2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ekama baila thamai ithin kiyawanne...:oo:
මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.
 
nisalf

Member
Jul 24, 2009
45
1
0
පෘථිවියේ සමහර ශාක වෙන ග්‍රහලෝකවල ඉඳන් මෙහේ හි‍ටුවනවා.පිටසක්වල ජීවින් එය කරන්නේ පර්යේෂන සඳහා. සමහර සත්තුත් ඇති. මම අහලා තියෙනව කිසිම දාමයකට සම්බන්ධ නැති සත්තු ඉන්නවා කියලා පෘථිවියේ.

:lol::lol::lol:
 
jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    දැන් ඔන්න කතාව මාරු කරනවා,මෙය දාන්නලු ...
    මචන් මන් මේක කියවන්න ගත්තේ උබ යමක් කමක් දන්නවා වගේ කතා කරපු හින්ද:oo:.
    උඹේ ගොන් talks
    හින්ද වැඩේ චා උනා:P:rofl:.

    ඔව්‍ බන්.... :(:(:(:(:(:( මාත් එහෙමයි....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    දැන් ඔන්න කතාව මාරු කරනවා,මෙය දාන්නලු ...
    මචන් මන් මේක කියවන්න ගත්තේ උබ යමක් කමක් දන්නවා වගේ කතා කරපු හින්ද:oo:.
    උඹේ ගොන් talks හින්ද වැඩේ චා උනා:P:rofl:.

    පිලි ගන්න එක නොගන්න එක ඔයාට බාරයි.මම කීවනේ මම මේ පණිවුඩය ඔබට නොවෙයි මම ගේන්නේ.වෙනකොටසකට. ඒ අයට මේක දැනටමත් ගිහින් ඇති.ඒක ගැන විස්තර කියන්නේ නෑ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.
    gal uge ammage redda ...palayan palayan baila nokiya...
    ape rate rajawaru ehemanam okkama alians la,,,
    budu dahamata anauwa,,kisima deyak sthira ne..sema deyakma nathi wenawa..deyak wenawanam e de ada da,heta da wenne kiyana eka kaalayata bara demu,
    heta gena mama ada ma dena ganna puluwan nam jeewithe kisima rasayakuth ne..
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අපි එකඟ නොවුනොත් පෘථිවියේ මානව සංහතිය විතරක් නෙවෙයි සතුන් පවා 2012 පසු ඉවරයි.නමුත් වයස 8ට අඩු කුඩා දරුවන් පිටසක්වල ජීවින් විසින් පිටසක්වලට ‍රැගෙන යනවා.ඒ අය මුල සිටම ආගම්,ජාති,හෝ ධනවාදි වලින් දූෂනය නොවුන පිරිසක් ලෙස විශ්වයේ ගවේෂනයට පිටසක්වල සමග එක් වෙනවා.මේක තමයි මම අද ගේන වැදගත් පණිවුඩය.අෂ්ථා විසින් මට උපදෙස් දුන්නා 2012.01.07 වැනි සෙනසුරාදා වන අද දින මට මේක පෘථිවියට නිකුත් කරන්න කියලා.
     
    බුදු දහම කියන්නේ පිටසක්වල දහම තමයි.බැඳිමක් නැති බුද්ධිමත් ජීවින් පිරිසක්.නමුත් එහි කිසිම ආගමක් නෑ.සාදුලාට, පූජකයන්ට ඉඩ නෑ.පල්ලි පන්සල් නෑ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි එකඟ නොවුනොත් පෘථිවියේ මානව සංහතිය විතරක් නෙවෙයි සතුන් පවා 2012 පසු ඉවරයි.නමුත් වයස 8ට අඩු කුඩා දරුවන් පිටසක්වල ජීවින් විසින් පිටසක්වලට ‍රැගෙන යනවා.ඒ අය මුල සිටම ආගම්,ජාති,හෝ ධනවාදි වලින් දූෂනය නොවුන පිරිසක් ලෙස විශ්වයේ ගවේෂනයට පිටසක්වල සමග එක් වෙනවා.මේක තමයි මම අද ගේන වැදගත් පණිවුඩය.අෂ්ථා විසින් මට උපදෙස් දුන්නා 2012.01.07 වැනි සෙනසුරාදා වන අද දින මට මේක පෘථිවියට නිකුත් කරන්න කියලා.
    awurudu 9 wedida ethakota lol
    uba dannawada...samahara ratawal wala,agam walata ,sanskruthiyata anuwa awurudu 8 weddi,api ubala awurudu 40k 50k wath nogihin karanna nopelebena dewal karanawa kiyala...
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    awurudu 9 wedida ethakota lol
    uba dannawada...samahara ratawal wala,agam walata ,sanskruthiyata anuwa awurudu 8 weddi,api ubala awurudu 40k 50k wath nogihin karanna nopelebena dewal karanawa kiyala...

