Android 2.2 (Chinese) tab for sale.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මම Android Tab එකක් order කර මාසෙකට විතර කලින්. අද තම item එක අවේ. එත ඒ වෙනකොට මට Apple iPad එකක් සෙට් වෙලා තියෙන්නේ.
    මම ඉන්නේ නුවර. නුවර පැත්තඒ ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න අපි price එක කතාකරගමු.
    බොරු කියන්න ඕනේ නැ. මේක apple ipad තරම් සුපිරි නැ.

    මම බලාපොරොත්තු වෙන ගාන 10k machan. මම item එක ගත්තේ combined shipping එක්ක. ඒ නිසා තමා bid එකේ ගානටම දෙන්නේ.

    Processor: VIA8650 800MHz
    OS: Android 2.2 Version ,Flash10.1
    RAM 256M
    Storage: 4GB
    Speaker: Inbuilt8/2W speakers
    Mircophone: Inbuilt
    Reset hole
    Four Gravity
    Resistive touch screen (Best reason to get an Apple product)
    Button: Top button Start up+Voice control
    Front Mainbutton: Home button
    Screen: Resolution 800*480
    size: 7inch
    Network: WiFi Support IEEE 802.11b/g
    In/out put: Audio 3.5mm earphone jack
    USB: 1*MINI 5PIN USB PORT
    DC-IN: DC 9V 1.5A
    Card slot: Max TF card to 16GB
    Power Supply: Battery lithium ion battery 3200MAh/7.4V
    Adapter: DC 9V 1.5A
    Picture JPG, JPEG, BMP PNG
    Audio: MP2,MP3, WAV, AAC, WMA
    Video Format: Supporting 1080P Movie,MPEG1/2/4MJPGH263H264,Except H264 support(720×480),others support(1280×720)
    Unit Weight: 539g

    - Charger
    - ethernet/2-port-USB adapter
    - charger
    - Tablet

    L493-1.jpg


    L493-2.jpg


    L493-6.jpg


    L493-8.jpg


    L493-11.jpg


    සමහර 3G modems වැඩ කරනවා. ඕනේ pen drive (data storage) එකක් වැඩ.
    android market තියෙනවා එත wifi හරි හරියන dongle එකක් හරි ඕනේ.

    මචන් item එක on කරලා බැලුව විතරයි. sticker එකවත් ගලවල නැ.
    fair deal එකකට කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න (නුවර කස්ටියට විතරයි දෙන්න වෙන්නේ)

    කියෙව්වට ස්තුතියි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    root කරන්න පුලුවංද ? os upgrade කරන්න පුලුවංද ?