EPAAAAAA



දැන් 8ක් ! පොඩි සොෆ්ට්වෙයා සයිට් එකක් අටෝ ගත්තා... ඒකට එන උන් අහන්නෙම ගේම් හදන හැටි.. මම දන්නෙත් නැහැ නෙ බන් ඒක.. ඉතින් ෆ්රීලාන්සර් කෙනෙක් හයර් කරලා තව සයිට් එකක් හදමින් පවතිනවා..Good work machoo. uba hoda kollek.
mama traffic ganna bala poroththuwen hitiye. Ube thread eka set wenakota adsense ban wela ban. eeka mage karume.
machoo ubata website 6 k thiyenawa neda

කොපි කරපු නැති වචන 1000ට වැඩි ආර්ටිකල් 5ක් තිබ්බොත් මාස 3න් ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්. ට්රැෆික් එක වැඩි වෙන කොට බ්ලොග් එක සර්ච් රිසාල්ට් වල උඩට එනවා ටික ටික!මචන් බ්ලොග් එකක පොස්ට් හයක් හතක් තිබ්බොත් අඩ්සෙන්ස් දාගන්න පුලුවන්ද? ට්රැෆික් තිබ්බොත්ද දෙන්නෙ?![]()
බැනර් ටිකක් හදන්න ඕන බන්.. හෙට දවල් වේවි ට්රැෆික් එන්න පටන් ගන්න කොට![]()

මචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!
මචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!

මුල් 9 දෙනා මුළින් දැම්මා බන්! ඔක්කොම එක පාරටම දාන්න ඉඩ නැහැmokadda machan ube site eka?methana danna barinam Pm parak dapanko...magenam thama traffic wala wenask une nane![]()
මුල් 9 දෙනා මුළින් දැම්මා බන්! ඔක්කොම එක පාරටම දාන්න ඉඩ නැහැ
check ur In boxමචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!
මුල් 9 දෙනා මුළින් දැම්මා බන්! ඔක්කොම එක පාරටම දාන්න ඉඩ නැහැ