දිගටම කරගෙන යන්න. මම මගේ ලේ ටික පිරිසිදු කරගන්නේ මේකේ ලියල තියෙන එවයි මේකේ තියෙන කොමෙන්ට්ස් බලලයි.![]()

එහෙම කියන්න එපා තව ටික කාලයකින් ඔයාලටත් අපි කියන්නේ මොනවද කියන එක තේරුම් යයි ... එතෙක් අපි. තර්ක කරන්නේ නැහැ.. පිට සක්වලක් අපත් සමග කෙලින්ම සම්භන්දයක් පටන් ගන්නවා මෙම වසරේ මෑද බාගයේ සිට.. එ පිලිබදව අපත් සමග ඔවුන් අදහස් හුවමරු කර ගනිමින් සිටිනවා ...![]()


එළකිරි එකේ පිටසක්වල ජීවින් සිටීම පිළිඹදව අපගේ හද පිරි සතුට සහ ප්‍රණාමය.![]()

![]()
වහ කාපන් ඔරියන්ස්ටාර් පොන්ස්.
කෙල්ලෙක් කිව්වොත් තොගේ ඒලියන් කමත් බල්ලට යනවා නේද ?![]()
![]()
maru talk ekaමොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?
2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.
![]()

kisi deyak dakinakan wishwasa karanda epa kiyala budu waruth kiyala thiyanawa apinam oya kiyana kisi alien kenek ufo ekak dakala na habai 50 % hithanawa balamu Orianstar kiyanne aththada kiyala year eka iwara wenakan ahema deyak sidda weida kiyala![]()
kawadda ban sure ekatama ubata kiyanda puluwan humans lata danenna aliens lagen balapamak ella wei kiyala a de mokak weida, kohoma weida

--- (ehema kiwwoth mata awalak weida
)ela uba 21 Bump karapan.. 22 mama udema gihilla kana palanawaබලමු මේ අවුරුද්ද ඉවර වෙන්න ආවම මොනවද කියන්නේ කියල. හරියටම 2012 12 21 වෙනිදා මේක කවුරු බම්ප් කරේ නැතත් මම මේක බම්ප් කරනවා.

hariyatama mama dawasak kiyannada ehenam--- (ehema kiwwoth mata awalak weida
)

ela uba 21 Bump karapan.. 22 mama udema gihilla kana palanawa
local alien ge![]()





![]()
mewa minissunta karanna puluwan dewalda kiyala hitala balanna... mewata udaw karapu pita sakwala 3n denage sohon mewa atarama tiyenawa..

පැටියා;11786605 said:උදවු කරපු 3දෙනාගෙ සොහොන් පිරමීඩ විදියට හදලා තියනවනං ඒව හදන්න ඇත්තෙ පොලිසියෙන් වෙන්ටැ![]()
... උන් මැරුනේ පිරමිඩ හදාලා කාලන්තරයකට පස්සේ.. 
hariyatama mama dawasak kiyannada ehenam--- (ehema kiwwoth mata awalak weida
)
