My girlfriend is sexually abused ... PLS HELP....

Jun 14, 2011
533
28
0
මචන් කෙල්ල උඔට රටකජු කවන්න හදන්නේ..:baffled:. අවුරෑදු හතරෙදි ඔය වගේ සීන් කෝන් එකක් සිද්ධවුනා කිව්වා නේද? එතකොට ඒක අම්ම දෑනගෙන කෙල්ලව මරන්න හෑදුවා කිව්වේ ! මොන්ටිසෝරි ටෝක්ස්නේ බන් අවුරෑදු 4ක ලමයෙක්ව ලිංගිකව අපයෝජනය කලාම ඒකට පොඩි එකීව අල්ලගෙන වෑඩක් තියෙනව ඈ.. අර ලේ ගියේ නෑති එකනම් මම දන්නේ නෑ. ඔය වගේ දෙයක් උඔට චෑට් එකේදි කිව්ව එක ඊටත් වඩා ඩබල් බනිස් බන්..
අනේ මන්දා ගොයියෝ.. ඔන්න මට අවංකව හිතුන දේ කිව්වා..
උඔ ඒකිට ආදරේනම් ඔය කන්‍යා පටල ගෑන වදවෙන්න ඕනේ නෑනේ.
මට පේන විදිහට කෙල්ල වෑඩි වියට පත්වුනාට පස්සේ තමා ඔය අතවරය වෙන්න ඈත්තේ. ..
කෙල්ලට ඕක කියන්න විදිහක් නෑතිව ඈත්තේ..එයා උඔව කෝට්ටේ ගෙනියන්නේ ඒකයි . හම්බෙලාම කතාකරලා බලපන්. ඔය වගේ දෙයක් එච්චර ගණන් ගන්න ඕනේ නෑ බොක්කෙන්ම ලව් නම්.. ඔය හිටියා වගේ ඔහොම්මම ලයිෆ් එක රෝල් කරගෙන පලයන් කෙල්ලත් එක්කම.. ජය වේවා// .
:love::love::love::love:
 
Jan 21, 2010
721
278
0
Italy
උඹ ගොඩක් වාසනාවන්තයි සහෝදරයා....

මචං, මෙතන කිසි වරදක් නැහැ... :yes: කෙල්ල ගොඩක් පොඩි කාලේදී උන දෙයක් ඕක.. අනික කෙල්ල :sorry: අසරණයි... උඹේ ආදරේ තමයි කෙල්ලගේ ජිවිතේ ගොඩ ගන්න තියෙන එකම මග.... :yes: මේ වගේ අවස්ථාවකදී උඹගේ කෙල්ලට උඹව වෙනදටත් වඩා ඕනේ.... මොකද කෙල්ලට තිබ්බ ඔය ගැන නොකිය ඉඳල උඹව :oo: රවට්ටන්න්න.... එහෙම පුළුවන් කම තිබ්බත් කෙල්ල එහෙම කලේ නැහැ.. :yes: ඉතින් උඹ :D සතුටු වෙන්න ඕනේ.... උඹ පුළුවන් තරං කෙල්ලගේ හිත හදන්න ට්‍රයි කරපන්... උඹේ :love::love::love: ආදරේ වැඩි වැඩියේ දීපන්.... කිසිම දවසක.. කිසිම වෙලාවක ඔය ගැන කෙල්ලට මතක වෙන්න දෙන්නත් :no::no::no: එපා... උඹ මතක් :angry: කරන්නත් එපා.... උඹට ඔය දේ වදයක් නම් හිතට කෙල්ලත් එක්ක ඔය ගැන කතා කරපන්.... හැබැයි.. උඹ ඔය ගැන හිතින් හිත හිත ඉන්නවනම් කවදාවත් ඒ කෙල්ලට ලං වෙන්න එපා.... :no::no: මොකද එතකොට උඹ කෙල්ලට කරන්නේ වරදක්....
අද සමාජයේ ඉන්න :baffled: කෙල්ලෝ අතර උඹට ලැබිල ඉනේ රත්තරන් :love: කෙලි පොඩ්ඩක්.... ඒකිව ආදරෙන් බලා ගනින්.... වෙච්චි දේ මතක් කරලා කෙල්ලව රිද්දන්න එපා උඹට කේන්ති ගිය වෙලාවට.... කෙල්ල මොනවා කිව්වත් උඹට කිව්වේ උඹ ගැන විශ්වාස කරලා.... උඹට කෙල්ල අවන්කවම බොක්කෙන් :love::love::love:ආදරේ:love::love::love: නිසා...
උඹ ගොඩක් වාසනාවන්තයි සහෝදරයා....
 
