ඔබත් 1980-89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.

    ow bans. api pare sellam madiwata galle road eke nida gannawa ottu allala.

    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.

    A kale thibbe godak console thama. game 50-60 ena cell phone wage game gadjet wahi wahala.

    ai floppy disk wala games copy karan awith gahanawa. mario wage eva. samahara kollo game eke shortcut eka witharak copy kara gena gihin:rofl:

    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.

    Damn true bans. ammo a kale cartoon balapu tharam. ai TV series - Knight rider, viper, robin hood etc..

    super man ge idan tintin wenakan cartoon atha harinne na. a kale dan inna unta wage paya 24 ma class na ne ooi. apita ithin hena aathal. free time oni tharam.

    dan TV eke a kale wage ela cartoon yanneth na. TV show ekak asawata na. hama thanama Indian mala jarawa.

    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.

    mata VCR nam a tharam use kale na. eth Audio casette nam henata ahuwa.

    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.

    :cool::cool:

    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.

    A kale home internet packages unath paya ganata. ekath ithin ra 10 n passe giye nathinam phone bila awama kela wenawa.

    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.

    :baffled::baffled: ai mal business :baffled::baffled:

    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.

    eka nam kiyala wadak na. patta siddi una ne bans. eva mathak wenakota hena kala marenawa.

    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    ow bans. a kale api dawasakadi karapu aathal wada dan una mulu lama kalema karanne na.

    api pissu keliya, gaha gatta, mara gatta, horakam kara,
    wancha kara. igena gatta.

    80's ROCKS !!
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    11.gif
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mata thama mathakai e dawas wala net awa widiya sinduwak down karannath kapu katta............ aniwa 1989 ROx............. Api e parapure anthima puruka...........
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.

    ow bans. api pare sellam madiwata galle road eke nida gannawa ottu allala.

    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.

    A kale thibbe godak console thama. game 50-60 ena cell phone wage game gadjet wahi wahala.

    ai floppy disk wala games copy karan awith gahanawa. mario wage eva. samahara kollo game eke shortcut eka witharak copy kara gena gihin:rofl:

    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.

    Damn true bans. ammo a kale cartoon balapu tharam. ai TV series - Knight rider, viper, robin hood etc..

    super man ge idan tintin wenakan cartoon atha harinne na. a kale dan inna unta wage paya 24 ma class na ne ooi. apita ithin hena aathal. free time oni tharam.

    dan TV eke a kale wage ela cartoon yanneth na. TV show ekak asawata na. hama thanama Indian mala jarawa.

    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.

    mata VCR nam a tharam use kale na. eth Audio casette nam henata ahuwa.

    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.

    :cool::cool:

    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.

    A kale home internet packages unath paya ganata. ekath ithin ra 10 n passe giye nathinam phone bila awama kela wenawa.

    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.

    :baffled::baffled: ai mal business :baffled::baffled:

    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.

    eka nam kiyala wadak na. patta siddi una ne bans. eva mathak wenakota hena kala marenawa.

    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    ow bans. a kale api dawasakadi karapu aathal wada dan una mulu lama kalema karanne na.

    api pissu keliya, gaha gatta, mara gatta, horakam kara,
    wancha kara. igena gatta.

    80's ROCKS !!

    Uba kiyaddi me okkoma matath mathak una :rofl::rofl::rofl::rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    අනිවා මචන්
    ඒවා අපෙන් ඉවරයි. දැන් ඉන්නේ අලුත් පරම්පරාවක්.

    පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙම
    .

    ඒ දවස් මතක් වෙනකොට තනියම හිනා යනවා. :) හැබැයි තාර පාරේ නම් මම සෙල්ලම් කරලා නැහැ

    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.

    මුලින්ම තිබුනේ අතේ ගහන game එකක් :P
    175px-Nintendo_Gameboy.jpg

    ඒ කාලේ ඉතින් වැඩේම කොටු පන්න ඒක තමයි :rofl: ( tetris :P )
    originaltetris.gif

    ඊට පස්සේ ගත්ත video game එකක් දවසම Contra , mario තමයි :P

    contra-game-little-big-planet.jpg

    10-ridiculous-old-school-video-game-rumors-that-were-actually-true-20110323052249172.gif

    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු
    .

    ඒ කාලේ මගේ ප්‍රියතම cartoon
    G.I Joe , Teenage Mutatn Ninja Turtles , X - Men , Thunder Cats

    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.

