2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දිගටම කරගෙන යන්න. මම මගේ ලේ ටික පිරිසිදු කරගන්නේ මේකේ ලියල තියෙන එවයි මේකේ තියෙන කොමෙන්ට්ස් බලලයි.:dull::dull::dull:

    එහෙම කියන්න එපා තව ටික කාලයකින් ඔයාලටත් අපි කියන්නේ මොනවද කියන එක තේරුම් යයි ... එතෙක් අපි. තර්ක කරන්නේ නැහැ.. පිට සක්වලක් අපත් සමග කෙලින්ම සම්භන්දයක් පටන් ගන්නවා මෙම වසරේ මෑද බාගයේ සිට.. එ පිලිබදව අපත් සමග ඔවුන් අදහස් හුවමරු කර ගනිමින් සිටිනවා ... :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316

    එළකිරි එකේ පිටසක්වල ජීවින් සිටීම පිළිඹදව අපගේ හද පිරි සතුට සහ ප්‍රණාමය.:D:D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එළකිරි එකේ පිටසක්වල ජීවින් සිටීම පිළිඹදව අපගේ හද පිරි සතුට සහ ප්‍රණාමය.:D:D

    වැඩි කතා ඔනේ නැහැ.. පිරමිඩ හැදුවේ ..මිනිසුන් කියල පිලිගන්නවද?.. ඒ කලේ මිනිස්සු ඒ විදිහෙ පිරමිඩ හැදුවනම් මේ කලේ ඉන්න මිනිසුන්ට මොනවද කරන්න බෑරි.. එත් \ඇත්ත එක නෙමේ.. පිට සක්වලින් 3 දෙනක් උදව් කලා එකට... (ඒ ගැන ටිකක් කියවලා බලන්න පොඩි අදහසක් ගන්න පුලුවන් වේයි ):)
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    :lol::lol::lol: :lol::lol::lol:

    වහ කාපන් ඔරියන්ස්ටාර් පොන්ස්. :lol:

    කෙල්ලෙක් කිව්වොත් තොගේ ඒලියන් කමත් බල්ලට යනවා නේද ? :lol::lol::lol: :lol::lol::lol:

    ඒලියන් කමත් බල්ලට යනවා :lol: maru talk eka
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?
    2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.

    :D

    kisi deyak dakinakan wishwasa karanda epa kiyala budu waruth kiyala thiyanawa apinam oya kiyana kisi alien kenek ufo ekak dakala na habai 50 % hithanawa balamu Orianstar kiyanne aththada kiyala year eka iwara wenakan ahema deyak sidda weida kiyala :rolleyes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    kisi deyak dakinakan wishwasa karanda epa kiyala budu waruth kiyala thiyanawa apinam oya kiyana kisi alien kenek ufo ekak dakala na habai 50 % hithanawa balamu Orianstar kiyanne aththada kiyala year eka iwara wenakan ahema deyak sidda weida kiyala :rolleyes:

    බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න ආවම මොනවද කියන්නේ කියල. හරියටම 2012 12 21 වෙනිදා මේක කවුරු බම්ප් කරේ නැතත් මම මේක බම්ප් කරනවා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    kawadda ban sure ekatama ubata kiyanda puluwan humans lata danenna aliens lagen balapamak ella wei kiyala a de mokak weida, kohoma weida
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    kawadda ban sure ekatama ubata kiyanda puluwan humans lata danenna aliens lagen balapamak ella wei kiyala a de mokak weida, kohoma weida

    hariyatama mama dawasak kiyannada ehenam :nerd::nerd:--- (ehema kiwwoth mata awalak weida :rolleyes:)
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න ආවම මොනවද කියන්නේ කියල. හරියටම 2012 12 21 වෙනිදා මේක කවුරු බම්ප් කරේ නැතත් මම මේක බම්ප් කරනවා.
    ela uba 21 Bump karapan.. 22 mama udema gihilla kana palanawa
    local alien ge:lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    0b5f2e26197dfea8708e04b5c01e5c8e.jpg

    mewa minissunta karanna puluwan dewalda kiyala hitala balanna... mewata udaw karapu pita sakwala 3n denage sohon mewa atarama tiyenawa..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    0b5f2e26197dfea8708e04b5c01e5c8e.jpg

    mewa minissunta karanna puluwan dewalda kiyala hitala balanna... mewata udaw karapu pita sakwala 3n denage sohon mewa atarama tiyenawa..

    උදවු කරපු 3දෙනාගෙ සොහොන් පිරමීඩ විදියට හදලා තියනවනං ඒව හදන්න ඇත්තෙ පොලිසියෙන් වෙන්ටැ :rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පැටියා;11786605 said:
    උදවු කරපු 3දෙනාගෙ සොහොන් පිරමීඩ විදියට හදලා තියනවනං ඒව හදන්න ඇත්තෙ පොලිසියෙන් වෙන්ටැ :rofl:

    කව්ද කිව්වෙ උන් 3 දෙනගේ පිරමිඩ හැදුවා කියලා.. මම කිව්වෙ සොහොන් කියලනේ:lol: ... උන් මැරුනේ පිරමිඩ හදාලා කාලන්තරයකට පස්සේ.. :frown:
     
    Status
    Not open for further replies.