2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Orionstar අපිට ඔබව විශ්වාසයි මෙතැන කීපදෙනෙක්ට ඇරෙන්න මෙතරම් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ඔබ විශේෂ කෙනෙක් විය යුතුයි නමුත් මේ එලියන්ලා ඇත්තටම හොද අය කියල අපි ස්ථිර කරගන්නේ කොහොමද? ඇත්තටම මෙයාල අපිට කැමතිවෙන්නේ ඇයි මොකක්ද එකට හේතුව? මෙයාල අපිව රවටනවා විය නොහැකිද?

අයියෝ සිරිපාල,.. :lol:
 
Alien.png

machan oya aliens la kiyanne ponna set ekak neda? unge araka ne neda?

:baffled:
 
diyasena

Member
Oct 31, 2010
23
1
3
මම දියසෙන් කුමාරයා. :)

අන්තර්සක්වලේ මාව තමයි මේ රටේ භාරකාරය විදියට පත් කරන්නේ :yes::yes::yes:
ඔරියන්ස්ටාර් කතා කරන්නේ සත්‍යයි.ඔහු ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේ
දියසෙන් කියන්නේ දියනා හෙවත් දිසානා කියන වචනයයි.නූතනයේ එය දිසානායක නමින් හැඳිනෙවන වචනයක්.
පැටීලා, වෝරියර්ක්ස්ලා මෝඩයන් පිරිසක්.අර කතාවක් තියෙන්නේ දෙවියන් පවා පය ගහන්න බිය භූමියක මෝඩයන් බඩ පිනුම් ගහනවා කියලා.අන්න ඒක තමයි පැටියලා කරන්නේ.
 
diyasena

Member
Oct 31, 2010
23
1
3
රාවණා,ඇලෙක්සන්ඩර්, ඒබ්‍රහම ලින්කන්, ලෙනින් , චේගුවෙරා කියන්නේ එකම පිටසක්වල ජිවියාගේ පුනර්භවිත අවතාර

:confused::confused: ඒවගේම දියසෙන් පත්වෙන්නේ චන්දෙන් නෙමෙයි.වෙනත් ක්‍රමයකට.
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
now this is becoming boring... :( the alien is playing the same song. not like before. :(
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියන්ස්ටාර් කතා කරන්නේ සත්‍යයි.ඔහු ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේ
    දියසෙන් කියන්නේ දියනා හෙවත් දිසානා කියන වචනයයි.නූතනයේ එය දිසානායක නමින් හැඳිනෙවන වචනයක්.
    පැටීලා, වෝරියර්ක්ස්ලා මෝඩයන් පිරිසක්.අර කතාවක් තියෙන්නේ දෙවියන් පවා පය ගහන්න බිය භූමියක මෝඩයන් බඩ පිනුම් ගහනවා කියලා.අන්න ඒක තමයි පැටියලා කරන්නේ.

    umba orianstar neweida macho? ei ban matanam pissu wage me seen corn gena ahala..

    wena magulak ikmanta wenneth nehene... 2012 anthima wenakan inna wenawane.. :(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම තමයි දියසේන.

    කාටවත් ඒක නෑ කියන්න බෑ

    අන්තර් සක්වල කියන්නේ ගොඩක් වෙනස් තැනක්.

    අපේ රටත් ඒ අන්තර් සක්වලේ අතිශයින් වැදගත් තැනක් වෙනවා.

    දියසේන නමින් මේ භූමිය පාලනය කරන්නා හට අන්තර්සක්වලේ බලගතු ආත්ම භාවයක් උරුම වනු ඇත.

    ඔවුන් ඒ සදහා තෝරාගත්තේ මාවයි :)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඉරණමේ වර්ෂය සියල්ල විසඳනු ඇත.

    සියල්ල ඒ ආකාරයෙන්ම සිදු වේවි

    අන්තර් සක්වල සියල්ලටම සාදාරණය ඉටු කරනු ඇත.

    ඔබ වෙනුවන් පිටසක්වල ජීවීන් ඉදිරිපත් වනු ඇත.

    ඔවුන් ගැන විශ්වාසය තබන්න :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම තමයි දියසේන.

    කාටවත් ඒක නෑ කියන්න බෑ

    අන්තර් සක්වල කියන්නේ ගොඩක් වෙනස් තැනක්.

    අපේ රටත් ඒ අන්තර් සක්වලේ අතිශයින් වැදගත් තැනක් වෙනවා.

    දියසේන නමින් මේ භූමිය පාලනය කරන්නා හට අන්තර්සක්වලේ බලගතු ආත්ම භාවයක් උරුම වනු ඇත.

    ඔවුන් ඒ සදහා තෝරාගත්තේ මාවයි :)

    බොරු
    …
    …දියසේන = මහින්ද රජපක්ෂ..
    :nerd:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම දියසෙන් කුමාරයා කියලා කොහෙද ඕයි කියලා තියෙන්නේ.සුදුස්සාටම සුදුසු දෙයක් ලැබේවී. නිකන් බේගල් ගෙනියන්න එපා.බුදු දහම කියන්නේ බැදීමක් නෑ කියන එකයි.බුදුන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බුදු වුනාට පස්සේ තිබුනේ නෑ.පිටසක්වල වැසියන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බෙදීමක් අසමානතාවයක් නැති බව මම මුල සිටම කීවා .අන්න ඒක තමයි ලෝක විප්ලවය.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම දියසෙන් කුමාරයා කියලා කොහෙද ඕයි කියලා තියෙන්නේ.සුදුස්සාටම සුදුසු දෙයක් ලැබේවී. නිකන් බේගල් ගෙනියන්න එපා.බුදු දහම කියන්නේ බැදීමක් නෑ කියන එකයි.බුදුන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බුදු වුනාට පස්සේ තිබුනේ නෑ.පිටසක්වල වැසියන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බෙදීමක් අසමානතාවයක් නැති බව මම මුල සිටම කීවා .අන්න ඒක තමයි ලෝක විප්ලවය.

    ඔබට පිටසක්වලින් පවරා දුන් බලතල සියල්ල ඔවුන් නැවත මා හට පවරා ඇත. :)

    කරුණාකර එය තේරුම ගන්න :)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔබට පිටසක්වලින් පවරා දුන් බලතල සියල්ල ඔවුන් නැවත මා හට පවරා ඇත. :)

    කරුණාකර එය තේරුම ගන්න :)
    :love::love:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දියසෙන් රජු ආවෙත් නැත. එයින් තැවුනු සිත.සිදත පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත.
    :):):):):):)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔරියන් දැන් නුඹ ද සාමාන්‍යය පෘතුවි වාසියෙකු හා සමානයි. :yes:

    ඒ සියල්ල ඔවුන් විසින් මට පවරා දුන්නා :yes:
     
    Status
    Not open for further replies.