Breaking news! Bomba pipireemata Erehiwa jayawardanapura sisun pelapali

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උඹ බීලද බන් ? කැම්පස් කොල්ලොන්ට කොහෙන්ද Explosives ? අනික තමන් ඉගෙනගන්න තමන්ගෙ කැම්පස් එකට බෝම්බ තියෙන්නෙ අහවල් එකකටද ?

    thaman igena ganna campus eke ewunta neweda un rag deela kondu kadala marala daanne? :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට කියන්න තියන්නෙ මෙන්න මෙහෙම අදහසක්...

    වත්මන් පාලනය අපේ බොහෝ දෙනා හිතනවට වඩා ඉතාමත්ම උපක්‍රමශීලීයි. ඔවුන්ට හැකි වුණා විශිෂ්ට යුද ජයග්‍රහණයකට හමුදාව මෙහෙයවලා ඒ හමුදා ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම තමංගෙ දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගන්න. අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ක්‍රීඩා පිටි, දකුණු ආසියාවේ උසම කුළුණු හදමින් තමං වෙතට දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගන්න ගමන් ඔවුන් දැන් කරන්නෙ ඔවුන් කරපිට වැටී ඇති නිදහස් අධ්‍යාපනයේ බර තරමක් දුරට හෝ සැහැල්ලු කරගන්න. විශ්වවිද්‍යාල ප්‍රවේශය අවුල් ජාලයක් බවට ජනතාවට ඒත්තු ගන්වලා හමාරයි මේ වෙනකොටත් Z score වියවුලෙන්. දැන් විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකෝපගන්වලා ඔවුන් කෙරෙහි මහජන හිත බිඳෙව්වම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම මගින් වන වෙනස රටට ආශිර්වාදයක් වන තැනට ගේන්න ඔවුන්ට හැකි වේවි. මගේ පෞද්ගලික හැඟීම නම් රටට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි, හැබැයි ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දමල නෙමෙයි. එමගින් පාලනයට පහසුවක් වේවි රටට අවශ්‍ය විදියෙ උගතුන් බිහි කරන්න. මුදල් වියදම් දරාගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබාගන්න පුළුවන් අය ඒ වෙත යොමු වෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල වල අඩු පහසුකම් සහ තමංගෙ සමාජ තත්වය ගැන හිතල. එමගින් ඉතිරි වන සම්පත් සැබෑ අවශ්‍යතාවයක් තියන, ලැබිය යුත්තන්ට පරිහරණය කරන්න හැකි වේවි. අනෙක් කාරණේ තමයි සැබෑ බුද්ධිමතුන් බිහි කරන්න උසස්ම වර්ගයේ ගොඩනැගිලි, උසස් යැයි සම්මත පැලැන්තියේ පරිහරණය වන නවීනතම තාක්ෂණික මෙවලම් ආදිය අවශ්‍යයි කියල මම හිතන්නෙ නැහැ. අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඒ බව නැවත නැවතත් ඔප්පු කරමින් ඉන්නවා. අනෙක් අතට නිදහස් අධ්‍යාපනය සැබැවින්ම අවශ්‍ය පුද්ගලයාට විශාල වගකීමක් පැවරෙනවා මහජන මුදල් විනාෂ නොකර තමන්ට ලැබෙන නිදහස් අධ්‍යාපනය උසස් හික්මීමකින් සහ දැඩි කැපවීමකින් උසස් ලෙසම ලබාගෙන අර කිව් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් බිහි වන උගතුන්ට සැබෑ අභියෝගයක් ව නැගී සිටින්න. අධ්‍යාපනයෙදි අභියෝගයක්, ඉලක්කයක් ඇති විට ගමන වඩාත් සාර්ථක වෙන බව තමයි මගේ අත්දැකීම. අපේ විශ්වවිද්‍යාල සිසුන් සැබෑ ලෙසම මහජන මුදල් වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නවා නම් මේ අභියෝගය භාර ගැනීමට ඔවුන් ඉදිරිපත් විය යුතුමයි. එමගින් තමයි තමන් නොමිලේ ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් රටට සැබෑ වැඩදායී උගතුන් බිහි කරගන්න හැකි වෙන්නෙ. අභියෝග භාර ගෙන ඊට මුහුණ දෙන්න හැකියාවක් නැති අප්‍රාණිකයන් පිරිසක් නම් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙන්නෙ ඒ නිදහස් අධ්‍යාපනයෙන් රටට සිදුවන සෙතක් නැහැ. අපි නිදහස් අධ්‍යාපනය ලබන වත්මන් විශ්වවිද්‍යාල සිසුන් විදියට මේ අභියෝගය ජය ගැනීමට කැප වීම පෞද්ගලික විශ්වවිද්‍යාල වැලැක්වීමට කැප වීමට වඩා රටට සෙත සැලසිය හැකි බව මගේ හැඟීමයි.

    ඔබේ අදහස් සඳහා විවෘතයි....
    බොහෝ දුරට හරි ! අන්තිම හරිය ඇරෙන්න :rofl:
    ඒත් මෙයාලා හදන්නෙ දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න තියෙන ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වලට කෙළවලා ඒවාට වියදම් කරන සල්ලි ඉතුරු කරගන්න . නිදහස් අධ්‍යාපනයෙන් ඇඟ බේරගන්න. ඒ කරලා උසස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට බාර දෙන්න . ටිකෙන් ටික රටේ මිනිස්සුන්ට ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ,රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තියෙන විශ්වාසය නැති කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල මිනිස්සුන්ට බලෙන් පටවන්න . උසස් පෙළ ප්‍රතිඵල වලින් පටන්ගෙන මේක ලස්සනට කෙරෙනවා . ළමයි මේවට විරුද්ධ උනාම අයිතීන් නැති කරලා පන්ති තහනම් කරලා ජේවීපී ලේබල් ගහලා ඔක්කොම කරලා බැරිනම් මේ යන විදිහට බෝම්බත් ගහලා නතර කරන්න තමා හදන්නෙ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thaman igena ganna campus eke ewunta neweda un rag deela kondu kadala marala daanne? :P
    රැග් කියලා කොරන්නේ තම්න්ගෙම කැම්ප්ස් වලට බෝම්බ දානගන්න එක නේ :lol: හා එහෙම හොද නම් මේක මොකෝ ගහමු තව තව බෝම්බ කැම්පස් වලට . දාලා එකෙක් දෙන්නෙක් කූරියා ගස්සමු . එතකොට උන් මේවට කෑගහන එක නවත්තයි නේ :oo:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රැග් කියලා කොරන්නේ තම්න්ගෙම කැම්ප්ස් වලට බෝම්බ දානගන්න එක නේ :lol: හා එහෙම හොද නම් මේක මොකෝ ගහමු තව තව බෝම්බ කැම්පස් වලට . දාලා එකෙක් දෙන්නෙක් කූරියා ගස්සමු . එතකොට උන් මේවට කෑගහන එක නවත්තයි නේ :oo:

    hikzz :lol:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කොළඹ දෙසට පැමිනෙන විශ්ව විද්යාල සිසුන් පාලනයට පොලීසිය කොල්ලුපිටියේ සීරුවෙන්,,,,,,,,,,,,,,,,


    :D :D athal scene eka..mamath hitiye kollu oya welawe athal hodai.pelapaliye nemei hitiye honde :P