2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
අනේ මේ මල්ලිලා ටික ආදරෙන් කරුණාවෙන් මේ කියන්නේ.

අපේ රටේ ඉතිහාසය විනාස කරන්න එපා යකුනේ.

මනස්ගාත හිතුනට කමක් නෑ.

කියපන් ඒත් කමක් නෑ.

හැබයි නිකන් තොපිල පර්යේෂණ කරලා සනාථ කරගත්තු එව්වා වගේ කියවන්න එපා.

උඹල තාම පොඩි කොල්ලෝ.

පරණවිතාන මහත්තය මේ රටට කරලා තියෙන එව්වයින් මයිල් ගහක් තරම්වත් දෙයක් උඹල මේ රටට කරලද ඒ මිනිහට බනින්නේ.

නිකන් මෝඩ හැත්තක් වගේ කියවන්න එපා යකුනේ
 

nisalf

Member
Jul 24, 2009
45
1
0
Man ea idan meka kiyawana...tawa danna dewal danna.Padanamak thiyena dewal ewagema wishwasa nokarana ayat padanamak atuwa argue karanna thread eka aul nokara :rolleyes:
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11766137 said:

    සුරංගනා ලොක බං ඕවා. අපිටත් ඕවා තිබ්බා ඒ දවස්වල ඒ කියන්නෙ අපි ඕලෙවල් කරන කාලෙ (2004 වගේ)

    උඹ කියන කොට මට මතක් වුනේ, මමත් ඔය ඕ ලෙවල් කාලේ ඔයවගේ දේවල් 95% විශ්වාශ කළා. ඒකාලේ මම එක්ස් ෆයිල්ස් නොවරදවාම බලනවා. ඊට අමතරව මම ඔය ඒරියා 51 වගේ දේවලුත් විශ්වාශ කළා. එත් දැන් තේරෙනවා ඔතන වෙන්නේ වෙන වැඩක් කියල.:no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කියන කොට මට මතක් වුනේ, මමත් ඔය ඕ ලෙවල් කාලේ ඔයවගේ දේවල් 95% විශ්වාශ කළා. ඒකාලේ මම එක්ස් ෆයිල්ස් නොවරදවාම බලනවා. ඊට අමතරව මම ඔය ඒරියා 51 වගේ දේවලුත් විශ්වාශ කළා. එත් දැන් තේරෙනවා ඔතන වෙන්නේ වෙන වැඩක් කියල.:no::no:
    :cool:
    අපරාදෙ බං මගෙ කාලෙ :(
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    crop-circle-alien-ad.jpg


    yeah right! Aliens doing it! :lol:

    get real dude!:rofl:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මේවා සමහර ආගමික කොටස් සහ ඇමරිකානු නිෂ්පාදිත වීඩියො සහ ෆොටෝස්.මම කිව්වා නේද ඇමරිකානුවන් පිටසක්වල පණිවුඩ සේරම වසන් කරා කියලා.ඒ වගේ මෙවැනි දේවල් මගින් ඔවුන්ට ඉතාම අහිතකර පිටසක්වල පණිවුඩ වසන් කිරීම සඳහා වෙනම දෙපාර්තුමේන්තුවකුත් තියෙනවා. මුන්ට ප්‍රසිද්ධ නමකුත් තියෙනවා.
    මොකද මේවා ජනතාව දැන ගත්තොත් සමහර කොටස් වලට,සමහර ආගමික විශ්වාසයන්ට සහ බහු ජාතික සමාගම් වලට යන එන මං නැති වෙනවා.
    නමුත් මේ හුඟක් දේවල් ලබා දීමට අන්තර්ජාලය නිර්මානය වුනේ මේ සඳහයි.
    ඒ වගේම පෘථිවිය යලි මුල් අවස්ථාවට පත් කර නොගෙන ඉදිරියට යාමක් අවශ්‍යය වෙනවා.ඔය වගේ වීඩියෝ එකක් හදන එක පහසුයි.ක්‍රොප් සර්කල් ඊට වඩා අමාරුයි.ඒක නිසා තමයි මම කියන්නේ 2012 කියන්නේ බහුජාතික සමාගම් සහ ඒවගේ සුවච සේවකයන් වෙන දේශපාලන සහ ලෝක නායකය්න්ට තරු විසිවෙන වසරක් 2012.ඒ පිටසක්වලයන්ගේ වසර නිසයි.පිටසක්වල ජීවින් ඔබලාගේ සටන ඔවුන්ගේ අතට ගනු ඇත.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අනිත් එක මේවා දෙනෝ දාහක් මැද පැය ගානකින් හදලා පෙන්වලා නෑ. ක්‍රොප් සර්කල් මිනිස්සුන්ට හදන්න පුලුවන්. නමුත් ඒ වගේ පා සලකුනු පැහැදිලියි.
    ඒ වගේම අති විශාල සංකීර්න එකක් එහෙම පැය ගානකින් හදලා පෙන්වලා තියෙනවද මිඩීයා සහ දෙනොදාහක් ඉදිරිපිට.
    ඒකයි ක්‍රොප් සර්කල් ගැන තියෙන පැහැදිලි කිරීම වගේම ඒවාට එරෙහිව තියෙන සාධකත් අසම්පූර්ණයි නේද? එතකොට රජයට අයිති විශාල දුරේක්ෂයක් ලඟ ක්‍රොප් සර්කල් රාත්‍රියේ හදන්නේ කොහොමද? මේවැනි අති වටිනා උපකරනයක් ආරක්ෂා කරන්න හතර වටේ කැමරා සහ ආරක්ශකයන් ඉන්නවා.බල්ලො ඉන්නවා.:D
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒලියන් පොන්ස් දැන් නියම ස්වභාවික කතා විලාසයට ආපු එක ගැන සතුටුයි. :lol:

