♞♞♞♞ Paypal help

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්ලා,මුලින්ම කියන්න ඕනා මට paypal ගැන දැනීමක් නෑ කියන එක...ඒ සම්බන්ධයෙන් ළදරුවෙක් කිව්වොත් හරි....:rolleyes:
    මට ඔනා කරන්නේ internet bill එක ගෙවා ගන්න පොඩි ගානක් හොයා ගන්න විතරයි... internet එකෙන් ​ගානක් හෙව්වොත් ඒක paypal එකට දා ගන්න පුළුවන් කියලා දන්නවා....මට ebay එකෙන් බඩු ගන්න ඕනා නෑ.....මගෙ අතට ඒ සල්ලි ගන්න තමයි ඕනා...

    ඒකට Sampath හරි HNB credit card එකක් තියෙන්නම ඕනාද ???

    හැබැයි අපේ තාත්තට HSB Credit card එකක් තියෙනවා..ඒකට ඒ සල්ලි දා ගන්න පුළුවන්ද??

    තව එකක් අපි paypal account එක හදද්දි personal account එක තෝර ගත්තොත් ඕක කරන්න බැරි ද??


    මං එළකිරියේ මේවා ගැන තියන thread ටිකක් බැලුවා සමහර ඒවා අපැහැදිලියි.තේරන්නේ නෑ....:(

    දන්න අය ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න......
    :cool::cool:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම දන්න විදියට කියන්නම්..
    ලංකාවේ Paypal එකක් හදාගත්තොත් ඔයාට කවදාවත් සල්ලි මෙහාට ගන්න බැහැ..
    මැලේශියන් වගේ account එකක් හදාගෙන හොරට තමා ගන්න වෙන්නේ..
    ඒකත් වෙබ් කාඩ් වලට නම් සල්ලි එන්නේ නැහැ මචන්..
    Personal එකක් තමා හදන්න ඕනි මම දන්න විදියට,, මගේ තියෙන්නෙත් එකක්
     
    • Like
    Reactions: sanduntharu

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0

    ඒකට Sampath හරි HNB credit card එකක් තියෙන්නම ඕනාද ???හැබැයි අපේ තාත්තට HSB Credit card එකක් තියෙනවා..ඒකට ඒ සල්ලි දා ගන්න පුළුවන්ද??
    HNB Debit card eka ok.. hnb credit card eka nam danne naha...:no:

    තව එකක් අපි paypal account එක හදද්දි personal account එක තෝර ගත්තොත් ඕක කරන්න බැරි ද??
    personal, premier wenasak naha fee eka thamai poddak wadi wenne...:P

    malaysian account ekak hadaganna mataka athuva..:)
     
    • Like
    Reactions: sanduntharu