]~ උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්‍රැෆික් ~[

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Good work machoo. uba hoda kollek.

mama traffic ganna bala poroththuwen hitiye. Ube thread eka set wenakota adsense ban wela ban. eeka mage karume.

machoo ubata website 6 k thiyenawa neda
දැන් 8ක් ! පොඩි සොෆ්ට්වෙයා සයිට් එකක් අටෝ ගත්තා... ඒකට එන උන් අහන්නෙම ගේම් හදන හැටි.. මම දන්නෙත් නැහැ නෙ බන් ඒක.. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් හයර් කරලා තව සයිට් එකක් හදමින් පවතිනවා..

මචන් බ්ලොග්ගර් එකට ගිහින් අළුත් එකවුන්ට් හදපන්.. පෝස්ට් 5ක් දාලා ලින්ක් එක දියන්. මම ට්‍රැෆික් දෙන්නම්!
 

thanujarockz

Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    මචන් බ්ලොග් එකක පොස්ට් හයක් හතක් තිබ්බොත් අඩ්සෙන්ස් දාගන්න පුලුවන්ද? ට්‍රැ‍ෆික් තිබ්බොත්ද දෙන්නෙ?:eek:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් බ්ලොග් එකක පොස්ට් හයක් හතක් තිබ්බොත් අඩ්සෙන්ස් දාගන්න පුලුවන්ද? ට්‍රැ‍ෆික් තිබ්බොත්ද දෙන්නෙ?:eek:
    කොපි කරපු නැති වචන 1000ට වැඩි ආර්ටිකල් 5ක් තිබ්බොත් මාස 3න් ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්. ට්‍රැෆික් එක වැඩි වෙන කොට බ්ලොග් එක සර්ච් රිසාල්ට් වල උඩට එනවා ටික ටික!
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    den ne machan mama meka dekke.. mage site akat balanawada :nerd: PM akakut danamz ,, maxxa wedak!
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!

    PM aka balapan machoo!! mokakda seen aka? banner walata example akak denna!!
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඔක්කොම එක පාර දැම්මාම සයිට් එක වණ වෙනවා! ඔන්න මුළින්ම ඉල්ලපු උන්ව දැම්මා.. ෆ්‍රී ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටෝල් කලා යන ගාන හොයන්න ලේසි වෙන්න!:)

    98923003.jpg

     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mokadda machan ube site eka?methana danna barinam Pm parak dapanko...magenam thama traffic wala wenask une nane :(
    මුල් 9 දෙනා මුළින් දැම්මා බන්! ඔක්කොම එක පාරටම දාන්න ඉඩ නැහැ
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන්ලා කාටද පුළුවන් මට බැනර් ටික හදලා දෙන්න? එත කොට මට ඒවා මගේ සයිට් එකට දාන්න පුළුවන්!
    check ur In box
     
    Status
    Not open for further replies.