මේ මගේ කේන්දරය!

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka
Ane pawsi ayya maga akath balala dannako

1986/5/28

11.02 am
Mathara

දැනට ගෙවෙන්නේ රාහුගේ කේතු අතුරු දශාවයි.2012 වර්ෂයේ මැද සිට ඉදිරියට සුබයි.මංගල කාලයක් එළඹේ.රවි 11 අරිටු දෝෂ භංග කරන ග්‍රහ බලයකින් සමන්විතයි.අනාගතය සුබයි.

ayya mama rata yanna hetan ennawa aka hare yaida? Dan nam kesema hodak na.
 

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Quote:
    Originally Posted by pawusi
    මේ කේන්දරේ නම් ආයේ අහන්ඩ දෙයක් නෑ මේ දවස් වල ශුවර් එකට අවුල් තමා.ලග්න ඒරාෂ්ඨකයත් රාහුගේ මහ දශාවේ ශනි අතුරු දශාව 2013.12.27 තෙක් පවතී.එතෙක් ඉතා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කලයුතු කාලයකි.සිතට පැමිණෙන දුක් කරදර ඉවසීමෙන් පාලනය කරගත යුතුය.වලි ලව් කේස් වලට නොයා යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.අපල තත්වය සඳහා ගෝමේද ගලක් සහ කාකනිල් සහිත මුදු දෙකක් පැළඳීමෙන් අපල තත්වය තරමක් දුරට සමනය කර ගත හැකි වේ.කෙසේ වෙතත් වෙනදාට වඩා සිත ශක්තිමත්ව ඉදිරියට අද්‍යාපන කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දිය යුතුය.රැකියාවක් සඳහා යොමුවන්නේ නම් වෙනදාට වඩා මහන්සි වී ඒ සඳහා මුහුණදීමෙන් සාර්ථකත්වය ලබා ගත හැක.

    උඹ නොම්බර එකේ වැඩ කාරයෙක්.සහජ හැකියාවන් අතින් අනිත් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක්.යමක් කමක් තියෙන පවුලක එකෙක්.දීර්ඝායු සහිතයි.විවාහය ප්‍රේම සම්බන්ධයක් මත සිදුකරගතහොත් දුකද කේන්දර බලා විවාහ වුවහොත් සැනසීමද ලැබෙනු ඇත.කේන්දර බලා විවාහ නොවනු ඇත යන්න මගේ හැඟීමයි.රැකියාව ජලය එසේ නැතිනම් දියර ,තෙල් ,හෝ ඒ හා සම්බන්ධ රැකියාවක් හෝ නාවික එවන් ස්ථානයක වනු ඇත.එවන් අංශයකින් ඉදිරියට ගියහොත් සහජ දක්ෂතාද උපයෝගී කරගනිමින් යහපත් අනාගතයේ රැකියා අංශයේ ඉහලට යාමට වාසනාව පවතී.ගෙදර සිටින තමන්ගේ අනික් සහෝදරයන්ට වඩා උඹට හරියනව.

    ane pawsi aiye,
    mamai tawa dennekui ekatu wela construction company ekak damma ape gedarin mata ekata 8lak witara dunna mama ewa okkoma ekata damma anit un dennat 2k 3k wage demma. ane medawas wala site ekat wahala. podi podi awul nisa. mama dapu salli tikat netiweida kiyala dana gannat ona. anika mata lov karanna epa kiwwata gf kenek innawa. mama eyage details dunnot kiyanna barida match wenawada mokada eket tatwe kiyala ???

    thanks for the reply in thread
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    achan pawsi mata kendare balala deepan mata me dawaswala henama awul please mcn\\\


    1987.11.26
    8.20 pm
    peradeniya/kandy
    2014 මැදක් වනතුරු හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය.මෝටර් සයිකල්,උස් ස්ථානවලින් වැටීමක් පෙන්නුම් කරන බැවින් ප්‍රවේසමෙන් සිටිය යුතුය.

    2014 වාර්ෂයේ මද්‍යමයෙන් පසු කතා කිරීමට දෙයක් නැත.රජ ගමනේ යන කේන්ද්‍රයකි.රැකි රක්ෂා ලැබීම් විවාහ කටයුතු ඉතා උසස් අන්දමෙන් සිදුවේ.ඒ කාලය තුල කේන්ද්‍ර පවා විශ්වාස නොකරන මට්ටමෙන් දියුණුවේ.හැබැයි හොරෙන් කේන්ද්‍ර විශ්වාස කරනු ඇත.

    2014 තෙක් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.
     

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    2014 මැදක් වනතුරු හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය.මෝටර් සයිකල්,උස් ස්ථානවලින් වැටීමක් පෙන්නුම් කරන බැවින් ප්‍රවේසමෙන් සිටිය යුතුය.

    2014 වාර්ෂයේ මද්‍යමයෙන් පසු කතා කිරීමට දෙයක් නැත.රජ ගමනේ යන කේන්ද්‍රයකි.රැකි රක්ෂා ලැබීම් විවාහ කටයුතු ඉතා උසස් අන්දමෙන් සිදුවේ.ඒ කාලය තුල කේන්ද්‍ර පවා විශ්වාස නොකරන මට්ටමෙන් දියුණුවේ.හැබැයි හොරෙන් කේන්ද්‍ර විශ්වාස කරනු ඇත.

    2014 තෙක් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය.


    Thanks machan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටිට්ය මෙතන උපන් දිනෙයි,වෙලාවයි දාන්නෙ පරිස්සමින් :P
    තරහකාරයෙක් හිටියොත්,ග්‍රහය නීච වෙන වෙලාවක් බලල පිල්ලියක් එවයි :lol::lol:
     
    ane pawsi aiye mage ekath balala dennako..

