටෑක් karoth kohomada arthal ekaපැටියා;11761502 said:මුගෙ අම්මා අංගොඩ ඉද්දි ඒලියන්ස්ලා ඇටෑක් කරලා![]()



Beware the bearers of false gifts and their broken promises.
Much pain, but still time. Believe there is good out there.
We oppose deception. Conduit closing. 0x07"









) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.hahah ubawa me dan ඒලියන්ස්ලා ඇටෑක් karoth kohomada arthal eka
ape unta wada un hoda wenna ona aniwaryenma hebei![]()


පැටියා;11761666 said:
ක්‍රොප් සකල් සීන් එක ගත්තොත්........
බයිනරි ලැන්වේජ් එක මිනිස්සු හදාගත්ත දෙයක්.
ඉතිං බං උං කොහොමද දන්නෙ මිනිස්සු බයිනරි ලැන්වේජ් එක දන්නවා කියලා. එහෙම නම් උං ඇවිත් බලලා හොයාගෙන තියනවා මිනිසුසු බයිනරි දන්නවා කියලා.
එහෙම ඇවිත් හොයාගත්තනං ඇයි උන්ට මිනිස්සු පාවිච්චි කරන සරළ භාෂාවකින් ඔය පණිවුඩ එවන්න බැරි වුනේ......
අරමුණ පැහැදිලියි නේද? කවුරු හෝ උත්සාහ කරනවා ක්‍රොප් සකල් කියන්නෙ අද්භූත දෙයක් කියලා පෙන්නලා මිනිස්සුන්ව බය කරන්න. ඒත් රීඩ් කරපු මැසේජ් එක ඉන්ග්ලිෂ්
FAIL![]()
මීට වසර දහස් ගානකට පැමිනි පිටසක්වල ජීවීන් කන්ඩයමක් ඔවුන්ගේ යානයේ ඇති වූ දෝෂයක් නිසා පෘථිවියට බැස්සා.නමුත් ඔවුන් සිය මව් තාරකා මණ්ඩලය සමග තියෙන සබඳතාව ඇන හිටීම නිසා ඔවුන් සිටින ස්ථානය පෙන්වීමේ සලකුනක් ලෙස පිරමිඩ නිර්මානය කරන ලදි.නමුත් ඔවුන්ව ඔරියන් කන්ඩයමක් විසින් මුදවාගෙන රැගෙන ගියා.
නියම ත්‍රෙඩ් ඒක. මම ආසයි මේවගේ දේවල් වලට. ඔය ඉහත පින්තූරයේ තිබෙන්නේ ක්‍රොප් සර්කල්ස් නේද? ලෝකයේ විවිධ ස්ථාන වලින් ඕවා සොයාගෙන තිබෙනවා. සමහර ක්‍රොප් සර්කල්ස් වල සැඟවුණු පණිවිඩ තිබෙනවා.. හැබැයි ඒවා පිටසක්වල ජීවීන් ද නැතිනම් අපේම මිනිසුන් විසින් කරාද කියන්න නම් බෑ.
පාරේ බැහැල යාම කෙසේ වෙතත් අපේ මිනිස්සු පිටසක්වල එවුන් වත් ගොනාට අන්දලයි පස්ස බලන්නේ.![]()
ඇත්තටම මමත් ඉස්සර පොඩි කාලේ විශ්වාශ කළා Area 51 එකේ පිටසක්වල ජීවින් ඉන්නවා කියා.එත් දැන් තේරෙනවා එතන ඇත්තටම තියෙන්නේ reconnaissance aircraft test කරන තැනක් කියලා.
ගුගල් එර්ත් එකේ ටයිප් කරලා බලන්න Area 51 කියලා, ඔබට පෙනේවි Air Craft Runways හැම තැනම.
ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජීවියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ






ඇමරිකානුවන් සහ පිටසක්වල ජීවින් අතර කිසිම සම්බන්ධයක් නැත.ඔවුන් ඇමරිකා මහද්වීපය හරහා කෙලින්ම බැඳීම් තිබුනේ මායා සහ ඉන්කාවරුන් සමග පමණයි.1861 සහ 1865 කාලයේ පමණක් පිටසක්වල ජීවීන්ගේ යම් බලපෑමක් ඇමරිකාව අත් වින්දා.
ඒ වගේම 1957-1967 කාලයේ දකුනු ඇමරිකාවේ පිටසක්වල ජීවින්ගේ මෙහෙයුමක් තිබුනා.පිටසක්වල බලපෑම ඇමරිකාවට තියෙනවා.හුඟක් රටවල තියෙනවා.නමුත් කෙලින්ම ඔවුන් සමග සම්බන්ධතා නෑ.පිටසක්වල ජීවීන් ඇමරිකාවට එතරම් කැමතී නෑ.සුද්දන් විසින් කොල්ල කන ලද රතු ඉන්දියානු බිම් වන ඇමරිකාවට වෙනත් ජාතීන් සඳහා දොරටු විවර කිරීමට පිටසක්වල ජීවින් යම් කාර්ය බාරයක් කරා.එහි වහල් සේවය වැනසීමට සහ වර්ණ බේදවාදය දුරලීමට පිටසක්වලින් බලපෑම් එල්ල වුනා.