IIT or APIIT

IIT or APIIT

  • IIT

    Votes: 14 66.7%
  • APIIT

    Votes: 7 33.3%

  • Total voters
    21
  • Poll closed .

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    IIT වලට industry එකේ තියන පිළිගැනීම APIIT වලට වඩා ගොඩක් වැඩියි. හැබැයි මම දන්න විදියට IIT අමාරුයි APIIT වලට වඩා ඒවගේම ගානත් වැඩියි. හැබැයි ජොබ් පැත්තෙන් බැලුවොත් IIT හොඳයි. බලපන් WSO2, IFS,MIT වගේ වැඩි place තියෙන්නෙ IIT වලට.;)
     
    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    IIT is good.

    (when you say you need more comments, were you expecting comments from different people or is it ok for the same set of people to give more comments?)

    no no :D i was just expecting a explanation to why IIT's better than APIIT
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    no no :D i was just expecting a explanation to why IIT's better than APIIT

    ;)

    i dont know much about the APIIT. but IIT is good enough to get your work done, which is to become an IT graduate. recognition is a good thing. I hve heard that there are a lot of people working in places like IFS and Virtusa. And they provide an industrial training year as well.
     
    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    ;)

    i dont know much about the APIIT. but IIT is good enough to get your work done, which is to become an IT graduate. recognition is a good thing. I hve heard that there are a lot of people working in places like IFS and Virtusa. And they provide an industrial training year as well.

    thankx machn!! :yes::yes:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මෙහෙමයි... Degree එකේ quality එක අතින් නම මම හිතන්නේ IIT හොඳයි කියල. මොකද IIT එකේ Degree Programme එක අවුරුදු 4 ක්. එ කියන්නේ 2nd year එකෙන් පස්සේ අවුරුද්දක Industrial Training එකක් දීල තමා Final Year එක කරන්න තියෙන්නේ. ඒක නිසා degree ඉවර වුනාට පස්සේ ජොබ් එකක් ගන්න එක ලේසියි මොකද training ගිය තැන contacts එහෙම තියෙන්න ප්පුළුවන් නිසා. ගාන නම් ඉතින් ටිකක් විතර වැඩියි.

    APIIT එකේ degree එක බැලුවොත් ඒක අවුරුදු 3 ක Programme එකක්. ඒකෙ Industrial Training නම් නෑ. IT Degree එකේ content එක ගැන නම් මට හරියටම කියන්න බෑ, මොකද මම එහෙදි කෙරුවෙ Business Degree එක නිසා (Business Degree එකේ නම් ගොඩක් තිබ්බේ එක එක projects හදන්න researches කරල). හැබැයි APIIT එකේ degree එකටත් ජොබ් ශුවර්. ගොඩාක් දුරට companies APIIT එකේ graduates ල recruit කරන්නේ institute එකේ environment එක වෙනස් නිසා (APIIT එකේ ඩෙනිම් ටී-ෂර්ට් අඳින්න බෑ. හරියට ඔෆිස් යනවා වගේ යන්න වෙන්නේ).

    මම නම් හිතන්නේ ඔයා IIT එකේ degree එක කෙරුවොත් හොඳයි කියල තමා..... (තව කට්ටිය කියන දේවලුත් compare කරල decide කරන්න):D:D:D
     
    thanx machn!! sira helpful