Jan 21, 2010
721
278
0
Italy
උඹට තව දෙයක් කියන්න තියෙනවා.. හැම දේ ගැනම විචාර බුද්ධියෙන් හිතපන්... අපිට මිනිස්සුන්ව පිටින් බලල මනින්න බහ.. උඹ ඔය ගැන හොයපන්... කෙල්ලට හොරෙන්... ඔය ඩයල් එක කවුද කියල අහපන්.... අම්මල එක්ක අකත කරපන්.... මොකද ලැබිල තියෙන හැම තොරතුරකින්ම අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ.. මොකද කෙල්ල උඹට බෝලයක් බස්සනවද කියන්නත් අපි දන්නේ නැහැ... කෙල්ල එහෙම කරනවා වෙන්නත් පුළුවන්... නැති වෙන්නත් පුළුවන්... මොනවා උනත් ආදරේ කියන්නේ ලිංගිකත් වය නෙමෙයි..... අපි ආදරේ කරන්නේ පෙට්ටියට නෙමෙයි.... පෙට්ටි කඩාගෙන හිටියත් ඉන්න වර්තමානය උඹට අඩුවක් නැතුව ආදරේ දෙනවනම්.. තව මොනවද බන්, අපි ජිවත් වෙන්නේ අතීතයත් එක්ක නෙමෙයි.... ඒ නිසා.... උඹ ආදරේ කරන එක වරදක් නෙමෙයි.. හැබැයි පොඩ්ඩක් හොයපන් කෙල්ලගේ චරිතේ ගැන.... මොකද අතීතයේ චරිතේ ටිකක් දරුණුයි නම්... උඹට පොඩ්ඩක් ඔය ගැන හිතන්න වෙනවා....ඒ නිසා කලබල වෙන්න එපා... කලබල වෙලා මුකුත් කරන්න බහ... කරන දෙයක් හොරාට.. හෙමිට කරපං... :yes::yes::yes:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
yes machan.. uba kiyana eka hari....

eyaa kiwwa aye kawadaawath eyath ekka sex gena kathaa karanna epa kiyala... seen eka mathak wenawalu...

siddiya danne eyaage amma witharai... thaththa danne ne... legal action gannawata kohethma parents la kemathi wenne ne mata sure...

counsellin walata geniyanne kohomada ban .. she live abroad :(

kella rata nam ubata karanna puluwan dewal adui thama.. thaththa ta wath kiyala nadda? maha moda demawpiyo neh... dan eken kamak na.. uba upset wenna epa
dan karanna thiyenne digatama uba sira kellata love karanna owa amathaka karala.. eya ube lagata awama counsellor kenek gawata
ekkan yanna marry karanna kalin.. eka godak important oya situation eke hatiyata..
may the triple gem bless u2! :)
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    No matter what happened don't leave her dude be with her always:yes: encourage her , give her your strength. thats the best thing you can do :D

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    උඹට තව දෙයක් කියන්න තියෙනවා.. හැම දේ ගැනම විචාර බුද්ධියෙන් හිතපන්... අපිට මිනිස්සුන්ව පිටින් බලල මනින්න බහ.. උඹ ඔය ගැන හොයපන්... කෙල්ලට හොරෙන්... ඔය ඩයල් එක කවුද කියල අහපන්.... අම්මල එක්ක අකත කරපන්.... මොකද ලැබිල තියෙන හැම තොරතුරකින්ම අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ.. මොකද කෙල්ල උඹට බෝලයක් බස්සනවද කියන්නත් අපි දන්නේ නැහැ... කෙල්ල එහෙම කරනවා වෙන්නත් පුළුවන්... නැති වෙන්නත් පුළුවන්... මොනවා උනත් ආදරේ කියන්නේ ලිංගිකත් වය නෙමෙයි..... අපි ආදරේ කරන්නේ පෙට්ටියට නෙමෙයි.... පෙට්ටි කඩාගෙන හිටියත් ඉන්න වර්තමානය උඹට අඩුවක් නැතුව ආදරේ දෙනවනම්.. තව මොනවද බන්, අපි ජිවත් වෙන්නේ අතීතයත් එක්ක නෙමෙයි.... ඒ නිසා.... උඹ ආදරේ කරන එක වරදක් නෙමෙයි.. හැබැයි පොඩ්ඩක් හොයපන් කෙල්ලගේ චරිතේ ගැන.... මොකද අතීතයේ චරිතේ ටිකක් දරුණුයි නම්... උඹට පොඩ්ඩක් ඔය ගැන හිතන්න වෙනවා....ඒ නිසා කලබල වෙන්න එපා... කලබල වෙලා මුකුත් කරන්න බහ... කරන දෙයක් හොරාට.. හෙමිට කරපං... :yes::yes::yes:

    :yes::yes: උඹ කියන කතාවෙත් අත්තක් තියනවා එත් කරන දෙයක් කෙල්ලට ගොඩක් හොරෙන් කරන්න ඕනේ මොකද කෙල්ල ඇත්තටම අහිංසකයි නම් , කෙල්ලට මේ බව ආරංචි උනොත් ගොඩක් දුක හිතෙයි
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    The story seems bit fishy to me as well maybe the same incident happened but the age might be different. I am pretty sure a sane parent wouldnt blame a child for this kind of thing and small girl wouldnt just stand there when someone is taking off their clothes I am pretty she'll just run screaming "ammiii". Maybe the age is bit different if this happened after she reached puberty and during her teenage years this whole story seems bit believable. And her mom screaming at her as well.