    ඒ කාලේ තිබුන VCR ඒකෙන ලේසියෙන් මෙලෝ මගුලක් බලන්න බැහැ. ගේන ගේන ඒක පුස් බැඳිලාලු :baffled:
    කැසට් නම් ඕනෑතරම් ඇහුවා. පුළුවන් හැම මගුලම එකේ record කළා. :rofl:

    Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.

    අනිවා :yes: :yes:

    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.

    ඒ ගැන නම් මතක් කරන්න එපා මුලින්ම high speed internet ගියේ 2006 56 KBPS high speed moderm එකකින් :oo: internet explorer use කරලා :baffled: 100 RS card එකකින්. :lol::lol: ඒ කාලේ 100RS වලින් පැය 12 කම internet යන්න පුලුවන්ද කොහෙද :eek: එකටත් net එකේ ඉන්න කාලෙට 4n බිල වෙනම යනවා :growl:

    ( බොහෝ මාසවල ගෙදර දුරකතන බිල double , trible වී හොඳ හැටි බැනුම් අසාගෙන ඇත :D)

    ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.

    අනිවා අපේ කාලේ මුල් හරියේ හිටපු එවුන් තමයි ( මම 1989 යේ ) මුලින්ම 4n වලින් මල කඩන්න පටන් ගත්තේ අපි උන්ව follow කළා :)

    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු

    දැන් කාලේ එවුන්ට කොහෙන්ද එහෙම ජොලියක්. ඒ කාලේ මට මුල් , ගල් පෙන්න බැහැ. high speed ඇවිල්ලා උඩින් පනින්නමයි ඕනේ :cool: ගොඩක් වෙලාවට මුලක් උඩින් පැන්නම බයිසිකලය ඒක තැනක:oo: , මම තව තැනක :rofl:

    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    අනිවා ඔය මුකුත් නැතත් ඒ කාලේ අපි ජොලියේ හිටියා. දැන් කාලේ එකෙක් playstation එකක් play කරනවට වඩා ජොලියක් අපි video game play කරලා ගත්තා.
    සුන්දර ළමා කාලය මතක් කලාට උඹට බොහොම ස්තුතියි.:D

    Last edited:

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    89 EKEK
    •පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙම.
    EKALE WAHANA ENNE KALATHURAKINNE....
    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.
    THAMA THIYANAWA EKALE GAHAPU TV GEME EKAK.MARIO DAWAS GANNAN MAREWWA...
    •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
    DOSTHARA HODAHITA...PISSU PUSA...GALIWER ...DISCOVERY CHANNEL
    ....ADA UNTA KOHEDA MEWA.....
    •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
    VCR WALA WELA BALUWE APITHA MA...EI CD...VCD...DVD..PATAN GATHTHETH APE KALENEEE..... CASSETTE GANA ITHIN KIYANNA DEYAK NANE...
    •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
    API ISSERA SCHOOL EKATATH Walkman ARAN GIHIN ATHAL GATHTHA MACHAN >>>>
    •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
    INTERNET KESEWETHATH COMPUTER THAMA WADE...MAGE 1ST COMPUTER EKA THAMA MATHAKAI 200Mhz 32 RAM 2MB VGA...2GB HARD DANNAM WIHILUWAK WAGE...WIN 95...98 DIWWA ELATA...
    •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
    MAMA ISSELLAMA BASSUWE 3310K ..... PICTURE MASSEGE PISSO...
    •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
    YES...YES....
    •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...

    aTHTHEMMA OU MACHANNLA..........THNI AHATA ADENAWA MATHAK WENAKOTA........
     
    • Like
    Reactions: tharakato

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.

    A kale thibbe godak console thama. game 50-60 ena cell phone wage game gadjet wahi wahala.

    ai floppy disk wala games copy karan awith gahanawa. mario wage eva. samahara kollo game eke shortcut eka witharak copy kara gena gihin:rofl:

    80's ROCKS !!

    siraawata..

    mata mathakai apey ekek maha lokuwata kiyanawa Commandos 1 game eka floppy eke daagena yanna puluwan kiyala...mama CD eka illuwama u ehema kiwwa... :D

    Commandos 1 game eka mata mathaka widihata 100MB+ wage...

    passe u mata floppy eka dunna..hari machan copy kala kiyala.. :D :D :D

    gedara ewith daala baladdi u ara command.com kiyala file ekak thiyenne (Win98 use karapu ayanam ananthawath dekala athi :D ) anna ae command.com file ekai copy karala deela thiyenne

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    u den Software Engineer keneklu.. :lol: :lol: :lol: :lol: :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ කාලේ අක්ක කෑලි පස්සේ ගිය හැටි මතක් වෙද්දී ෆුල් kick බන් .........!!!!!!!!!!!