2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Madushankab

Member
Jun 5, 2011
251
12
0
Kandy
පිටසක්වල සංගීතය තරම් උසස් රසවත් සංගීතයක් ඔබලා ජීවිතයට අත් විඳල නැතුව ඇති. ඔබව පිස්සු වට්ටන සංගීතයක්.

link ekak dipan ko ban apith ahanna :rolleyes: link ekak nattan uba hari upload karapan ko :cool:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow

තොට පිස්සුද නැත්නම් හැටිද? අම්මපා තෝ ඉන්න තැන දන්නවා නම් දැන්ම අරගෙන ගිහිල්ල දෙනවා පිස්සන් කොටුවට.

ඕකා ඉන්න තැන හොයාගන්න බැහැ බන්...ඕකා සුදු වැන් වලට බයේ ප්‍රොක්සි වලින් එළකිරි ලොග් වෙන්නේ :lol:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.
 
Aug 18, 2011
6,147
788
0
:confused::confused: අඩෝව් උඹ කියනවා නේ ඒලියන්ලා ධනවාදෙට විරුද්දයි කියලා. ඒ වුනාට උඹ කියන විදියට මෙහේ හිටපු ඒලියන්ලා අම්බ ධනවාදී බුවාලා නේ

රාවණ , කුවේර :D:D අනිත් උන්ව පාගගෙන රජකම් කරපු බුවාලා නේ :P:P
 
  • Like
Reactions: ruwantheekshana

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.

You sounds like Hindu..Are you Hindu?
 
sha eka nmmar wade :love: :rolleyes:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඕකා ඉන්න තැන හොයාගන්න බැහැ බන්...ඕකා සුදු වැන් වලට බයේ ප්‍රොක්සි වලින් එළකිරි ලොග් වෙන්නේ :lol:

හැක් කරාට වැඩක් නෑ.මගේ කම්පියුටර් එකේ වෙන එවුන්ගේ දත්ත තියෙන්නේ. මම වෙනම ලැප් එකක් තියාගෙන ඉන්නේ.ඇන්ටි වෛරස් නැතුව සමහර විට යනවා.එතකොට වෙන අයගේ ඒවා තමයි හැකර්ස්ලාට ගන්න පුලුවන්.:(
 
Leshiya

Banned
Jun 20, 2011
506
26
0
:lol::lol::lol::lol:

ado ekane patta wage badu..

අන්තර්සක්වල තුල මත්ද්‍රව්‍යය , අරක්කු , ගන්ජා,සිග‍රැට්, සිරුට්‍ටු තියෙනවා.හැබයි මේ වගෙන් ශරීරයට කිසිම හානියක් නෑ.ඇබ්බැහි වෙන්නෙත් නෑ. කුල්මත් කරන එක කරන්නේ.දැන් තියෙන ඒවාට වඩා හොඳයි.අනාගත ලෝකය ඔබව මායා ලෝකයකට ගෙනියනවා

:shocked::shocked: ehe bona kota hithe ganata auto sandi wenawa athi neda ban???:confused::confused:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
:shocked::shocked: ehe bona kota hithe ganata auto sandi wenawa athi neda ban???:confused::confused:
ඕවා ප්‍රශ්න නෙවෙයි බන්. හුඟක අයට ‍රැකියා වශයෙන් කරන්න වෙන්නේ පරිසරය හදන එක, පරිසරය ශුද්ධ කරන එක.ඒවගේම කෘෂිකාර්මික වගේ දේවල් වලට සුලු සුලු වැඩ කරන්න වෙනවා.100% තාක්ෂනය පාවිච්චි කරන්නේ නෑ.මොකද අපිට වැඩක් තියෙන්නත් එපෑය.
 
Jan 6, 2012
2
2
0
සමාවෙන්න දරුවනේ. මගේ වාට්ටුවේ එක්තරා පර්යේෂණයක් කරනවා. එ තමයි මගේ රෝගීන් ට ඉන්ටනෙට් පහසුකම් දීම. ඉතින් මම පර්යේෂණ කරනවා විවිද මානසික රෝග තියෙන අයට අන්තර්ජාල පහසුකම් දීමෙන් ඔවුන් කෙසේ හැසිරෙනවාද කියා. මේ පුද්ගලයාට තමන්ගේ ඵන්ටසියයි ඇත්ත ලෝකයයි අඳුරගන්න බැරිවයි ඉන්නේ. එක නිසා මෙයා කරන දේවල් වලට මට සමාවෙන්න.
 
  • Like
Reactions: kinkon
Jan 6, 2012
2
2
0
ඕකා ඉන්න තැන හොයාගන්න බැහැ බන්...ඕකා සුදු වැන් වලට බයේ ප්‍රොක්සි වලින් එළකිරි ලොග් වෙන්නේ :lol:

මම මගේ වාට්ටුවේ පර්යේෂණයක් කරනවා. එක නිසා මම මෙගොල්ලොන්ට ලොග් වෙන්න කිව්වේ ප්‍රොක්සි වලින් තමයි. මට සමාවෙන්න
 
  • Like
Reactions: පැටියා

Leshiya

Banned
Jun 20, 2011
506
26
0
ඕවා ප්‍රශ්න නෙවෙයි බන්. හුඟක අයට ‍රැකියා වශයෙන් කරන්න වෙන්නේ පරිසරය හදන එක, පරිසරය ශුද්ධ කරන එක.ඒවගේම කෘෂිකාර්මික වගේ දේවල් වලට සුලු සුලු වැඩ කරන්න වෙනවා.100% තාක්ෂනය පාවිච්චි කරන්නේ නෑ.මොකද අපිට වැඩක් තියෙන්නත් එපෑය.

:oo::oo:ane ehema karanna epa machan mama ube fit ekane mata wena jobak set karala diyan hode... mata kuli wada nan karanna baa....
 
Status
Not open for further replies.