වෙන ඒලියන් කෙනෙක් උනා නම් ඕෆ්ලයින් ගිහින් බලන් ඉන්නේ.
ගොන් හරකා
![]()
පැටියා;11769066 said:පාලුගේ වලං බිඳිමුද?![]()



හුඟක් අය කතරගම දෙවියන් ගැන අහලා ඇති.රාවණාත් මේ දෙදනත් අතර සම්බන්ධයක් තියෙනවා. මේ දෙදනාගේ ආධ්‍යාත්මය බලවත්.එතකොට හර්න් කියන එංගලන්තයේ දඩයම් කරු තමයි ලෝකයේ ප්‍රථම සමාජවාදියා.ඔහු සහ මුවන් අතර සම්බන්ධයක් තිබුනා.ඔහු ප්‍රබල ආධ්‍යත්මයක් තිබුන කෙනෙක්. කතරගම දෙවිදුන් සහ මොනරා අතර තියෙන සම්බන්ධය බලන්න.කතරගම දෙවියන් කියන්නේ රාවාණා රජුගේ අවතාරයක්.බලවත් ආධ්‍යාත්මික ශක්තියක්.මේ දෙදනා එක් කෙනෙක් මිස දෙදනෙක් නොවන බව මම ඉතා වගකීමෙන් ඔබ වෙත පවසා සිටිනවා.මේ දෙදනාම කඳුවලට කැමතියි. මේ දෙදනාම පිටසක්වල ජීවින්ගේ ලක්ෂන තිබුන ආදී කාලිනයන්.නමුත් මොවුන්ගේ බලය ලංකාව පුරා තියෙනවා.පිටසක්වල බලපෑම ලංකාවට තියෙන එක නිදසුනක් මේ.තවත් ඒවගේ හුඟක් තියෙනවා.ඉන්දියාව රාමා ,හනුමා කියන්නේ දෙවියන්.අපිට රාවණා දෙවියෙක් නෙවෙයි.ඒත් ඔහුම වන කඳ සුරිදුන් අපට දෙවියෙක්.
මේක නිල වශයෙන් කාටවත් කියන්න බෑ. නමුත් කතරගම දෙවියන්ට හුඟක් වේශයන් තියෙනවා කියලා දන්නවා.ඒ වගේම ඔහු කතරගම සිටින අතරේ අප අතරෙත් සාමන්‍යය ලෙස අපව අධ්‍යනය කරමින් සිටිනවා විය හැක.mama meka ahanne danne nethi nisa. kataragama deviyan rawana ge awatarayak kiyala officially kohe hari kiyala thiyenawada nathnam ekath ube conclusion ekak da?
මේක නිල වශයෙන් කාටවත් කියන්න බෑ. නමුත් කතරගම දෙවියන්ට හුඟක් වේශයන් තියෙනවා කියලා දන්නවා.ඒ වගේම ඔහු කතරගම සිටින අතරේ අප අතරෙත් සාමන්‍යය ලෙස අපව අධ්‍යනය කරමින් සිටිනවා විය හැක.
නමුත් ඔහු බලවත් පුද්ගලයෙක් ඒක අපි දන්නවා.
මම කීවනේ දෙවිවරු නැත.පවතින්නේ අපි සහ පිටසක්වල ජීවීන් පමනයි. දෙවිවරු සහ මිනිසුන් සිටිනවා කියන එක පදනම් නැති දෙයක්.According to you, all gods are aliens?
Well, according to buddism, gods are good looking people living in a separate world. If they are bad looking ones like in those images, then theirs gonna be some mismatching concepts.
Buddhism's description about the afterlife is the most acceptable definition i've heard from different religions. Because of that, I think the gods and heavens and stuff in buddhism is the one left for me to believe.
Do you believe in those astral body stuff?
මම කීවනේ දෙවිවරු නැත.පවතින්නේ අපි සහ පිටසක්වල ජීවීන් පමනයි. දෙවිවරු සහ මිනිසුන් සිටිනවා කියන එක පදනම් නැති දෙයක්.
පෘථිවිය අවසාන වෙනවා කියන්නේ ඔබේ අවසානය නෙවෙයි.2012 අනාවැකි අනුව පෘථිවිය විනාශ වෙනවා කියන්නේ මේ ලොකේ ජීවත් වෙන ජීවින්ගේ අවසානය නෙවෙයි.එහෙම විනාශ වුනත් ඔවුන් වෙන ග්‍රහලෝක වල ඉපදීමට බාධාවක් නැත.ඔබට තියෙන හැකියාවන් සහ පිටසක්වල අයට තියෙන හැකියාවන් වෙනස්.

මගේ අරමුන බුදු බණ හෝ වෙන කිසිම ධර්මය තහවුරු කිරිම හෝ බොරු බව කීම නෙවෙයි.මම පිටසක්වල ජීවයෙන් අපේ පෘථිවියට සිදුවන විප්ලවයක් හෙලි කිරීමයි.
ethakota budu banath..wenas wenawa ne ban...
අර කෙනෙක් කීවා වගේ ආප්පේ පුච්චලා අතේ තියනවා වගේ හැම දෙයක්ම මට කෙලින් කියන්න බෑ.එහෙම මම දන්න ඒවා සේරම මෙතන ලියව්වොත් මිලියන ගානක් මිනිස්සු මේ සයිට් එකට පිරෙයි.ඒ වගේම මේව වසන් කරන්න දත කන අය එලකිරි සයිට් එකත් වහලා දායි විනාඩි ගානකින්.![]()

![]()
![]()
![]()
මේ අය පිටසක්වල ජීවින්ගේ පෘථිවියේ අවතාර.


