Singer nam kisima deyak ganna epa mala jarawa kadenawa kadenawa iwarayak na genapu dawase idan unge repair center ekata call kara kara inna wenne kadila masa ganan balan inna wenawa un enakan man me ath dakimen kiyanne badu godak aran ana gena thiyenne ungen.
laptop ekak gannawanan DELL,HP,ASUS wage hoda brand ekak ganna agent lagenma.
උබේ කතාව ඇත්ත මමත් 2008 දී ගත්තා AGC Desktop එකක්. ඒක ගත්ත දවසේ ඉදන් කැඩෙනවා
කැඩෙනවා ඉවරයක් නැහැ. උන්ගේ සර්විස් සෙන්ටර් එකට යන්න ඕනේ හැමදාම. උන් ඔය විකුණන Atom කියන Proseser එක ඊට වඩා ජරාවක් ඔකේ Windows 7 වත් දාලා වැඩක් ගන්න බැහැ කොටින්ම Linux වලත් ගොඩක් ඒවා වැඩ නැහැ ඕකට වඩා හොදයි කඩේ රු 5000 තියෙන P4 එකක් ගන්න එක. එකේ ඔයිට වඩා වැඩක් පුලුවන්.