    නූතන තාක්ෂනයට එය ප්‍රශ්නයක් නෙවෙයි. මේ අයගේ මොලයේ ක්‍රියාකාරි සෛල වැඩි කරපු ගමන් ඒ අය සත්‍යය තෙරුම් ගන්නවා.කුඩා අයට ප්‍රශ්නයක් නෑ.නමුත් වැඩිහිටි අපි දැන් තියෙන මොලයෙන් ඒ ප්පිලිබඳ තීරනයක් ගත යුතුයි.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බුදු දහම කියන්නේ පිටසක්වල දහම තමයි.බැඳිමක් නැති බුද්ධිමත් ජීවින් පිරිසක්.නමුත් එහි කිසිම ආගමක් නෑ.සාදුලාට, පූජකයන්ට ඉඩ නෑ.පල්ලි පන්සල් නෑ.
    lol dan budu dahama pitasakwala dahama unada...?
    issella kiwwe budu dahama katholika,islam or wenath dahamak oya sakwala ne kiyalane..
    mata kiyanawada mokakda oya oya kiyanne pitasakwala kiyala...
    wenath grahlokayakda?nethnam..prathikalpanaya karala tiyenne mulu wishwayatamada?
    ethokota grahaloka keeyak tiyenawada? ewagen mona lokenda dan oya 2112 enne?:eek:
     
    ඔරියන් ග්‍රහලෝකයෙන්. පිටසක්වලට එක්වුන ග්‍රහලෝක ගාන ට්‍රිලියන ගානකටත් වඩා වැඩියි. විශාල ප්‍රදේශයක්.2012 විතරක් පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියනයක් අන්තර්සක්වලට එකතු වෙනවා. ඒ එකකවත් බුදු දහම නෑ. ඒත් වෙන ආවේනික ආගම් තියෙනවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නූතන තාක්ෂනයට එය ප්‍රශ්නයක් නෙවෙයි. මේ අයගේ මොලයේ ක්‍රියාකාරි සෛල වැඩි කරපු ගමන් ඒ අය සත්‍යය තෙරුම් ගන්නවා.කුඩා අයට ප්‍රශ්නයක් නෑ.නමුත් වැඩිහිටි අපි දැන් තියෙන මොලයෙන් ඒ ප්පිලිබඳ තීරනයක් ගත යුතුයි.
    nikan radio ekak volume eka wedi adu karanawa wageda lol
    ethakota apiwa me wenakam paalanaya wela tiyenne oya kiyana sakwalayan magin lol
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිලි ගන්න එක නොගන්න එක ඔයාට බාරයි.මම කීවනේ මම මේ පණිවුඩය ඔබට නොවෙයි මම ගේන්නේ.වෙනකොටසකට. ඒ අයට මේක දැනටමත් ගිහින් ඇති.ඒක ගැන විස්තර කියන්නේ නෑ.
    ඉතින් යකෝ ඕක උඔ මෙතන නෙට් බිල ගෙවාගෙන ඇවිත් මේ ත්‍රෙඩක් අස්සේ දාන්න ඕනිද???
    මේක මුලු පෟතුවි වාසීන්ටම එන පණිවිඩවයක්නම් ලෝක මාධ්‍ය වලට දීලා මුලු ලෝකෙටම කියකෝ
    බොරුවට මෙතන ඉන්න උන් එක්ක තර්ක කර කර ඉන්නේ
    ගිහින් කියපන්කෝ විද්වතුනට
    තාම මානසික බලය ගැන හොයාගන්න බැරි උන මේ ලොකෙට උඔ කියන ඒවා ගැලපෙනවාද???
    තාම ලෝකෙන් බාගෙකට වඩා ඉන්නේ මැවීම් ලෝක වලනේ
    අපිට නෙමෙයිලු පනිවිඩේ දෙන්නේ
    දුන්න උන්ට දැනටම ගිහින්ලු
    එහෙනම් ලබ්බටද මෙතන තව තර්ක කර කර ඉන්නේ??
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔරියන් ග්‍රහලෝකයෙන්. පිටසක්වලට එක්වුන ග්‍රහලෝක ගාන ට්‍රිලියන ගානකටත් වඩා වැඩියි. විශාල ප්‍රදේශයක්.2012 විතරක් පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියනයක් අන්තර්සක්වලට එකතු වෙනවා. ඒ එකකවත් බුදු දහම නෑ. ඒත් වෙන ආවේනික ආගම් තියෙනවා.
    ඔප්පු කරපන් බලන්න සාධකත් එක්කම:oo:
    අපි පිලිගන්නම් එතකොට
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මේ වගේ ග්‍රහලෝක ට්‍රිලියන ගානක් කිසිම යුද්ධයක් නැතිව තියාගෙන ඉන්නේ දැඩි ප්‍රතිපත්ති මත සහ මූලික ධර්මතා නිසා.ඒක නිසා අපිට වසර මිලියන ගානක් යනකම් කිසිම විනාශකාරි අවි ආයුධ හදන්න බෑ.ඒ අය සාමය දෙන ආයුධ තමයි තියාගන්න පුලුවන්. අන්තර්සක්වල තුල ප්‍රබල අවි සහ විනාශකාරි අවි තියෙන්නේ ඉතාමත්ම විශ්වාසවන්ත, හුඟක් පරණ සහ බුද්ධියෙන් අනූන වු ග්‍රහලෝක වලින් සමන්විත පොඩි පිරිසකට පමණයි.
    අනිත් අයට ආයුධ නෑ.ඒ කියන්නේ ප්‍රබල වි නෑ.ඒක නිසා තමයි අපේ න්‍යෂ්ඨික අවිහරනයක් සහ නිරායුධකරනයක් වෙන්නේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ane Orian sudu pute. uba oya gahana ganja tika gatte kohenda kiyapan. mona wuanaath top badu wage.nathnam ube mole ohoma pissu nataida?
    :lol::lol::lol::lol:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේ මනුස්සයා මේ , net එකෙනුයි, Green planet, Transformers, Thor , වගේ films වලිනුයි අරගෙන මෙතන ගොතනවා.. කියලා තේරෙනවා නේද? අනික මේ මනුස්සය මානසික ලෙඩකින් පෙළෙනවා. ඒක නිසා මිත්‍ර වරුනි අනුකම්පා කරන්න. ඔය ඔක්කොම Hallucinations මෙයා කියවන්නෙ. පව් ......
     
    Status
    Not open for further replies.