කොහොම හරි ඉතින් කෙල්ලට ක්ලාස් තිබ්බේ වැව රවුමේ......යද්දිනම් ක්ලාස් ඇරිලා තිබ්බේ නෑ, එත් අරුටනම් අර මොනවඩ් ගැවුන මොකාද වගේ එහෙට අම්බරෙනවා මෙහෙට අම්බරෙනවා ඉවරයක් නෑ ,
මොකද යකෝ ඇඹරෙන්නේ කිරිපනුවෙක් වගේ?
කට කට අර බලපන්කො අර අතන බැංකුව උඩ කවුද ඉන්නේ කියල,
කෝ බන් කොහෙද ඉන්නේ? මොකක්ද උබ ඔය කියන්නේ....අප්පට සිරි යකෝ මුන් මොකද බන් මෙතන කරන්නේ?
මටත් නිකන් දාඩිය දාන්න වගේ පටන් ගත්ත...එතන හිටියේ වෙන කවුරුවත්ම නෙවේ සුදුහුම්පොළ සුදු ගේ සෙට් එක, යකෝ එකෙක් දෙන්නෙක් මරන්න ආවත් උන් මෙතන ඉන්න එක ගැන සැහෙන්න හිතන්න සිද්ද වුනා
මචන් චාම මට අල්ලන්නේ නෑ මුන් ඉන්න විදියනම්, කෝකටත් අපි නැඟී ආව ගමන් එක්කගෙන මෙතනින් මාරුවෙමු.
කෙල්ලෝ එකා දෙන්න පල්ලෙහාට එන්න වටන් ගත්ත, ක්ලාස් ඇරලා වෙන්න ඕනේ අපි වැන් එකා ටිකක් උඩට අරන් තියාගෙන හිටියේ මොකද නංගිව මගින්ම ගන්න ඕනේ නිසා, සුදූ ගේ සෙට් එකා ඉන්නේ අනිවාර්යෙන් මෙතන මොකක් හරි ගෙමකටම තමයි, අපෙත් ඉතින් පෙර වැරදි තියන නිසා තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ,
ටිකක් වෙලා යද්දී නංග එනවා පේනවා පල්ලෙහාට, එත් විදියනම් මට ඇල්ලුවේ නෑ, කෙල්ල එන්නේ අඬාගෙන වගේ,
මචන් උදය නැඟී අඬාගෙන වගේ බන් එන්නේ මොකක් හරි කෙස් එකක්ද දන්නේ නෑ, අදනම් මචන් හොදි නැතුව බත් කවන සිද්දියක් වෙයි වගේ බන්, මට හිතාගන්න බෑ මොකද්ද කරන්නේ කියල,