Bajaj RE60 Car - Laabama Car eka Lankaawata

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ලොව ලාභදායීම මෝටර් රථය පළමුවරට ශ්‍රී ලංකාවට

    KABoLFri.jpg


    ලොව ලාභදායීම මෝටර් රථය නිර්මාණය කර ඇති ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ක්ෂේත්‍රයේ දැවැන්ත ඉන්දීය සමාගම එම මෝටර් රථය මුල්වරට ශ්‍රී ලංකාවේ වෙළදපොල වෙත හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.


    සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් බජාජ් පවසන්නේ දැනටමත් තම සෙසු නිෂ්පාදකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවටම අලෙව ිකරන බවය.

    200 සීසී කාණ්ඩයේ නව මෝටර් රථය ඊයේ නවදිල්ලි නුවරදී එළිදැක්විය


    :rolleyes::rolleyes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ape karumatama redda lankawata udin indiawa thibbe :oo: film ekak awath ekath hindi. :oo: europe ratakath thibanam maxxa :rofl:
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    උබලට මතකද ඉස්සර ITN එකේ ගිය "සෙල්ලම් ගෙදර" කියල කතාවක්??? එකේ පොඩි උන් කෝටු කෑලි වලින් ගැටගහල හදපු වාහන උස්සන් දුවන්නේ... එක මතක් උනේ මේ Car එක දැක්කහම.. :rofl: :rofl: :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මහා එවුන් හරියට ඉන්නවා නම්..
    මේ කුණු ගොඩවල් අපේ රටට ගෙන්න ගන්න ඉඩ තියන්නේ නෑ නේ..
    ඒත් කොහෙද.. ඕන එකයි එපා එකයි හැම දෙයක් ම රටට අරන්...
    අපේ මිනිසුන්ගේ හෙට දිනය අදුරු කරන්න නේ උත්සහ ගන්නේ..
    කොහොමත් මේ වාහනයට ලැබෙන ඉල්ලුමේ ප්‍රතිශතයට වඩා
    මේ දේ වෙනුවෙන් ලැබෙන චෝදනා නම්..
    ඊටත් වඩා ලැබෙයි කියලා හිතෙනවා..

    අපේ රටේ කොයි තරම් නිෂ්පාදන බීහි වුනා ද..
    ඒත් ඒවාට අත දෙන්නේ නෑතිව.. වෙනත් අයගේ හැම දෙයක් වෙනුවෙන් ම නේ අත දෙන්න උත්සහ ගන්නේ..
    මොනවා වුනත් මේවා වල ප්‍රතිඵල අපිට කවදා හරි දවසක..
    දැක බලා ගන්න ලැබෙයි..
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    machan meka car eka nemei unge aluthenma eliyata daapu 3wheel eka.. 3 wheel kiwwwata meka 4 wheel:P
    mama meka dakka india news site ekaka..

    car kohomada yakune 200cc wenne?:P