    This seems to be one of those building blocks of building a trust between you two. Maybe she's testing you to see if you trust her. Maybe she's lying and will tell you the truth few months later. If she havent lied before and you trust her. It all just boils down to what you want to do. Regardless what others say just listen to your inner voice and see what you actually want.

    Dont make a huge fuss about this cause if it really did happen you'll just be hurting her so just stay away from the topic until she is stable. :)

    Good luck!
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ane manda ban kella ubawa andanna hadanawada kiyala kiyannath ba
    kella wiswaasanam ubata oka prasnayak neme nam sambande digatama karan palayan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    mulin hoyapan kellata kalin kollek hitiyada kiyala :D
    kalin ekige charatr eka hodata hoyala balapan ;)
    kella ohoma nemei oluwen hitan kiwwat eka parata trust karanna epa..
    shape eke hoyala balahan, mokada ada kale kello loke kapu ewun

    kella kalin piti gihin cha wela nettam meka sira wenna puluwan :)
    ehenam kellata anukampa karala ekita sira karahan :)
    eka kollek widiyata karanna puluwan lokuma deyak ;)
    ubata waradinne neha :D
    good luck
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    seriously ara porawa mata dang hamba unath gahann puluwan machng!!
    oya wage chatar porawall innawa akkala nangila ammala neha kiyala hithana!!
    but machng umbe grl shape!
    mokada eya a kale atha sihiyen nemei ne bang idala thiyenne!
    4 wayasedi monada bng sex gena danne??
    but eya dan kohi wageda danne neha??
    machng theerane umba athe??
    meka umbe life eke prashnayak!!
    choice is Yours!!
    Wish u all da bst macho!!!
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    mulin hoyapan kellata kalin kollek hitiyada kiyala :D
    kalin ekige charatr eka hodata hoyala balapan ;)
    kella ohoma nemei oluwen hitan kiwwat eka parata trust karanna epa..
    shape eke hoyala balahan, mokada ada kale kello loke kapu ewun

    kella kalin piti gihin cha wela nettam meka sira wenna puluwan :)
    ehenam kellata anukampa karala ekita sira karahan :)
    eka kollek widiyata karanna puluwan lokuma deyak ;)
    ubata waradinne neha :D
    good luck

    :yes::yes::yes:
    ubata ekiwa trust nam echarai .habai puthe oka digatama ube oluwe thiaygena hitiyoth godak awul wei ubala dennagema jeewitha.eka nisa hodata hithala theeranayk ganin ube hithata ekagawa..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,120
    113
    :yes: අනිත් එක දැන් ඕව හාර අවුස්සන ගියොත් කෙල්ල නිකන් නොන්ඩි වෙනවා..උබ ඒකිට ඇත්තම ආදරේ කරනවනම් උබටත් ඒ සීන් එක අමතක කරන්න පුලුන්ම් අවුලක් නැනේ බං...එල උබල දෙන්නටම ජය වේවා!!!!!!!
    Nariya dekka kal :P
    MAchooo Uba oya kellawa digatama karapanz,Man ehemanam karanawa,kella denagena karapu wereddak nemei ne banz,anika uba okata samawa dunnoth eki uba gena kochara pehedenawada balapanz,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    :yes::yes::yes:
    ubata ekiwa trust nam echarai .habai puthe oka digatama ube oluwe thiaygena hitiyoth godak awul wei ubala dennagema jeewitha.eka nisa hodata hithala theeranayk ganin ube hithata ekagawa..

    forgive and forget... oka oluwe tiyan hitiyoth kawadawat hodin inna beha oya wage ketha siddi matak nokara inna tharamata hodai ;)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    wtf man...
    1st: this is not the best place for this topic.
    2nd: who cares what happened at an age of 4. it was not purposeful act.
    3rd: don't blame her for not telling this before. it is just less than year. girls take time to make confidence for things like this
    4th: if you can love her same as you did continue the affair. if not leave her. but then I say you are a jerk
     
    Oct 13, 2011
    2
    0
    0
    Don't leave her no matter what happens, But until u die watch her carefully bcoz some she had another boyfriend and that thing happened and she telling u a fairytale bcoz she isn't virgin know , she make herself innocent and acting. what ever love her don't talk about it whenever, forget everything and live happily
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ ඔය කෙල්ලව ඇත්තට දැකලා තියද?
    එහෙම නැත්තම් චැට් ලවක් ද?
    මීට් වෙලා ඕක කතා කරලා බලපන්!
    හැබැයි ඉතින් අවුරුදු 4 දි සෙක්ස් කළත්
    අවුරුදු 18දි සෙක්ස් කළත් අවුලක් නැහැ නෙ
    දැන් උබලා සිරාම ලව් නම්?

