මම ඇති වෙන්න පාඩම් කරනවා!!! මේක නිදහස් රටක් කාටවත් බැහැ මට බලපෑම් කරන්න.![]()


සිඟිති ආතල්

මම ඇති වෙන්න පාඩම් කරනවා!!! මේක නිදහස් රටක් කාටවත් බැහැ මට බලපෑම් කරන්න.![]()



පැටියා;11766137 said:
සුරංගනා ලොක බං ඕවා. අපිටත් ඕවා තිබ්බා ඒ දවස්වල ඒ කියන්නෙ අපි ඕලෙවල් කරන කාලෙ (2004 වගේ)


උඹ කියන කොට මට මතක් වුනේ, මමත් ඔය ඕ ලෙවල් කාලේ ඔයවගේ දේවල් 95% විශ්වාශ කළා. ඒකාලේ මම එක්ස් ෆයිල්ස් නොවරදවාම බලනවා. ඊට අමතරව මම ඔය ඒරියා 51 වගේ දේවලුත් විශ්වාශ කළා. එත් දැන් තේරෙනවා ඔතන වෙන්නේ වෙන වැඩක් කියල.![]()





කොහෙද එහෙම කිවුවෙ මල්ලි?ඔයා යනවා කිව්වා නේද ??


පැටියා;11766871 said:කොහෙද එහෙම කිවුවෙ මල්ලි?
මම යන්නෙ මොකටද?![]()


!!! ඒක නෙමේ අර මගේ නම සර්ච් කරලා ගත්ත පිංතූරේ ලින්ක් එක පී.එම්. කරන්නකෝ!!!අනේ මේ මල්ලිලා ටික ආදරෙන් කරුණාවෙන් මේ කියන්නේ.
අපේ රටේ ඉතිහාසය විනාස කරන්න එපා යකුනේ.
මනස්ගාත හිතුනට කමක් නෑ.
කියපන් ඒත් කමක් නෑ.
හැබයි නිකන් තොපිල පර්යේෂණ කරලා සනාථ කරගත්තු එව්වා වගේ කියවන්න එපා.
උඹල තාම පොඩි කොල්ලෝ.
පරණවිතාන මහත්තය මේ රටට කරලා තියෙන එව්වයින් මයිල් ගහක් තරම්වත් දෙයක් උඹල මේ රටට කරලද ඒ මිනිහට බනින්නේ.
නිකන් මෝඩ හැත්තක් වගේ කියවන්න එපා යකුනේ

![]()
yeah right! Aliens doing it!
get real dude!![]()
sirawata.
mun balagena hitiya wage kiyanne