7 Khoon Maaf (2011)
7 Khoon Maaf නොදා ඇගේ කතාව කියල පටන් ගත්තේ නැත්තම් කවුරුත් මේ ත්‍රෙඩ් එක බලන් නැති හින්ද.
කොච්චර ෆිල්ම් තිබුනත් කවුරු හරි හොදයි කියනකම් මම බලන් නැහැ..
argan සහෝදරයා දාල තිබ්බ එලකිරි Review වගයක් දැකල මටත් එකක් දාන්න හිතුන අද බලපු එකක් ගැන..
මම හින්දි බලන්නේම නැති තරම් ඒත් මේකේ කතා තේමාව ටිකක් වෙනස් නිසා download කරන් බලන්න හිතුන
කෙටියෙන් කිවුවොත් මේකේ ප්‍රධාන චරිතය කාන්තාවක් , ඒ චරිතය නිරූපනය කරන්නේ වෙන කවුරුත් නෙවේ Priyanka Chopra ..
ඇය චිත්‍රපටය පුරාවටම විවිධ නම් වලින් පෙනී සිටිනවා..
ආරම්භ දර්ශනයෙන්ම පෙන්නුම් කරන්නේ මෙම කාන්තාව වෙඩි තබා ගන්නා දර්ශනයක්.
ඉන් පසු ඇයගේ මරණ පරීක්ෂණය භාර වන වෛද්‍යවරයා තම අතීත අත්දැකීම් විස්තර කරන ආකාරයට ගලාගෙන යනවා.
ඇය විවාහයන් 6ක් සිදුකරගත් කාන්තාවක් නමුත් එම ස්වාමි පුරුශයින් කිසිවෙක් ජීවතුන් අතර නැහැ..
ඇය සහ වෛද්‍යවරයා අතර ඇති සම්බන්දය කුමක්ද? ඇයගේ ස්වාමි පුරුෂයන්ට සිදුවූයේ කුමක්ද?
තම බලාපොරොත්තු වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් මේ කාන්තාවගේ ජීවිත කතාව වෛද්‍යවරයාගේ අතීත මතකයන් ලෙසින් දිගහැරෙනවා..
මීට අමතරව මේකේ John Abraham සහ Irrfan Khan ඇයගේ සැමියන් විදිහට රගපානව.
IMDB 6.5 rating එකක් ෆිල්ම් තියන එකක්..
මීට වඩා කියන් නැහැ , කැමති කට්ටිය බාගෙන බලලම තීරනය කරන්න
Torrents
415MB එකක් තියනව with good quality + English subtitles
Code:
http://thepiratebay.org/torrent/6255120
950 MB එකක් තියනව with English subtitles
Code:
http://thepiratebay.org/torrent/6237975
සිංහල subtitles ඕන නම් මේකෙන් ගන්න (www.baiscopelk.com)
Code:
http://www.baiscopelk.com/Downloads/7.Khoon.Maaf.(2011).Sinhala.Sub.zip
මගේ review එක නම් සවුත්තු ඇති හැබයි .sorry

Last edited:






