Machan oya kiyala loke un Sex karanawada??
mehe un wage??
මම නැති අතරේ ඇවිත් ඔයා අලී ඔලා,..![]()
dildo sex thamai machan. unta araka nehene.


Orionstar අපිට ඔබව විශ්වාසයි මෙතැන කීපදෙනෙක්ට ඇරෙන්න මෙතරම් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ඔබ විශේෂ කෙනෙක් විය යුතුයි නමුත් මේ එලියන්ලා ඇත්තටම හොද අය කියල අපි ස්ථිර කරගන්නේ කොහොමද? ඇත්තටම මෙයාල අපිට කැමතිවෙන්නේ ඇයි මොකක්ද එකට හේතුව? මෙයාල අපිව රවටනවා විය නොහැකිද?

![]()
machan oya aliens la kiyanne ponna set ekak neda? unge araka ne neda?

ඔරියන්ස්ටාර් කතා කරන්නේ සත්යයි.ඔහු ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේමම දියසෙන් කුමාරයා.
අන්තර්සක්වලේ මාව තමයි මේ රටේ භාරකාරය විදියට පත් කරන්නේ![]()
btw, about that pic. why do they put him underwater and touch his boobs?
රාවණා,ඇලෙක්සන්ඩර්, ඒබ්රහම ලින්කන්, ලෙනින් , චේගුවෙරා කියන්නේ එකම පිටසක්වල ජිවියාගේ පුනර්භවිත අවතාර

ඒවගේම දියසෙන් පත්වෙන්නේ චන්දෙන් නෙමෙයි.වෙනත් ක්රමයකට.ඔරියන්ස්ටාර් කතා කරන්නේ සත්යයි.ඔහු ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේ
දියසෙන් කියන්නේ දියනා හෙවත් දිසානා කියන වචනයයි.නූතනයේ එය දිසානායක නමින් හැඳිනෙවන වචනයක්.
පැටීලා, වෝරියර්ක්ස්ලා මෝඩයන් පිරිසක්.අර කතාවක් තියෙන්නේ දෙවියන් පවා පය ගහන්න බිය භූමියක මෝඩයන් බඩ පිනුම් ගහනවා කියලා.අන්න ඒක තමයි පැටියලා කරන්නේ.



මම තමයි දියසේන.
කාටවත් ඒක නෑ කියන්න බෑ
අන්තර් සක්වල කියන්නේ ගොඩක් වෙනස් තැනක්.
අපේ රටත් ඒ අන්තර් සක්වලේ අතිශයින් වැදගත් තැනක් වෙනවා.
දියසේන නමින් මේ භූමිය පාලනය කරන්නා හට අන්තර්සක්වලේ බලගතු ආත්ම භාවයක් උරුම වනු ඇත.
ඔවුන් ඒ සදහා තෝරාගත්තේ මාවයි![]()

මම දියසෙන් කුමාරයා කියලා කොහෙද ඕයි කියලා තියෙන්නේ.සුදුස්සාටම සුදුසු දෙයක් ලැබේවී. නිකන් බේගල් ගෙනියන්න එපා.බුදු දහම කියන්නේ බැදීමක් නෑ කියන එකයි.බුදුන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බුදු වුනාට පස්සේ තිබුනේ නෑ.පිටසක්වල වැසියන්ට ආගමක්,ජාතියක්, කුලයක්, බෙදීමක් අසමානතාවයක් නැති බව මම මුල සිටම කීවා .අන්න ඒක තමයි ලෝක විප්ලවය.


ඔබට පිටසක්වලින් පවරා දුන් බලතල සියල්ල ඔවුන් නැවත මා හට පවරා ඇත.
කරුණාකර එය තේරුම ගන්න![]()

