2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල සංගීතය තරම් උසස් රසවත් සංගීතයක් ඔබලා ජීවිතයට අත් විඳල නැතුව ඇති. ඔබව පිස්සු වට්ටන සංගීතයක්.

    අන්තර් Suck වලට ගිහින් පිස්සු හදා ගන්න බෑ ඕයි,.. :rofl:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ThePleiadians.jpg

    aye ena welawakata 4to ekak gahala danna puluwan da?
     
    රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
    ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
    ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.

    වැඩේ කියුවේ,.. :P:P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2012 වසර තමයි පෘථිවි වාසින් නව යුගයකට ගමන් කරන වසර.මේ නව යුගයට අනිවාර්යෙන්ම ඔබ යා යුතුයි. වසර මිලියන ගානක අනාගතයට යනවද එහෙම නැත්නම් වසර මිලියන ගානක අතීතයට යනවද කියන තීරණය ඔබ සතුයි.ඔබ ධනවාදය, ජාතිකතත්වය,ආගම්වාදය සහ සියලු බෙදීම් ප්‍රතික්ශේප කරන්න ලෑස්තිනම් අනාගතයට ඔබව උණුසුම් ලෙස පිලිගනිමු.නමුත් ඔබලා ලෝක නායකයන් සමග ධනවාදයේ සිටිමින් වරප්‍රසාද ලද අලුත් ධනවතුන් සමග සිටීමට කැමතිනම්,ඔබවැනි මිනිසුන් විසින් කියල ලද ආගමින මුසාවන්ට ශ්‍රද්ධාවෙන් සලකන්න කැමති නම්,ජාතිවාදය තුල පණුවෙක් සේ හිරවී සිටිමට කැමති නම් ඔබලා ගල් යුගය වෙත යන එකත් නියතයක්.ඔබලාගේ නව යුගය වන්නේ ගල් යුගයකි.පරිණාමයේ ඉතා ප්‍රාථමික තත්වයකි.
    එම නිසා අපි සමානාත්මතාවය සහ සත්‍යය මත පදනම් වූ සුහද ශිලී නව යුගයකට ඔබට ආරාධනා කරමු.පිටසක්වල ජීවින් ඔබවෙත ගෙන එන මූලික පණිවුඩය මෙයවේ.ම්මාව වුනත් පිටසක්වල සිට මානවයෙක් ලෙස පෘථිවියට එව්වේ ඔබ වෙනුවෙන් විශේෂ කාර්ය භරයක් මේ වෙනුවෙන් ඉ‍ටු කරන්නයි.මගේ භෞතික ශරිරය 100% මානව පෘථිවි වාසියෙක් මෙන් වුවත් මගේ චින්තන සහ ආධ්‍යත්මික කොටස පිටසක්වල සහ පෘථිවි සම්මිශ්‍රනයක්.
     
    ~
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සියලූම න්‍යෂ්ඨික අවි අෂ්තා ප්‍රමුඛ ඔරියන්ස්වරුන් පෘථිවිය අහසේ දිස් වෙන දින යකඩ කදන් බවට පත්වනු ඇත.ඒවා සියල්ල අක්‍රිය කර ඒවා ආරක්ෂාසහිතව විනාශ කරනු ඇත.
    ආලෝකය සහ අඳුරෙහි පාලන බලය අන්තර්සක්වල සතුය.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සත්‍ය වශයෙන්ම මෙම පනිවුඩය මම ගෙනාවේ වෙනත් පිරිසකටයි.නමුත් එය ඔබටත් පොදුයි.අද ලොව පුරා ධනවාදය කඩා වැටෙමින් සිටිනවා.ආර්ථික අවාපතය දරා ගන්න බැරිව බිමට වැටෙමින් සිටිනවා.ඒ වගේ ධනවාදියට එරෙහිව අතහැර දමන ලද සූරා කෑමට බාජනය වූ පිරිස් කුඩාරම් සහ කඳවුරු අටවමින් සිටිනවා.නිව්යෝක්,ලන්ඩන්,ජපානය, ප්‍රංශය වැනි රටවල මේවා දක්නට තියෙනවා.මේ සේරම වන්නේ පිටසක්වල ජීවින්ගේ බලපෑම නිසා බව මම දනිමි.පිටසක්වල ජීවින්ගේ පැමිනිමට පෙර ධනාවදයේ කඩා වැටිම සිදුවේවි.ඒ වගේම ඔවුන් සමග ඔවුන්ගේ සාධාරන ඉල්ලීම් වලට සහ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් අධි තාක්ෂනික අනාගතයේ සැවොම ධනවතුන් සහ සමාන පුරවැසියන් ලෙස අන්තර් සක්වල වැසියන් ලෙස සිටිමු,.අතීතයේ බර කර මත තියාගෙන අනාගතේ ජීවත් නොවෙමු.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    තව එකක් කියන්න ඕනී.පිටසක්වල ජීවින්ට අපේ අන්තර්ජාලය කියවන්න පුලුවන්.බලන්න පුලුවන්.අන්තර් ජාලයට ඔවුන් විවිධාකාර දේවල් සූක්ෂම ලෙස එවලා තියෙනවා.ඡායාරූප සහ විඩියෝ වගේ ඒවත් ඇති,.අන්තර්සක්වලට අපේ සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ දුරකථන තරංග ලබා ගන්න පුලුවන් ක්ෂනිකවම.තාක්ෂනය එතරම් ඉහලයි. ඔබලාගේ දුරකථනවලට කෝල් දෙන්නත් පුලුවන්.මිස් කෝල් දෙන්නත් පුලුවන්.:baffled::baffled:
     
    Status
    Not open for further replies.