Android Phone එකෙන් එළවළු මිල දැනගන්න
ලංකාවෙ එළවළු පලතුරු මිල ගණන් ANDROID PHONE එකකින් බලාගන්න
පුළුවන් APP එකක් හදල තියෙනව මගෙ යාළුවො කට්ටියක් Sri Lankan Crop
Prices කියල.
සිංහල සහ English දෙකෙන්ම මේ app එක වැඩ කරනව
මේ තියෙන්නෙ screen shot ටිකක්
APP එක Download කරල මේකෙ Developers ලට සහයොගයක් දෙන්න කියල
ඉල්ලනවා. APP එක RATE කරන්නත් අමතක කරන්න එපා.
APP එක පිළිබඳ ඕනෙම ප්රශ්නයක් ඒකෙ Developer dmadushanka ට යොමු කරන්න
නැත්නම් phone එකෙන් APP එකේ නම android market එකේ search කරන්න
..........
...

Last edited:

mata me thread eka danna kiwwe kelinma app eke developer 