මචන්ලා,මුලින්ම කියන්න ඕනා මට paypal ගැන දැනීමක් නෑ කියන එක...ඒ සම්බන්ධයෙන් ළදරුවෙක් කිව්වොත් හරි....
මට ඔනා කරන්නේ internet bill එක ගෙවා ගන්න පොඩි ගානක් හොයා ගන්න විතරයි... internet එකෙන් ගානක් හෙව්වොත් ඒක paypal එකට දා ගන්න පුළුවන් කියලා දන්නවා....මට ebay එකෙන් බඩු ගන්න ඕනා නෑ.....මගෙ අතට ඒ සල්ලි ගන්න තමයි ඕනා...
ඒකට Sampath හරි HNB credit card එකක් තියෙන්නම ඕනාද ???
හැබැයි අපේ තාත්තට HSB Credit card එකක් තියෙනවා..ඒකට ඒ සල්ලි දා ගන්න පුළුවන්ද??
තව එකක් අපි paypal account එක හදද්දි personal account එක තෝර ගත්තොත් ඕක කරන්න බැරි ද??
මං එළකිරියේ මේවා ගැන තියන thread ටිකක් බැලුවා සමහර ඒවා අපැහැදිලියි.තේරන්නේ නෑ....
දන්න අය ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න......