    1990 July 04
    00:42 (24 hours walin)
    Colombo
    penena hetiyata...kawada hari marenawa.
    visa gatthoth rata yanna puluwan bawak pennanawa.
    motor cycle eken wetunoth oluwa thuwala wena bawa penenawa(meeta kalin ooka policiyen thamayi kiwwe) ee nisa helmet daanna.
    leda wena bawa pehediliyi. una hembirissawa wage eewa. nitharama panadol , samahan, piriton langa thiyaganna.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ane pawsi aiye mage ekath balala dennako..

    1990 July 04
    00:42 (24 hours walin)
    Colombo
    මේ කේන්දරේ තත්වය ඒ තරම්ම සුබ නැත.මීන ලග්නයෙන් උපන් කේන්දරයේ ශනි මහ දසාවේ ගුරු අතුරු දශාව ගෙවමින් පවතී.මීන ලග්න හිමියාට අසුබයෙක් වූ ශනිගේ මහ දසාවේ රවි,සඳු,කුජ,රාහු යන අසුබ අතුරු දශා පසු කරමින් ශනි ගේ නීච ගුරු අතුරු දශාවට පැමිණ ඇත.ලග්නාධිපති සිටින්නේ නීච තත්වයෙනි.

    ශනි ගෝචර ගමනින් ලග්නයෙන් අටවැන්නට හෙවත් ආයුෂස්ථානයට පැමිණ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.එමෙන්ම දෙවැන්නේ සිටින කුජගේ දෘෂ්ඨියත් ගෝචර බලයෙන් යන මේ වන විට 6 වැන්නේ සිටින කුජගේ දෘෂ්ඨියත් අටවැන්නට වැටී ඇත.ආයුශස්ථානාධිපති සිකුරු 3 වැන්නේ සිට නම වැන්නේ නීච චන්ද්‍රයා වෙත දෘෂ්ඨි හෙලමින් සිටී.9 වැන්නේ චන්ද්‍රයා වෘෂ්චික රාශිගතව නීච ස්ව්භාවයෙන් සිටී.එමනිසා මේ වන විට ඔබට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයත් ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකයත් එකට බලපා ඇත.අටවැන්න හෙවත් ආයුෂස්ථානාධිපති හා සම්බ්න්ධව යෙදෙන දිත්ව ඒරාෂ්ඨක තත්වයන්හිදී අතිෂයින්ම ප්‍රවේසම් විය යුතුය.බොහෝ විට නිවසට වී සිටීමට සිදුවනු ඇත.බයිසිකල් පැදීම,උස් ස්ථානවලට ගොඩ වීම,ආතල් ගැනීමට ජලාශ වලට බැසීම ,ගෝරි දාගැනීම යහලුවන් සමඟ මත්පැන් බී ට්‍රිප් යාම සහ මත්පැන් බී පාරේ ගමන් කිරීම නොකල යුතුය.තැන්පත්ව සහ බුද්ධිමත්ව ආගමානුකූලව , දෙමව්පියන්ගේ බසට කන් නොදී නොසිටියහොත් රාහු 11 වැන්නේ සිට අරිටුදෝෂ භංගයක් සිදුකලද ඒකාන්තයෙන්ම ඉස්පිරිතාලේ ගොස් ඔප්‍රේෂන් පාරක් සිදුකර සේලයින්පාරක් ඇඟට විඳ ටික කලක් ඉස්පිරිතාලේ සුව විඳිමින් සිටීමට හැකිවනු ඇත.එක්කෝ මේ වන විට අසනීප තත්වයක් පැන නැග තිබිය හැක.


    නියමාකාරයෙන් ජීවම් කරගත් ශනි මෘතෘංජය පැළඳීම කල යුත්තකි.නියමාකාරයෙන් ශනි මෘතෘංජය ජීවම් කරන්නෙක් සොයාගත යුතුය.යම් මුදලක් වියදම් වන වැඩකි.

    කවච වලින් ජපකරන ලද කාකනිල් මුද්දක් දකුනු අතේ මැදඟිල්ලේ දමන්න.

    මෙහිදී කෙලින්ම කිව නොහැකි කරුණු බොහෝ බැවින් වහාම දෙමව්පියන් සමඟ ගොස් ඉතා විශ්වාශවන්ත පළපුරුදු රතුවිතාන ,ඇම් ගුණපාල වැනි දෛයිවඥ්ඥ මහතකු හමුවී වැඩි දුර උපදෙස් ලබාගන්න.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මචං පවුසි උඹ කාටවත් බය වෙන්න එපා... පව් නේ බං කොල්ලෝ.. සමහර එවුන්ට මාරක එහෙම තියෙන උන් උඹ නිසා ජීවත් වෙනවා වෙන්න පුලුවන්... ඒක නිසා කාගෙවත් කටවල් වලට බය වෙන්න එපා.. ඵල ඇති රුකට ලු ගල් ගහන්නේ කියල හිතල උඹ මෙකේ කොල්ලොන් ගේ කීන්දර ටිකක් බලල දෙන්න.. පුලුවන් ට්යිම් එකේ...
    ජීවිත බේරන එකම ලොකු පිනක් නේ මචං... :yes: :yes: :yes: :yes:
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    pawusi niyama kollek ne,

    mage welawa ganath kiyannako balanna,
    86.April 6
    6.44am
    Colombo wala
    wiwahaya koi kale weida kiyala balala kiyahanko machan :rolleyes::rolleyes: