Etisalat Broadband Connections

ishangunit

Member
Feb 10, 2010
288
14
0
මම Etisalat 10GB Connection එක ගත්තා,මට disappoint වෙන්නැතිව දිගටම එලට වැඩ...මම කියනනෙ උබලත් Try කරලා බලන්න කියලා...

මගෙ යහළුවා සහන් ට කතා කරන්න එකෙන්ම උදව් කරයි...
0729 334 665

BUMP එකක් දාන්න අනිත් කට්ටියත් බලන්න...

http://www.mediafire.com/?i2f3885dj367nuq
 
DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මොකද යකො උඹල එටිසලාට් ප්‍රොමොට් කරන්නෙ එලකිරි එකෙ.. :oo:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම Etisalat 10GB Connection එක ගත්තා,මට disappoint වෙන්නැතිව දිගටම එලට වැඩ...මම කියනනෙ උබලත් Try කරලා බලන්න කියලා...

    මගෙ යහළුවා සහන් ට කතා කරන්න එකෙන්ම උදව් කරයි...
    0729 334 665

    BUMP එකක් දාන්න අනිත් කට්ටියත් බලන්න...

    http://www.mediafire.com/?i2f3885dj367nuq

    Advertistment.

    Yaluwa sahan ta gaanak set karala denna hadanne mu :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකද යකො උඹල එටිසලාට් ප්‍රොමොට් කරන්නෙ එලකිරි එකෙ.. :oo:

    Yes මෙතන ලොකු සීන් එකක් යනව..
    EK ආවොත් එටිසලාට්..
    මමත් ඔය පැකේජ් එක ගත්තා ඒත් ඔයතරම් කියවන්න දෙයක් නැහැ:oo::dull:
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    Advertistment.

    Yaluwa sahan ta gaanak set karala denna hadanne mu :lol:

    call කරලා බලන්න එයා මේ post එක ගැන මුකුත් දන්නැ...:yes:

    දැන් කියපන් call කරාට පස්සෙ මම acting පාර දානවා කියලා..:angry:
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0

    Yes මෙතන ලොකු සීන් එකක් යනව..
    EK ආවොත් එටිසලාට්..
    මමත් ඔය පැකේජ් එක ගත්තා ඒත් ඔයතරම් කියවන්න දෙයක් නැහැ:oo::dull:

    උදව්වක් බොල කලේ...:angry::angry: