සත්‍ය වශයෙන්ම මෙම පනිවුඩය මම ගෙනාවේ වෙනත් පිරිසකටයි.නමුත් එය ඔබටත් පොදුයි.අද ලොව පුරා ධනවාදය කඩා වැටෙමින් සිටිනවා.ආර්ථික අවාපතය දරා ගන්න බැරිව බිමට වැටෙමින් සිටිනවා.ඒ වගේ ධනවාදියට එරෙහිව අතහැර දමන ලද සූරා කෑමට බාජනය වූ පිරිස් කුඩාරම් සහ කඳවුරු අටවමින් සිටිනවා.නිව්යෝක්,ලන්ඩන්,ජපානය, ප්‍රංශය වැනි රටවල මේවා දක්නට තියෙනවා.මේ සේරම වන්නේ පිටසක්වල ජීවින්ගේ බලපෑම නිසා බව මම දනිමි.පිටසක්වල ජීවින්ගේ පැමිනිමට පෙර ධනාවදයේ කඩා වැටිම සිදුවේවි.ඒ වගේම ඔවුන් සමග ඔවුන්ගේ සාධාරන ඉල්ලීම් වලට සහ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් අධි තාක්ෂනික අනාගතයේ සැවොම ධනවතුන් සහ සමාන පුරවැසියන් ලෙස අන්තර් සක්වල වැසියන් ලෙස සිටිමු,.අතීතයේ බර කර මත තියාගෙන අනාගතේ ජීවත් නොවෙමු.