    ඉස්සෙල්ල මූ ඒලියන් ටෝකින් ස්ටයිල් එකක් දැම්මේ පු* දෙන්න :lol:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11766871 said:
    කොහෙද එහෙම කිවුවෙ මල්ලි?:eek:
    මම යන්නෙ මොකටද? :dull:

    අයි මම අර ෆොටෝ එක දැම්හම යනවා කිව්වේ :P:P:P!!! ඒක නෙමේ අර මගේ නම සර්ච් කරලා ගත්ත පිංතූරේ ලින්ක් එක පී.එම්. කරන්නකෝ!!!
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    අනේ මේ මල්ලිලා ටික ආදරෙන් කරුණාවෙන් මේ කියන්නේ.

    අපේ රටේ ඉතිහාසය විනාස කරන්න එපා යකුනේ.

    මනස්ගාත හිතුනට කමක් නෑ.

    කියපන් ඒත් කමක් නෑ.

    හැබයි නිකන් තොපිල පර්යේෂණ කරලා සනාථ කරගත්තු එව්වා වගේ කියවන්න එපා.

    උඹල තාම පොඩි කොල්ලෝ.

    පරණවිතාන මහත්තය මේ රටට කරලා තියෙන එව්වයින් මයිල් ගහක් තරම්වත් දෙයක් උඹල මේ රටට කරලද ඒ මිනිහට බනින්නේ.

    නිකන් මෝඩ හැත්තක් වගේ කියවන්න එපා යකුනේ

    sirawata.

    mun balagena hitiya wage kiyanne
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සියලූම පණිවුඩ ක්‍රොප් සර්කල් හරහාම නෙවෙයි ආවේ. මායන්වරුගේ පණිවුඩය ක්‍රොප් සර්කල් එකක් නෙවෙයි.ඒ වගේම සමහර පිටසක්වල ජීවින්ගේ ක්‍රියාකරකම් බොරු කරන්න පාලු ස්ථාන වල මැකනිකල් සහ මිනිසා විසින් නිර්මානය කරන ලද බහුබූත සර්කල් ඔබලා තියෙනවා.
    රාවණා යුගය කියන්නේ ඉතිහාස විකෘතියක් නෙවෙයි.හුඟක් අය හිතාගෙන ඉන්නේ රාවණා කියන්නේ යක්ෂ රජෙක් කියලා.ඒක තමයි මෙතෙක් තිබුන ඉතිහාසය.

    :D
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    crop-circle-alien-ad.jpg


    yeah right! Aliens doing it! :lol:

    get real dude!:rofl:

    Alien caught in action.

    anyway, I have nothing against aliens as long as they don't trouble me. ( I dont care what they do or where they live or anything)

    now whats the problem here? Maybe there are aliens living somewhere. But thats ok right?
     
    Status
    Not open for further replies.