    ලව් එක නිසා ඒකි ආයෙත් වෙන කොල්ලෙක් එක්ක යන් නැහැ නෙ
    උඹට ඉතින් සිරා ලව් කරන් ඉන්න තියෙන්නෙ!
    අනික කැඩිලා නම් ඒක කිව්ව එකත් ලොකු දෙයක් නෙ උඹට
    කැඩෙන් නැති වෙන්න අනිත් සේරම කරලා
    පොඩි එකා වගේ ඉන්න කෙල්ලෙක්ට වඩා
    තමන්ගේ ඇත්තම තත්වෙ කියන කෙල්ලෙක් ගොඩක් වටිනවා



    meka thamay attama kathaawa :yes::yes::yes: magey kella ta danuth mama kiyanne me tika oii :rofl::rofl:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama ubala daapu okkoma comments kiyewwa...... hebei mage hithe konaka podi sekayakuth thiyenawa...... :(

    weradilaawath mage seke weradunoth ehema :( ...

    machan eki mehema deyak kiwwa....

    u penis eka athulatama insert karaa kiwwa... mama ahuwa bleed une nedda kiyala...

    bleed une ne kiwwa....

    iye re mama mage ammata call karala me siddiya kiwwa...

    ita passe amma kiwwa.... 4 yr old girl kenekuta karoth aniwaa bleed wenna oni darannna be hospital admit karanna wenawa kiyalaa

    (my mother is soo close to me i can say anything to her)

    hithamuko girl mata boru kiyanawa kiyala... ehenam ai bleed une ne kiyaanne?

    mama ammagen oka ahuwama kiwwa. samaharawita awrudu 4di unaata mokada une kiyala girl ta awaboodayak nethuwa athi kiwwa...

    ita passe mama ayeth girl gen ahuwaa sure ekatama ekaa karada kiyala..

    sure kiwwa.. :(

    ithin mata kella boru kiyanawa kiyala hithannath amaarui.. :(


    මචන් //// උබ ඔය කරන දේවල් stress ඔය ඔක්කොම සීන් මට තිබිලා තිය්නවා...ඔඊ වේසියෙක් හරි බැදපන් හැබැය් බොරු කියන ගෑනියෙක් නම් බැදගන්න එපා.... යකෝ කෙල්ලෝ බොරු කියන්නේ බාගයක් ඇත්ත වෙන්න ..හොදට හොයපන්,,,හොයලා කරපන්..... එයා ට කියපන් ඇත්ත විතරය් ඔනේ ...පාස්ට් මොනා උනත් කමක් නෑ උබ බලන්නේ ඇත්ත විතරය් කියලා ....හැබැය් මචන්.නුබ හොදට ඉදලා..දැන් එයා කයන දේවල් ශුවර් කරලා..උබට බොරු කියලා පස්සේ දැනගත්තොත් :no::no::no::no:ලොවෙත් නෑ මචන් ... හිතලා තේරනයක් ගනින්... උබ දැන් compare කරනවා වගේ මාත් කාලයක් ඕකම කරා...:nerd::nerd: ඒක නිසා කියන්නේ ( හැබැය් දැන් නම් මට වැරදිලා නෑ මම එයාට ඔක්කොම අත් ඇරලා සමාව දුන්නා ...මට ඇත්ත ගන්න අවෘදු 3ක් ගියා. :no::no: ඒත් තාම දන්නෑ ඇත්තමද කියලත් :(:(හහැබැය් ඕනම නම් මචන් වෙනස් කරන්න පුලුවන් *හැමෝම නම් බෑ :no:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    Machan... how can i help her?

    what shuld i do?

    i cant take her to counsellin bcos she lives very far and her parents are soo tough that she is very afraid to talk about the situation :(

    what kinds of effects will she face in future? How can i save her... Pls help me...

    Also need to say... she dont have enough knowlegde on sex... reproduction.. birth control .. things like that... she is very innocent... I cant leave her.. What should i do?

    :( :( :(

    If this story is even remotely true....

    Assuming you two are two adults (ie 18 years or more)


    you have to take her to counseling or you have to convince her what has happened and it has no impact on her future. That's the only option. what do you expect by posting this story here? how can we, the most distant to the people who are involved in the incident, can help??